Latest News Political News Trending‘ජන පීඩක IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජනවරමට පිටුපෑමක්’ – විපක්ෂ නායකChannel News Lanka22/11/202424/11/2024 by Channel News Lanka22/11/202424/11/2024069 හිටපු රජයේ ජන පීඩිත අයි එම් එෆ් ගිවිසුමම වත්මන් රජය ක්‍රියාත්මක කරනවා යැයි පැවසීම ජනවරමට පිටුපෑමක් යැයි සමගි ජන සන්ධාන නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
Latest News Political Newsරනිල් හෙට ඉන්දියා යයිChannel News Lanka20/11/202424/11/2024 by Channel News Lanka20/11/202424/11/2024063 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි. රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර් (Indore) හි...
Latest News Political News Trendingකංචන විජේසේකර ඉතිරි සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට නම් කරයි ?Channel News Lanka19/11/202424/11/2024 by Channel News Lanka19/11/202424/11/20240108 මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුනු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට තීන්දු කර ඇත. බොහෝ පාර්ශව වලින් ලැබුණු...
Hard Talk Latest News Political News Trendingපවුල් දේශපාලනය මටයි තාත්තටයි අදාල නෑ-NPP ලේකම් පුත් චතුරංගChannel News Lanka16/10/2024 by Channel News Lanka16/10/2024098 තමන් සහ තම පියා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂකයන් ලෙස කටයුතු කළත් එය පවුල් දේශපාලනයට එරෙහිව තම කඳවුර ගොඩනැගූ මත වාදයට එරෙහි නැතැයි ජාතික ජන...
Latest News Political News Trendingතලතා මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වේChannel News Lanka21/08/202422/08/2024 by Channel News Lanka21/08/202422/08/2024057 සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය. පාර්ලිමේන්තුවේ දී සංවේදී...
Latest News Political News Trendingසැප්තැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන්න සියල්ල සූදානම්Channel News Lanka13/08/2024 by Channel News Lanka13/08/2024051 එළඹෙන සැප්තැම්බර් මස 22 වෙනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සියල්ල සූදානම් යයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. ජාතික ජන බලවේගයේ...
Latest News Political News Trendingදමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය සජිත්ටChannel News Lanka06/08/2024 by Channel News Lanka06/08/2024052 ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබේ. දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සම්පූර්ණ සහය...
Latest News Political News Trendingෆොන්සේකාත් ඇප තියයිChannel News Lanka05/08/2024 by Channel News Lanka05/08/20240103 ජනාධිපතිවරණයට තරඟ වදින ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (5) ඇප මුදල් තැන්පත් කෙරිණ. ඔහු ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග...
Latest News Political News Trending‘‘ධීවරයා, ගොවියා කම්කරුවා රජකරවන යුගයක් ළඟදීම එනවා‘‘Channel News Lanka05/08/2024 by Channel News Lanka05/08/2024064 ගොවියාට පොහොර සහනාධාර දෙන්න රජයට මුදල් නොමැති වුවත් ජනාධිපතිගේ සුඛවිහරණය සඳහා කෝටි ගණන් මුදල් වෙන් කිරීමට මුදල් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මෙම...
Latest News Political News Trending‘‘අධ්‍යාපනය ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි‘‘Channel News Lanka04/08/2024 by Channel News Lanka04/08/2024072 මේ රට ඉදිරියට ගෙනයා හැක්කේ අධ්‍යාපනයේ ඇති කරන වෙනස්කම් තුළින් පමණක් යැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද...