Latest News Trending“බුරවි“සුළි කුණාටුව ශ්‍රිලංකාවෙන් ඉවතටChannel News Lanka03/12/2020 by Channel News Lanka03/12/20200272 “බුරවි“සුළි කුණාටුව මේ වන විට ශ්‍රිලංකාවෙන් ඉවතට ගමන්කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන...
Latest News Trendingසාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මාසයේ පැවැත්වීමට රජයේ අවධානයChannel News Lanka03/12/2020 by Channel News Lanka03/12/20200247 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මාසය තුළ පැවැත්වීමට රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව ජූනි මාසය වන විට විභාග ප්‍රතිඵල නිකුත් කිරීමටද ජූලි මාසය...
Latest News”බුරවී” සුළි කුණාටුව හේතුවෙන් පවුල් 3,575ක පුද්ගලයන් 12,252ක් අවතැන්Channel News Lanka03/12/202003/12/2020 by Channel News Lanka03/12/202003/12/20200197 ”බුරවී” සුළි කුණාටුව හේතුවෙන් පවුල් 3,575කට අයත් පුද්ගලයන් 12,252ක් ආපදා තත්ත්වයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව, උතුරු පළාතේ මන්නාරම, යාපනය, කිලිනොච්චිය,...
Latest News Trending“බුරවි“ සුළි කුණාටුවෙන් බරපතල හානි නෑChannel News Lanka03/12/2020 by Channel News Lanka03/12/20200264 “බුරවි“ සුළි කුණාටුව ලංකාවට ඇතුළු වීමෙන් බරපතළ හානි සිදුවු බවට තවමත් වාර්තා වී නොමැති බව ද ගස් කඩාවැටීම් ආදි හානි බොහෝ තැන්වලින් වාර්තා වන බවද...
Latest Newsදරුවෙක් පාසලට දාන්න විදුහල්පතිනියක් ලක්ෂ එකහමාරක් අරගෙනChannel News Lanka02/12/2020 by Channel News Lanka02/12/20200209 ළමයෙක් පාසලට ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලස් මුදලක් ලබාගත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2021...
Latest Newsතාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ICTA සභාපති ජයන්ත ද සිල්වා පත් කෙරේChannel News Lanka02/12/2020 by Channel News Lanka02/12/20200271 තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ජයන්ත ද සිල්වා මහතා පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ...
Latest News Trendingවිදෙස් ගමන් තහනම ඉවතට – බැසිල් ළඟදීම විදේශ ගතවේChannel News Lanka02/12/202002/12/2020 by Channel News Lanka02/12/202002/12/20200276 බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කීපය තුල විදේශ ගත වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ගම්පහ මහාධිකරණය...
Latest News Trending“බුරවි“ සුළි කුණාටුව අද රාත්‍රියේ ශ්‍රීලංකාවටChannel News Lanka02/12/202002/12/2020 by Channel News Lanka02/12/202002/12/20200759 “බුරවි“ සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ලංකාවේ ඊශානදිග වෙරළෙන් අද (02) රාත්‍රී 7.00 – 10.00ත් අතර රට තුළට ඇතුළු විය හැකි...
Latest News Trendingමහර බන්ධනාගාර ගැටුමින් මිය ගිය අටකට කොරෝනාChannel News Lanka02/12/202002/12/2020 by Channel News Lanka02/12/202002/12/20200344 මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබු බවට අනාවරණය වී ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි පී.සී.ආර් පරීක්ෂණවලින් මේ...
Latest News Trendingබන්ධනාගාර භාර නව ඇමති ලෙස ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයිChannel News Lanka02/12/202002/12/2020 by Channel News Lanka02/12/202002/12/20200292 ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ මෙම දිවුරුම්දීම සිදු ව...