Latest News Trending Uncategorizedරාජ්‍ය අමාත්‍යාංශ 39කට නව ලේකම්වරුChannel News Lanka15/12/202015/12/2020 by Channel News Lanka15/12/202015/12/20200600 රාජ්‍ය අමාත්‍යාංශ 39කට නව ලේකම්වරු පත්කර තිබේ. එම ලේකම්වරුන්ගේ නාම ලේඛනය මෙසේය. රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණය: මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වතු...
Features Latest News Trendingබන්ධනාගාරවල තුන්දහසකට කොරෝනා – තත්වය ගැනත් චෝදනාChannel News Lanka14/12/202015/12/2020 by Channel News Lanka14/12/202015/12/20200543 ශ්‍රිලංකාවේ බන්ධනාගාර වල රැඳවියෝ 2,984 දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීහු 103 දෙනෙක් හට කොරෝනා වයිරසය ආසාදිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ආසාදිත රැඳවියන්ගෙන් 2,795 ක් පිරිමි රැඳවියන්...
Latest News Trending World NewsYou tube,Gmail,ගූගල් ඩ්‍රයිව්,ගූගල් Maps තාවකාලිකව බිඳවැටේChannel News Lanka14/12/202015/12/2020 by Channel News Lanka14/12/202015/12/20200435 ලොවපුරා විවිධ රටවල ජීමේල් ,ගූගල් Maps ඇතුළු සේවා කීපයක් තාවකාලිකව බිඳවැටී ඇත. ඒ අනුව යූ ටියුබ්, Gmail,ගූගල් ඩ්‍රයිව් සහ ඇන්ඩ්‍රොයිඩ් මෙවලම් කිහිපයක් බිඳවැටී ඇත.එසේ බිඳවැටී...
Latest News Trending“ගම සමග පිලිසඳර – වැඩ සමග යලි ගමට” බැසිල් අද සිට රට වටේChannel News Lanka14/12/202014/12/2020 by Channel News Lanka14/12/202014/12/202002099 2021 අයවැය යෝජනා රැගෙන “ගම සමග පිලිසඳර-වැඩ සමග යලි ගමට ” වැඩසටහන සමග ජනාධිපති කාර්යසාධන බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා දිවයින පුරා අද සිට රට...
Latest News Trending World Newsස්වාසිලන්තයේ අගමැති කොරෝනා රෝගයෙන් මරුටChannel News Lanka14/12/2020 by Channel News Lanka14/12/20200286 ස්වාසිලන්තයේ (ESWATINI) අගමැති ඇම්බ්‍රෝස් ඩ්ලාමිනි , කොරෝනා රෝගය වැළඳීමෙන් පසු මිය ගොස් තිබේ. 52 හැවිරිදි අගමැතිවරයා දකුණු අප්‍රිකාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස්...
Latest Newsපළාත් සභා මැතිවරණය මාර්තු හෝ අප්‍රේල් ?Channel News Lanka14/12/202014/12/2020 by Channel News Lanka14/12/202014/12/20200276 පළාත් සභා මැතිවරණය ලබන වසරේ මාර්තු හෝ අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. මේ වන විට වසර 3 ක පමණ කාලයක් තිස්සේ පළාත්...
Latest News SportsLPL – ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් තරගයටChannel News Lanka14/12/202014/12/2020 by Channel News Lanka14/12/202014/12/20200301 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ, කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 2ක ජයක් ලබමින්...
Business News Hard Talk Latest News Trendingශ්‍රීලංකා ටෙලිකොම් නාමය හා නිල ලාංඡන වෙනසට වියදම මිලියන දහසක් ?Channel News Lanka14/12/202015/12/2020 by Channel News Lanka14/12/202015/12/202001203 ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ නාමය හා එහි නිල ලාංඡනය වෙනස් කිරීමේ කටයුත්ත සඳහා රුපියල් මිලියන දහසක පමණ මුදලක් වැය වන බව එහි වෘත්තීය සමිති පවසයි. ශ්‍රීලංකා...
Latest News Trendingව්‍යාජ ලේඛන මත ගෙන්වා රේගුවේ රඳවා ගත් වාහන වෙන්දේසි කෙරේChannel News Lanka13/12/2020 by Channel News Lanka13/12/20200383 ශ්‍රීලංකා රේගුව භාරයේ ඇති මුදවා නොගත් හා ව්‍යාජ ලේඛන මත ගෙන්වූ වාහන 49 ක් වෙන්දේසි කර විකුණා දැමීමට රේගු දෙපාර්තමේන්තුව කටයුතු කර ගෙන යයි. වාහන...
Latest News Trendingජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන ව්‍යවසායකයන්ගේ ප්‍රසාදයChannel News Lanka13/12/2020 by Channel News Lanka13/12/20200270 “හැමදේම ආනයනය කොට අලෙවි කරන්න පහසුයි. එහෙම කළොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින්. ඒ සඳහා...