Entertainment/Travel/Culture/Architect Latest News Trendingරෝහල් ගත කල රජිනිකාන්ත්ගේ තත්වය යහපත් අතටChannel News Lanka26/12/2020 by Channel News Lanka26/12/20200341 රුධිර පීඩනය හදිසියේ ඉහල පහල යාමේ හදිසි වෙනසක් හේතුවෙන් රෝහල්ගත කරන ලද ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් ගේ තත්වය යහපත් බව වෛද්‍යවරුන් තහවුරු කල බව ඔහුගේ...
Business News Latest News Trendingරුසියානු සංචාරකයන්ගේ ශ්‍රීලංකා ගමන කල් යයිChannel News Lanka25/12/202013/01/2021 by Channel News Lanka25/12/202013/01/202101368 හෙට දිනයේදී මෙරටට පැමිණීමට නියමිතව තිබු රුසියානු සංචාරකයන් රැගත් පළමු ගුවන් යානයේ ගුවන් ගමන කල් දමා තිබේ. හෙට (26) සිට ගුවන් තොටුපල විදේශ සංචාරකයන් සඳහා...
Latest News Trending World NewsMichael Jackson: Neverland Ranch ‘sold to billionaire for $22m’Channel News Lanka25/12/202025/12/2020 by Channel News Lanka25/12/202025/12/20200571 The Neverland ranch of the late pop star Michael Jackson has reportedly been sold to a billionaire investor for a quarter of its initial asking...
Business News Latest News Trendingබන්දුල වැඩ අරඹයි – සතොස සභාපති නුෂාඩ් ධුරයෙන් ඉවතටChannel News Lanka25/12/202025/12/2020 by Channel News Lanka25/12/202025/12/20200422 සතොස ආයතනයේ සභාපති ලෙස කටයුතු කල නුෂාඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සභාපතිවරයා සේවයෙන් ඉවත් කර ඇති...
Latest News Trendingකොවිඩ් සිරුරු ආදාහන ප්රශ්නය තවත් සහරන්ලා බිහිකිරීමක් – ඥානසාර හිමිChannel News Lanka25/12/2020 by Channel News Lanka25/12/20200352 කොවිඩ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය පිළිබඳ ප්රශ්නයේදී ආණ්ඩුව ඒ පිළිබඳ නිසි හැදෑරීමකින් තොරව ජනප්‍රිය මතය වෙනුවෙන් පෙනී සිටින්නට යාම නරක තත්වයක් බවත්...
Latest News Trending World Newsයුරෝපා සංගමය හා එක්සත් රාජධානිය අතර නව වෙළඳ ගිවිසුමක්Channel News Lanka25/12/202025/12/2020 by Channel News Lanka25/12/202025/12/20200277 යුරෝපා සංගමය හා එක්සත් රාජධානිය වෙළඳ ගිවිසුමකට එළඹ තිබේ. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව මෙම පශ්චාත්-බ්‍රෙක්සිට් වෙළඳ එකඟතාවයට එළඹ තිබේ. ඒ අනුව මත්ස්‍ය සම්පත...
Latest News Trendingවැලිකඩ බන්ධනාගාරය හොරණට ගෙනයාමෙන් අධිකරණ පද්ධතියට ගැටළුChannel News Lanka25/12/2020 by Channel News Lanka25/12/20200486 වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය සුදානම්වේ.හොරණ ප්‍රදේශයේ පිහිටි අක්කර 250ක භූමියකට එම බන්ධනාගාරය ගෙන යාමට සැලසුම් කර ඇති අතර දැනට අක්කර 48ක් පුරා...
Latest Newsඅනුෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තනතුරටChannel News Lanka25/12/202025/12/2020 by Channel News Lanka25/12/202025/12/20200378 අනුෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ. එම පත්කිරීම 2021 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක ය. මහින්ද රාජපක්ෂ රජය සමයේ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ...
Latest News Trendingකතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවChannel News Lanka25/12/202025/12/2020 by Channel News Lanka25/12/202025/12/20200340 නත්තල සමරන කතෝලික ජනතාවගේ ආරක්ෂාව සඳහා කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාව සපයන ලෙස පොලිස් පොලිස්පති විසින් කොට්ඨාස භාර උසස් පොලිස් නිලධාරීන්ට සහ ප්‍රදේශ භාර ස්ථානාධිපතිවරුන්ට විශේෂ...
Latest Newsරොහාන් පල්ලෙවත්ත සමගි ජන බලවේගයට එක් වෙයිChannel News Lanka24/12/202025/12/2020 by Channel News Lanka24/12/202025/12/20200456 පසුගිය ජනාධිපතිවරණයට තරග කරන ලද ප්‍රකට ව්‍යාපාරිකයකු වන රොහාන් පල්ලෙවත්ත මහතා සමගි ජන බලවේගයට එක්වී තිබේ. පසුගියදා ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී එම...