Latest News Trendingඅක්කරේපත්තුවේදී පොලිස් නිලධාරියකු ඝාතනය කෙරේChannel News Lanka10/12/2020 by Channel News Lanka10/12/20200271 අක්කරේපත්තු පාලමුනේ ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු ඝාතනය කර තිබේ. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කාත්තන්කුඩි පොලීසියට අනුබද්ධව සේවය කල 35 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. පවුල් ආරවුලක් මත 21...
Latest News Trendingමහජන උපයෝගිතා කොමිසම අහෝසියට විදුලි ඉංජිනේරුවන්ගේත් විරෝධයChannel News Lanka10/12/202010/12/2020 by Channel News Lanka10/12/202010/12/20200263 මහජන උපයෝගිතා කොමිසම අහෝසි කර දමන්නට ජනාධිපති ලේකම්වරයා දරන උත්සාහයට විදුලි ඉංජිනේරුවන්ගේත් විරෝධය පළකර තිබේ.මේ වන විට මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් ඉල්ලා අස් වී...
Latest News Trendingආසාත්මිකතා ඇත්නම් නව කොරෝනා එන්නත අවදානම් ?Channel News Lanka10/12/202010/12/2020 by Channel News Lanka10/12/202010/12/20200163 ඖෂධ, ආහාර හෝ එන්නත් වලට ආසාත්මිකතා දක්වන පුද්ගලයින් ෆයිසර්-බයෝටෙක් එන්නත ලබා නොගත යුතු බවට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් දැනුම්දී තිබේ. එන්නත ලබාගත් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවකයින්...
Latest News Trending World Newsඑවරස්ට් කඳු මුදුන මීටරයකින් උස වැඩිවීම භයානක භුමිකම්පාවක පෙරනිමිතිදැයි සැකChannel News Lanka09/12/202009/12/2020 by Channel News Lanka09/12/202009/12/202001829 ලොව ඉහලම කඳු මුදුන වන වන එවරස්ට් කඳු මුදුනේ උස මීටරයකින් පමණ ඉහල ගොස් තිබේ. මේ අනුව මෙතෙක් අඩි 29029 ක් වූ එවරස්ට් කඳු මුදුනේ...
Latest News Trendingලක්ෂ 169 ක මාසික කුලියකට අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයටChannel News Lanka09/12/202009/12/2020 by Channel News Lanka09/12/202009/12/202001106 රජය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදී තිබියදී රුපියල් ලක්ෂ 169 ක මාසික කුලියකට අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට රැගෙන යාම සම්බන්ධයෙන් සමාජය තුල දැඩි විරෝධයක් ඇතිවී...
Latest News Trendingකොරෝනා පාලන නීතිරීති උල්ලංඝනය කරමින් 500 කට සාදයක් ?Channel News Lanka09/12/202009/12/2020 by Channel News Lanka09/12/202009/12/20200643 කතානායක නිලනිවසේදී හෙට පැවැත්වෙන සාදයක් සඳහා කොරෝනා පාලන නීතිරීති උල්ලංඝනය කරමින් 500 කට පමණ පිරිසකට ආරාධනා කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙය පාර්ලිමේන්තුවේදී...
Latest News Sports Trending World Newsආර්ජන්ටිනාවේ මුදල් නෝට්ටු සඳහා මැරඩෝනාගේ රූපය යොදාගැනීමට යෝජනාChannel News Lanka09/12/202009/12/2020 by Channel News Lanka09/12/202009/12/202001420 ආර්ජන්ටිනාවේ නව මුදල් නෝට්ටු සඳහා ඩියාගෝ මැ රඩෝනාගේ රූපය යොදාගත යුතු බවට එරට සෙනෙට් සභිකයකු විසින් ආර්ජන්ටිනාවේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ආර්ජන්ටිනාවට 1986 පාපන්දු...
Latest News Trendingදින 20 ක් වයසැති බිලිඳා කොරෝනා රෝගයෙන් මරුටChannel News Lanka08/12/2020 by Channel News Lanka08/12/20200165 දින විස්සක් වයසැති කුඩා බිළිඳෙකු කොරෝනා රෝගයෙන් මිය ගොස් තිබේ. මෙරටින් වාර්තා වූ ළාබාලතම කොරෝනා මරණය මෙයයි. එම මරණය බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුව...
Latest News Trendingපසුගිය සමයේ ඇතැම් දේශපාලන පලිගැනීම් වලට තවමත් විමර්ශන නැතිලුChannel News Lanka07/12/2020 by Channel News Lanka07/12/20200290 පසුගිය රජය සමයේ සිදුවූ ඇතැම් දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් වත්මන් රජය තවමත් කිසිදු පියවරක් ගෙන නැතැයි බොහෝ පුද්ගලයෝ චෝදනා කරති. අදාල් කමිටුව මුලින්ම පිහිටවූ අවස්ථාවේ ඊට...
Latest News Trendingකටුනායක ගුවන්තොටුපල 2021 ජනවාරි සිට යලි විවෘත කිරීමට අවධානයChannel News Lanka07/12/202007/12/2020 by Channel News Lanka07/12/202007/12/20200403 2021 ජනවාරි මාසයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකයන්ට යළි විවෘතකිරීමට යන බව සඳහන්වේ. සෞඛ්‍ය අංශවල අනුමැතිය පරිදි එය විවෘත කිරීම සඳහා නිශ්චිත දිනයක් පිළිබඳ තීරණය...