Latest News Trending World Newsඕස්ට්‍රේලියාවෙන් මැරුම් කන්නට සැතපුම් අටදහසක් ගිය ඇමරිකාවේ ජෝ ……Channel News Lanka15/01/202115/01/2021 by Channel News Lanka15/01/202115/01/202102016 පරවියා කියන්නේ සාමයේ සංකේතය. ඒ වගේම අහිංසක සතෙක් …… ඇමරිකා එක්සත් ජනපදයේ ඉඳලා කිලෝමීටර් 13,000 ක් ඒ කියන්නේ සැතපුම් අටදහසක් දුර ගෙවා ගෙන ඔස්ට්‍රේලිය්යාවේ මෙල්බර්න්...
Latest Newsවෙරල සංරක්ෂක දෙපාර්තමේන්තුවට අධ්‍යක්ෂ ජනරාල්වරයකු නැතිලුChannel News Lanka15/01/202115/01/2021 by Channel News Lanka15/01/202115/01/20210899 වෙරල සංරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා දැනට වසරක පමණ කාලයක් තිස්සේ ස්ථිර අධ්‍යක්ෂ ජනරාල් වරයකු පත් කර නොමැත. දැනට එහි වැඩබලන ප්‍රධානියා ලෙස පත් කර ඇත්තේ අමාත්‍යංශ...
Latest Newsසීනි , බී ළූණු , අල, පරිප්පු තොග මිල අඩුවේChannel News Lanka15/01/202115/01/2021 by Channel News Lanka15/01/202115/01/202101476 සීනි , බී ළූණු , අල,පරිප්පු හා සුදු ළූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය රැසක තොග මිල ගණන් අඩුවී තිබේ. ඒ අනුව සීනි කිලෝවක මිල රුපියල්...
Hard Talk Latest News Trendingwhatsapp අනතුරු දායකයි – පුද්ගලිකත්වය නිරාවරණය වෙනවා -TRCSL අධ්‍යක්ෂ ජෙනරාල්Channel News Lanka14/01/202115/01/2021 by Channel News Lanka14/01/202115/01/202101303 මින් ඉදිරියට whattsapp භාවිතය අනතුරු දායක බවත් පුද්ගලිකත්වය සම්පූර්ණයෙන් නිරාවරණය වන බවත් ශ්‍රීලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පවසයි. ශ්‍රීලංකා විදුලි...
Latest News Trending World Newsජපානය සියලු විදේශිකයන්ට රටට ඇතුළුවීම අත්හිටුවයිChannel News Lanka14/01/202115/01/2021 by Channel News Lanka14/01/202115/01/20210633 සියලුම විදේශීකයන්ට ජපානයට ඇතුළුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට එරට රජය පියවර ගෙන ඇත. ජපානය තුල එක දිනක් තුල නව ආසාදිතයන් 4527 ක් සහ...
Latest News Sportsශ්‍රීලංකාව දුර්වල පිතිහරඹයක – ලකුණු 135 කට දැවෙයිChannel News Lanka14/01/202115/01/2021 by Channel News Lanka14/01/202115/01/20210559 සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී...
Latest News Trending World Newsඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ඇමරිකානු කොන්ග්‍රසය සම්මත කරයිChannel News Lanka14/01/202114/01/2021 by Channel News Lanka14/01/202114/01/202101173 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යලිත් වරක් දෝෂාභියෝගයට ලක් කර තිබේ. ඒ සඳහා ඇමරිකානු කොන්ග්‍රසයට ඉදිරිපත්වූ යෝජනාව 232 – 197 ක් ලෙස සම්මත විය. මෙහිදී රිපබ්ලිකන්...
Latest News Trending World NewsUS aid ආයතනයේ ප්‍රධානියා ලෙස සමන්තා පවර් පත් කෙරේChannel News Lanka14/01/2021 by Channel News Lanka14/01/20210928 ජෝ බයිඩන් විසින් ජාතන්තර සංවර්ධන කටයුතු පිලිබඳ ඇමරිකා එක්සත් ජනපද ආයතනය හෙවත් US aid ආයතනයේ ප්‍රධානියා ලෙස සමන්තා පවර් පත් කර තිබේ. 2013 වසරේ සිට...
Latest News Trending World NewsSinovac: Brazil results show Chinese vaccine 50.4% effectiveChannel News Lanka14/01/202113/01/2021 by Channel News Lanka14/01/202113/01/202101396 A coronavirus vaccine developed by China’s Sinovac has been found to be 50.4% effective in Brazilian clinical trials, according to the latest results released by...
Business News Latest News Trendingශ්‍රීලංකන් ගුවන් සේවයෙන් cargo යවන්න පගාව දෙන්න වෙලා – වෘත්තීය සමිති වලින් චෝදනාChannel News Lanka13/01/202113/01/2021 by Channel News Lanka13/01/202113/01/202101626 ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ අලෙවි අංශයේ සේවය කරන ඇතැම් දුෂිත නිලධාරීන් නිසා අපනයනකරුවන් බරපතල අපහසුතාවන්ට පත්වන බවත් ඒ හරහා භාණ්ඩ යැවීමේදී ඇතැම් නිලධාරීන්ට ගාස්තුවලට...