නව ගෝලීය යටත්විජිතවාදී ප්‍රවනතා අප හඳුනාගත යුතුයි – මෛත්‍රීපාල සිරිසේන
ආර්ථික මර්මස්ථාන හා භූගෝලීය වශයෙන් වැදගත් ස්ථාන ආක්‍රමණය කොට ආධිපත්‍ය පැතිරවීමට ගන්නා නව ගෝලීය යටත්විජිතවාදී ප්‍රවනතා අප හඳුනාගත යුතු බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා...