Latest News Trending World Newsමියන්මාර හමුදාව අවුන්සාන් සුකීගේ පක්ෂ කාර්යාලය වනසතිChannel News Lanka10/02/202110/02/2021 by Channel News Lanka10/02/202110/02/20210916 මියන්මාරයේ ආණ්ඩු බලය අල්ලා ගත් එරට හමුදාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකී ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ පක්ෂ කාර්යාලයට කඩාවැදී එය විනාශ කර දමා...
Business News Latest News Trendingශ්‍රීලංකන් සභාපති අශෝක්ගේ අශෝභන හැසිරීම ගැන ඇමති ප්‍රසන්නගෙන් ජනපතිට පැමිණිලිChannel News Lanka09/02/202109/02/2021 by Channel News Lanka09/02/202109/02/202102413 ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතාගේ අශෝබන හැසිරීම සම්බන්ධයෙන් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැමිණිලි කර තිබේ. ශ්‍රීලංකන්...
Latest News World Newsපසුගිය සති 5 තුළ ඉන්දියාවේ කොවිඩ් මරණ 55%කින් අඩුවෙයිChannel News Lanka09/02/202109/02/2021 by Channel News Lanka09/02/202109/02/20210681 ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවේ ප්‍රාන්ත 15කින් කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. ඔවුන් වැඩි දුරටත් සඳහන් කරන්නේ එරට දෛනික...
Latest News Trending World Newsදකුණු කොරියාවේ සුරතලයට ඇති කරන සුනඛයින් සහ බළලුන්ටත් කොවිඩ් පරීක්ෂණChannel News Lanka09/02/202109/02/2021 by Channel News Lanka09/02/202109/02/20210711 දකුණු කොරියාවේ සෝල් අගනුවර සුරතලයට ඇති කරන සුනඛයින් සහ බළලුන්ට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් කොවිඩ්-19 වැළදී ඇත්දැයි සොයා බැලීමට පරීක්ෂණ සඳහා යොමු කරන...
Hard Talk Latest News Trendingවිමල් කුමන්ත්‍රණයක-පොදු ජන පෙරමුණ හදන්න විමල් කරපු දෙයක් නැහැ – සාගර කාරියවසම්Channel News Lanka09/02/202109/02/2021 by Channel News Lanka09/02/202109/02/202101611 විමල් වීරවංශ ආන්ඩුව ඇතුලත බරපතල කුමන්ත්‍රණයක යෙදී සිටින බවත් ,අගමැතිවරයා හා බැසිල් රාජපක්ෂ විමල්ගේ ප්‍රකාශ පිලිබදව දැඩි කලකිරීමකින් සිටින බවත් පොදුජන පෙරමුන හැදුවේ මහින්දයි බැසිලුයි...
Latest News Trending World Newsරුසියානු තානාපති නිලධාරීන් තිදෙනෙක් නෙරපමින් යුරෝපය නවලිනි ගැන තදින්Channel News Lanka09/02/2021 by Channel News Lanka09/02/20210832 යුරෝපා තානාපති නිලධාරීන් තිදෙනෙකු රුසියාවෙන් නෙරපා හැරීමට එකට එක කිරීමක් ලෙස එම රටවල රුසියානු තානාපති නිලධාරීන් තිදෙනෙකු නෙරපා හැර තිබේ. මෙසේ නෙරපා හරින්නට තීරණය වී...
Latest News Political Newsසාමුහික වගකීමේ ඉන්න බැරිනම් ඉල්ලා අස්වැන්නයි විමල්ට අභියෝගChannel News Lanka09/02/202109/02/2021 by Channel News Lanka09/02/202109/02/20210955 විමල් වීරවංශ ඇමතිවරයාට ආණ්ඩුවේ සාමූහික වගකීමෙන් ඒ ඈත් වීමට නොහැකි අතර ඔහු ඊට එකඟ නොවන්නේ නම් ඉල්ලා අස්විය යුතු බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු...
Business News Latest News Trendingවතු කම්කරුවන්ට දිනකට රුපියල් දහසක්Channel News Lanka09/02/2021 by Channel News Lanka09/02/202101046 වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු. 900 ක් සහ දීමනාවක් වශයෙන් රු.100 ක් ලෙස දිනකට රුපියල් දහසක් ලබාදිය යුතු බවට වැටුප් පරිපාලක සභාව තීරණය කර තිබේ....
Latest News Trending World Newsග්ලැසියරය කඩා වැටීමෙන් අතුරුදන්වූ 200ක් සොයා දැවැන්ත මෙහෙයුමක්- මරණ 26Channel News Lanka08/02/202109/02/2021 by Channel News Lanka08/02/202109/02/20210676 උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රදේශයේ චමෝලි දිස්ත්‍රික්කයේ පිහිටි වේල්ලකට නන්දා දේවි ග්ලැසියරයේ කොටසක් කඩා වැටීමෙන් ගංවතුර සහ නායයෑම් තත්වයක් ඇතිවුණා. ජල ගැල්ම හටගත් ස්ථානයේ ජල විදුලි...
Latest News World Newsචීන තාක්ෂණික දැවන්තයින්ගේ තරඟකාරී විරෝධී හැසීරීම් වලට නව නීති මාලාවක්Channel News Lanka08/02/202109/02/2021 by Channel News Lanka08/02/202109/02/20210673 චීන තාක්ෂණික දැවන්තයින් වන අලිබාබා සහ ජේඩී.කොම් යන සමාගම් ඔවුන්ගේ ප්‍රමුඛ වෙළදපොළ තත්වය අනිසි ලෙස භාවිත කිරීම වැළක්වීමේ අරමුණෙන් චීනයේ වෙළදපොළ නියාමන රාජ්‍ය පරිපාලන ආයතනය...