Hard Talk Latest News Trendingමිහින්තලේ රෝහලෙන් දුන් එන්නත් නිසා පාසල් සිසුන් 11කට ආසාධ්‍යයිChannel News Lanka15/07/2024 by Channel News Lanka15/07/2024054 පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ. මෙසේ එන්නත ලබා ගැනිමෙන්...
Features Latest News Trendingවැඩවර්ජන වලට අපේ සම්බන්ධයක් නැහැ – ආණ්ඩුවේ වැඩ – වසන්ත සමරසිංහChannel News Lanka15/07/2024 by Channel News Lanka15/07/2024038 ඉදිරි ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමට නියමිත හෙයින් එතෙක් කිසිදු වැඩවර්ජනයකට එකතු නොවීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කර ඇති බව ජාතික...
Features Latest News World Newsශ්‍රීලාංකිකයන්ට වීසා රහිතව තායිලන්තයට යාමට වරම්Channel News Lanka14/07/202415/07/2024 by Channel News Lanka14/07/202415/07/2024068 ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93 ක සහ ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයින් සඳහා තායිලන්තය ජුලි 15 සිට වීසා රහිතව ඇතුළුවීමට අවසර දෙයි. කඩදාසි වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී...
Features Latest News Trending World Newsට්‍රම්ප් ඝාතන ප්රයත්නය ගැන තොරතුරු හෙළිවෙයිChannel News Lanka14/07/2024 by Channel News Lanka14/07/20240115 හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබුවේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා බව අනාවරණය කර ඇත. තෝමස් මැතිව් කෲක්ස් පෙන්සිල්වේනියාවේ බෙතල් පාක් හි පදිංචිකරුවෙකි....
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය එලෙසම – ජනමත විචාරණයෙන් ජනාධිපතිවරණයට බාධාවක් නැහැChannel News Lanka14/07/2024 by Channel News Lanka14/07/2024096 ආණ්ඩුව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට සිදු වුවහොත් ඒ සඳහා ඒකාබද්ධ...
Hard Talk Latest News Trendingරනිල්ගෙන් සජිත්ට ආරාධනාවක්Channel News Lanka14/07/2024 by Channel News Lanka14/07/2024044 සජිත් ප්‍රේමදාස තමාට රට බේරගන්න උදව් කළොත් ඔහුගේ තහනම් කර ඇති එජාප සාමාජිකත්වය නැවත දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත මහනුවර දී අද (14)පැවසීය. මේ...
Hard Talk Latest News Trendingමැකෝ 17 වැනිදා මුදල් ලොක්කෝ කැඳවයිChannel News Lanka14/07/2024 by Channel News Lanka14/07/2024082 ජනාධිපතිවරණයේ කටයුතු සඳහා අවශ්‍ය මුදල් පිළිබඳව විමසීම සඳහා මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට 17 වැනිදා කැඳවූ බව එහි සභාපති ආර්. එම්.ඒ එල් රත්නායක මහතා...
Features Hard Talk Latest News Trendingජනාධිපතිවරණයේදී ඡන්ද දායකයාට SJB පක්ෂය – DJB පක්ෂයට මාරුවෙයිද ?Channel News Lanka14/07/2024 by Channel News Lanka14/07/2024053 ඉදිරි ජනාධිපතිවරණය සඳහා සිය පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ‘දේශප්‍රේමී ජන බලවේගය (DJB)’ තීන්දුකර ඇත. මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගෙන ඇති ‘දේශප්‍රේමී ජන...
Features Latest News Trendingකංසා නීතිගත කිරීම වැළක්වීමේ උත්සාහයක් ගැන දුම්කොළ සමාගම් වලට චෝදනා ?Channel News Lanka14/07/202414/07/2024 by Channel News Lanka14/07/202414/07/2024037 මෙරට කංසා හෙවත් ගංජා වගාව නීතිගත කිරීම වැලැක්වීම සඳහා දුම්කොළ සමාගම් විසින් මහා පරිමාණ ව්‍යාපෘතියක් දියත් කර ඇත. ලොව ප්‍රධාන රටවල් ගණනාවක කංසා නීතිගත කර...
Latest News Trending World NewsGunman and one audience member are deadChannel News Lanka14/07/202414/07/2024 by Channel News Lanka14/07/202414/07/2024033 A gunman and one audience member are dead after a shooting at former President Donald Trump’s rally in Butler, Pennsylvania, on Saturday night, according to...