Hard Talk Latest News Trendingරථ වාහන ආනයනය-සුළු පිරිසක් සතුටු කරන්න ගිහින් රුපියල බාල්දු කරන්න එපා-රවීChannel News Lanka18/01/202527/01/2025 by Channel News Lanka18/01/202527/01/20250140 සුළු පිරිසක් සතුටු කරන්න ගිහින් රු පියල බාල්දු කරන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂ ජාතික නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුනනායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය....
Features Latest News Trendingවිදෙස් ගමන් තහනමක් ඇතැයි මන්ත‍්‍රීවරයෙකු කටුනායකදී රඳවා ගැනීම ගැන විරෝධයChannel News Lanka17/01/2025 by Channel News Lanka17/01/20250140 තමන් විදෙස් ගතවීමට යැමේදී කටුනායක ගුවන්තොටුපොළේදී ගුවන් ගමන් තහනක් ඇතැයි කියමින් එම ගමන් යෑම වැළැක්වීමට උත්සාහ දරන්නේ ඇයි දැයි උතුරේ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයෙන් ප්‍රශ්න...
Latest News Trending World Newsඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක්Channel News Lanka17/01/2025 by Channel News Lanka17/01/20250127 පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් අද (17) නියම කර ඇත. ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින ඉඩම් දූෂණ නඩුවක්...
Latest News Trending World Newsගාසා සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතියChannel News Lanka17/01/2025 by Channel News Lanka17/01/20250124 ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර ඇත. මේ සම්බන්ධයෙන් වන අවසන් එකඟතාවය ප්‍රධාන අමාත්‍ය මණ්ඩල රැස්වීම...
Business News Latest News Trendingවිදුලි ගාස්තු සංශෝධනය මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලැබීමෙන් පසුChannel News Lanka17/01/2025 by Channel News Lanka17/01/20250106 විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ...
Business News Latest News Trendingඅද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව සියයට 20කින් පහළටChannel News Lanka17/01/2025 by Channel News Lanka17/01/20250116 ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව 20%ක ප්‍රතිශතයකින්...
Features Hard Talk Latest News Trending World Newsඇමරිකා එක්සත් ජනපදය තුල TIK TOK තහනම්Channel News Lanka17/01/2025 by Channel News Lanka17/01/20250138 ඇමරිකා එක්සත් ජනපදය තුල TIK TOK තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා දිවුරුම් දීමට දින කීපයක් තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දීම...
Business News Features Latest News Trendingරුපියල් දෙදාහට අරන් දාසයදාහට කෝච්චි ටිකට් විකුණන ජාවාරමක්Channel News Lanka17/01/2025 by Channel News Lanka17/01/20250147 විදේශිකයින් ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර් ජාලයට මුදාහැර තත්ත්පර 42ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම පසුපස...
Hard Talk Latest News Trendingවත්මන් ආණ්ඩුව කියූ දේවල් සහ කරන දේවල් අතර පරස්පරතා රැසක්-සජිත්Channel News Lanka17/01/202517/01/2025 by Channel News Lanka17/01/202517/01/2025076 රටේ ජනාධිපතිවරය සියලුම රටවල් සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගත යුතු බවත් එහි දී ජනතාවට සහන සැලසෙන වැඩපිළිවෙළකට විපක්ෂයේ ද සහයෝගය ලබා දෙන නමුත් වත්මන් ආණ්ඩුව...
Features Hard Talk Latest News Trendingපේරාදෙණි සරසවියේ සියළු ශිෂ්‍ය සංගම් රැස්වීම් සතියක් තහනම් කරයිChannel News Lanka17/01/2025 by Channel News Lanka17/01/20250106 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හෝ පීඨ ශිෂ්‍ය සංගම් විසින් සිසුන් එක් රැස් කිරීම රැස්වීම පැවැත්වීම සිසුන් ඇමතිම යනාදිය සතියක් කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම තහනම්...