Latest News Trending World Newsඉන්දියාව රන් සහ රිදී ආනයන බදු පහත දමයිChannel News Lanka24/07/2024 by Channel News Lanka24/07/20240142 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නව සන්ධාන රජය සිය මංගල අයවැය ඊයේ (24) ඉදිරිපත් කළේය. නව රජයේ අයවැය ඉදිරිපත් කරමින් ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන්...
Hard Talk Latest News Trendingසමරිසි පනත් කෙටුම්පතට ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ විරෝධයChannel News Lanka24/07/202424/07/2024 by Channel News Lanka24/07/202424/07/2024055 යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. එහි දැක්වෙන්නේ යෝජිත සමරිසි පනත් කෙටුම්පත සමාජ පරිහානියට හේතුවන සදාචාර...
Hard Talk Latest News Trendingපොලිස්පති පත් කළේ වැරැදි පාරෙන්Channel News Lanka24/07/2024 by Channel News Lanka24/07/2024038 කතානායකවරයා යැවූ විකෘති ලියුමකට ජනාධිපතිවරයා පොලිස්පතිවරයා පත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. ඔහු...
Latest News Trending World Newsනේපාල ගුවන් යානා අනතුරෙන් 18 ක් මරුටChannel News Lanka24/07/2024 by Channel News Lanka24/07/2024059 නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (23) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරෙන් 18 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි. අනතුරට ලක්වන විට එම යානයේ කාර්ය මණ්ඩලයේ 2ක් ඇතුළුව...
Features Latest News Trendingසෙනසුරු අද රෑ අතුරුදන් වෙනවාChannel News Lanka24/07/2024 by Channel News Lanka24/07/2024042 සෞරග්‍රහ මණ්ඩලයේ වළලුවලින් සමන්විත ලස්සනම ග්‍රහලෝකය ලෙස සැලකෙන සෙනසුරු අද (24) රාත්‍රී අහසෙන් අතුරුදන් වෙයි. එසේ වෙන්නේ, සෙනසුරු සඳට මුවා වන බැවිනි. මෙය එක්තරා ආකාරය...
Business News Latest News Trendingබැංකු පොලී අනුපාත පහළටChannel News Lanka24/07/2024 by Channel News Lanka24/07/2024064 ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේ...
Hard Talk Latest News Trendingදේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්Channel News Lanka24/07/202424/07/2024 by Channel News Lanka24/07/202424/07/2024047 දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 24 වැනිදා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන...
Latest News Trending World Newsඅමෙරිකානු රහස් ඔත්තු සේවා ප්‍රධානී කිම් ශීට්ල් තනතුරින් ඉල්ලා අස්වෙයිChannel News Lanka24/07/202424/07/2024 by Channel News Lanka24/07/202424/07/2024033 ඩොනල්ඩ් ට්‍රම්ප් ට එල්ලවූ වෙඩි ප්‍රහාරය වැලක්වීමට අපොහොසත්වීමේ වගකීම භාර ගනිමින් අමෙරිකානු රහස් ඔත්තු සේවා ප්‍රධානී කිම් ශීට්ල් තම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. අමෙරිකාවේ හිටපු...
Hard Talk Latest News Trendingජනාධිපති අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ පාර්ශව අතර මතගැටුම්Channel News Lanka23/07/202424/07/2024 by Channel News Lanka23/07/202424/07/2024043 ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ පරස්පර විරෝධි මත හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තා වේ. මේ දෙදරීම හටගෙන ඇත්තේ එහි එක්...
Latest News Trending22 සංශෝධනය පාර්ලිමේන්තුවටChannel News Lanka23/07/202424/07/2024 by Channel News Lanka23/07/202424/07/2024081 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ලබන 26 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න...