Latest News Trendingආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයිChannel News Lanka25/07/202425/07/2024 by Channel News Lanka25/07/202425/07/2024073 නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 81 වන වියේ පසුවිය.ඒ මහතා අද (25) අලුයම...
Features Latest News Trendingජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම හෙට ?Channel News Lanka25/07/2024 by Channel News Lanka25/07/2024040 ජනාධිපතිවරණය පවත්වන දිනය හෙට (26) මධ්‍යම රාත්රියේදී බොහෝ දුරට ප්‍රකාශ කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට සූදානමින්...
Latest News Trendingඡන්දෙට බාධා උත්සව 30ක් නවත්වයිChannel News Lanka25/07/2024 by Channel News Lanka25/07/2024037 නිදහස් මැතිවරණයකට බාධාකාරී වූ දේශපාලන මැදිහත්වීමෙන් කෙරුණු උත්සව සහ වැඩසටහන් තිහකට ආසන්න ප්‍රමාණයක් කොමිසමේ නියෝගයෙන් නතර කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය-අගමැති-පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්Channel News Lanka24/07/202425/07/2024 by Channel News Lanka24/07/202425/07/2024074 ‘අගමැතිකම දෙන්න නම් පක්ෂය එක්ක මිසක් මාත් එක්ක කතා කරලා වැඩක් නෑ.පක්ෂය තීන්දු කරන කෙනා තමයි අපේක්ශකයා’ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ...
Features Latest News Trendingපොලිස්පතිගේ අතුරු තහනම පිළිබඳ කැබිනට්ටුවෙන් හදිසි තීරණයක්Channel News Lanka24/07/2024 by Channel News Lanka24/07/2024050 පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීමට අද (24) ජනාධිපති ප්‍රධානත්වයෙන් රැස්වූ...
Latest News Trendingවිශ්‍රාමිකයන්ට තුන්දහසක දීමනාවක්Channel News Lanka24/07/2024 by Channel News Lanka24/07/2024075 රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා ලබන සැප්තැම්බර් මස සිට රුපියල් තුන්දහසක විශේෂ දීමනාවක් ලබාදීමට අද (24) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. රාජ්‍ය සේවයේ වැටුප්...
Latest News Trendingනව පොලිස්පති ලලිත් පතිනායක ?Channel News Lanka24/07/2024 by Channel News Lanka24/07/2024044 දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය හේතුවෙන් පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කෙරෙනු ඇතැයි...
Features Latest News Trendingආර්ථික පරිවර්ථන පනත හෙට පාර්ලිමේන්තුවේ විවාදයටChannel News Lanka24/07/2024 by Channel News Lanka24/07/20240118 ශ්‍රී ලංකාව නැවත බංකොලොත් රටක් බවට පත් නොවන තැනට වග බලා ගැනීමට මග පාදන ආර්ථික පරිවර්ථන පනත ගැන හෙට (25) පාර්ලිමේන්තුවේදී විවාද කරන බව මුදල්...
Hard Talk Latest News Trendingපොලිස්පති ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් ජනාධිපතිවරණයට බාධාවක් නැහැChannel News Lanka24/07/2024 by Channel News Lanka24/07/2024033 පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ ද ජනාධිපතිවරණයේ කටයුතු සඳහා ඉන් බාධාවක් ඇති නොවන බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්....
Features Hard Talk Latest News Trendingජනාධිපතිවරණය සහ මහමැතිවරණය දෙකම පැවැත්වීමට මැතිවරණ කොමිසම සුදානම්Channel News Lanka24/07/202424/07/2024 by Channel News Lanka24/07/202424/07/2024052 යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදුවුවහොත් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අද (24)...