Features Hard Talk Latest News Trendingපළාත් පාලන අපේක්ෂකයින් අර්බුදයක !Channel News Lanka28/07/2024 by Channel News Lanka28/07/2024047 ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අතර විවිධ සන්ධාන ගොඩනැඟෙමින් තිබියදී පසුගිය පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් එම පක්ෂවල බිම් මට්ටමේ අපේක්ෂකයින් අර්බුදයකට මුහුණ පා සිටින...
Hard Talk Latest News Trendingනව VFS වීසා ක්‍රමයට එරෙහිව සංචාරක කර්මාන්තයම ශ්‍රේෂ්ඨාධිකරණයටChannel News Lanka28/07/2024 by Channel News Lanka28/07/2024032 විදේශීය සංචාරකයින් මෙන්ම සමස්ත සංචාරක ක්ෂේත්රයේම විරෝධයට හා ව්‍යාකූලත්වයට හේතු වී ඇති අවුල් සහගත නව VFS වීසා ක්‍රමයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට සංචාරක ක්ෂේත්රයේ ප්‍රධාන...
Business News Features Hard Talk Latest News Trendingපාරිභෝගික අධිකාරිය මිල පාලනයක් නැතුව පාන් මිල ප්‍රදර්ශනය කරන්න කියලාChannel News Lanka28/07/202428/07/2024 by Channel News Lanka28/07/202428/07/2024079 පාන් සඳහා පාලන මිලක් හඳුන්වාදීමකින් තොරව පාරිභෝගික අධිකාරිය විසින් පාන් මිල ප්‍රදර්ශනය කර පාන් විකුණන ලෙස වෙළඳුන්ට දන්වා තිබේ. ඒ අනුව පාන් ගෙඩියේ මිල ප්‍රදර්ශනය...
Hard Talk Latest News Trendingඅමාත්‍යංශ ලේකම්ගේ බලපෑම් ඉවසන්න බැරිව චමින්ද අතළුවගේ RDA එකෙන් අස්වෙලාChannel News Lanka28/07/202428/07/2024 by Channel News Lanka28/07/202428/07/2024050 මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයේ කටයුතු කල චමින්ද අතළුවගේ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියකින් දන්වමින් ඔහු...
Business News Features Latest News Trendingරුපියලේ බාල්දුව පඩිපතට දැනෙන හැටිChannel News Lanka28/07/2024 by Channel News Lanka28/07/20240145 රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය සියයට විස්සකින් පමණද 2020 – 2024 අතර කාලයේදීඅඩුවී...
Hard Talk Latest News Trending World NewsLTTEය තවදුරටත් තහනම්Channel News Lanka28/07/2024 by Channel News Lanka28/07/2024079 යුරෝපා සංගමය තුළ LTTE සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. ඒ ජුලි 26 වනදා සිට ඉදිරි මාස 06ක කාලයක්...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණයට DIG ලා පත් කරලාChannel News Lanka28/07/2024 by Channel News Lanka28/07/2024044 ජනාධිපතිවරණ රාජකාරී කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු, නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු පත් කර ඇත. ජනාධිපති අපේක්ෂකයන්ගේ සහ ජනාධිපතිවරුන්ගේ අධීක්ෂණය කිරීම නිලධාරියකු...
Latest News Trending World Newsගෝලාන් කඳුකරයට එල්ලවූ රොකට් ප්‍රහාරයකින් දරුවන් 12ක් මරුටChannel News Lanka28/07/2024 by Channel News Lanka28/07/2024047 ඊශ්‍රායලයේ ගෝලාන් කඳුකරයට එල්ලවූ රොකට් ප්‍රහාරයකින් දරුවන් 12 දෙනෙකු මියගොස් ඇත. මෙම ප්‍රහාරය හිස්බුල්ලා ගරිල්ලන් එල්ල කල බවට ඊශ්‍රායලය චෝදනා කරන අතර එම චෝදනාව හිස්බුල්ලා...
Hard Talk Latest News Trendingපොලිස්පති අර්බුදය : නීතිඥ සංගමයෙන් බරපතල පණිවිඩයක්Channel News Lanka27/07/202428/07/2024 by Channel News Lanka27/07/202428/07/2024059 ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්රමුඛ ආණ්ඩුව අධිකරණ තීන්දු නොසළකා ක්‍රියා කරන්නේ යයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි...
Hard Talk Latest News Trendingසම්බන්ධීකරණ කමිටු සඳහා දුන් පත්වීම් අවලංගු කෙරේChannel News Lanka27/07/2024 by Channel News Lanka27/07/2024034 ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සඳහා නීති විරෝධී ලෙස හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දුන් පත්වීම් සියල්ල අවලංගු කිරීමට අදාළ පළාත් ආණ්ඩුකාරවරුන් පියවර ගෙන ඇතිබව මැතිවරණ කොමිෂන්...