Features Latest News Trendingසජිත් ඇප මුදල් තැන්පත් කරයිChannel News Lanka31/07/2024 by Channel News Lanka31/07/2024079 සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා එහි නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ....
Features Latest News Trending World Newsවෙනිසියුලාවේ දුෂිත ජනාධිපතිවරණ ප්‍රතිපලයට එරෙහිව ජනතාව මහපාරටChannel News Lanka30/07/202430/07/2024 by Channel News Lanka30/07/202430/07/2024038 වෙනිසියුලා ජනාධිපතිවරණ ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් ජනතාව විථි බැසීමත් සමග කරාකස් අගනුවර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. ජනාධිපතිවරණයේ මුල් ප්‍රතිපල වලින් විපක්ෂයේ අපේක්ෂකයා ජයගෙන තිබු අතර...
Latest News Trending World Newsකේරලයේ නායයාමෙන් 123 ක් මරුට -100ක් අතුරුදහන්Channel News Lanka30/07/2024 by Channel News Lanka30/07/2024062 දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැවැන්ත නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 123 දෙනෙකු පමණ මියගොස් ඇත. තවත් 100 කට අධික පිරිසක් නායයෑමට හසුවී...
Features Latest News Trendingපොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහChannel News Lanka30/07/202430/07/2024 by Channel News Lanka30/07/202430/07/2024049 ‘2022 අරගලයට පහර දෙන්න තීන්දු කළේ එය සංවිධානය කළේ සීමිත පිරිසක්. ඒ අවධානම තුළ එක කණ්ඩායමකගේ නිවාස ගිනිබත් වුණා’ මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා...
Latest News Trendingපොහොට්ටුවේ 92ක් ජනපතිට සහය පළ කරතිChannel News Lanka30/07/202430/07/2024 by Channel News Lanka30/07/202430/07/20240102 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් අද (30) ඒකමතිකව තීරණය කරනු ලැබ ඇතැයි ජනාධිපති මාධ්‍ය...
Hard Talk Latest News Trendingකතානායකට විනිසුරුවන් එක්ක කතකිරිම සකච්ඡා කිරිම සදාචාර සම්පන්න නෑChannel News Lanka30/07/2024 by Channel News Lanka30/07/2024039 යළිත් වෙන සාකච්ඡා කරන්න දෙයක් නෑ කතානායකට විනිසුරුවන් ඒක්ක කතකිරිම සකච්ඡා කිරිම සදාචාර සම්පන්න නෑ. අපි කියනවා අනුප්‍රාප්තික ජනාධිපතිටයි ගොලයෝ දෙන්නටයි අගමැතිටයි කතනායක දේන්නටයි මේ...
Features Latest News Political News Trendingපොහොට්ටුව ඉවත් වුනේ රනිල් ශක්තිමත් කරන උපායකට?-උදය ගම්මන්පිලChannel News Lanka30/07/2024 by Channel News Lanka30/07/2024034 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීම දුර්වල රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් කිරීම සදහා සිදුකරණ ලද ක්‍රියාවක් දැයි සැක මතුවන බව පිවිතුරු හෙළ...
Business News Latest News Trendingබිත්තර යලිත් ආනයනයට කැබිනට් අනුමැතියChannel News Lanka30/07/2024 by Channel News Lanka30/07/2024044 දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය...
Hard Talk Latest News Trendingමැතිවරණ කොමිසම-පොලිස්පතිවයෙකු පත් කරන්නැයි ජනාධිපති ලේකම්ට කියයිChannel News Lanka30/07/202430/07/2024 by Channel News Lanka30/07/202430/07/2024043 පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට දැනුම්දීමට මැතිවරණ කොමිසමක් තීරණය කර ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ අද රැස්වූ...
Features Latest News Political News Trendingප්‍රතිපත්තිවලට එකඟ නම් රනිල්ට පොහොට්ටුවේ ඉඩ තියනවාChannel News Lanka30/07/2024 by Channel News Lanka30/07/2024032 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති කරුණු සමඟ එකඟ විය හැකි නම් තව දුරටත් එම පෙරමුණ තුළ ඉඩ ඇති බවත් වික්‍රමසිංහ මහතාගේ එම...