Hard Talk Latest News Trendingකැමති අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්න – චන්ද්‍රිකාChannel News Lanka11/08/202412/08/2024 by Channel News Lanka11/08/202412/08/2024080 ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන කිසිදු අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස්...
Features Latest News Trendingතරුණ ලක්ෂ 36ට රැකියා සම්පාදනය නොකර ආර්ථිකය ගොඩනැගීම ගැන කවර කථාද?Channel News Lanka11/08/202411/08/2024 by Channel News Lanka11/08/202411/08/20240105 තරුණ තරුණියන් ලක්ෂ 36ට රැකියා සම්පාදනය නොකර ආර්ථිකය ගොඩනැගීම ගැන කවර කථාද?- ධම්මික පෙරේරා දස වසරකට පෙර මා සැලසුම් කළ බහුවිධ ප්‍රවාහන වැඩසටහනට බස් 50ක්...
Features Latest News Trendingසුදර්ශිනී ප්රනාන්දුපුල්ලේගේ සහාය සජිත්ටChannel News Lanka11/08/202412/08/2024 by Channel News Lanka11/08/202412/08/2024028 එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. ඇය ඒ බව පැවසුවේ...
Latest News Trending World Newsයුක්රේනය රුසියාව ආක්‍රමණය කරයිChannel News Lanka11/08/2024 by Channel News Lanka11/08/2024040 යුක්රේනය රුසියාවට අයත් කර්ස්ක් ප්‍රදේශය ආක්‍රමණය කර තිබේ. මේ හේතුවෙන් කර්ස්ක් ප්‍රදේශයේ හැත්තෑ හයදහසක සිවිල් ජනතාවක් වෙනත් ප්‍රදේශ වලට පලාගොස් තිබේ. යුක්රේන ආක්‍රමණය නවතාලන්නට තවමත්...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trending World Newsදකුණු අප්‍රිකාවේ රූ රැජින කිරුළ බිහිරි තරුණියකටChannel News Lanka10/08/202412/08/2024 by Channel News Lanka10/08/202412/08/20240103 දකුණු අප්‍රිකාවේ රූ රැජින ලෙස Mia le Roux නම් බිහිරි තරුණියක් කිරුළ හිමිකරගත්තාය. එම කිරුළ හිමිකරගත් පළමු බිහිරි තරුණිය ලෙස මියා වාර්තා පොතට එක් වූවාය....
Latest News Trendingසුමන්තිරන් සහ නාමල් සාකච්ඡා කරයිChannel News Lanka10/08/202411/08/2024 by Channel News Lanka10/08/202411/08/2024082 දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ, එම්....
Latest News Trending World Newsජපානයට භූමිකම්පා අවදානම නිසා අගමැති විදෙස් ගමන් අත්හිටුවයිChannel News Lanka10/08/202411/08/2024 by Channel News Lanka10/08/202411/08/2024049 කුමන හෝ අවස්ථාවක ජපානයේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් “දරුණු භූමි කම්පාවක්” ඇතිවීමේ අවදානමත් තිබෙන බවට විශේෂඥයින් කල අනතුරු හන්ගවීමත් සමග ජපාන අගමැතිවරයා තම විදේශ සංචාර දෙකක්...
Latest News Trending World Newsවිවාහ වයස් සීමා අඩුකරන්න යෝජනාවක්Channel News Lanka10/08/2024 by Channel News Lanka10/08/2024027 කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා ද පිරිමින්ගේ වයස් සීමාව අවුරුදු 15 දක්වාද අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ. මේ දක්වා...
Latest News Trending World Newsබ්‍රසීල ගුවන් අනතුරින් 62 ක් මරුට ( VIDEO)Channel News Lanka10/08/202410/08/2024 by Channel News Lanka10/08/202410/08/2024041 බ්‍රසීලයේ සාඕ පාවුළු හිදී මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් 62 ක් මියගොස් තිබේ.මගීන් 58 ක් හා කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු සමග ගමන්ගත් වෝ පාස් ගුවන්...
Hard Talk Latest News Trendingමාලිමා රජයක පිල් මාරුව තහනම් කිරිමේ නීතියක්Channel News Lanka09/08/202410/08/2024 by Channel News Lanka09/08/202410/08/2024049 මාලිමාවේ රජයක් තුල පක්ෂ මාරු කිරීම තහනම් බවට නීතියක් පනවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය අද (09) දින මාලබේ දී පැවසීය...