Features Hard Talk Latest News Trendingපිරිමින්ගේ මොළය ගැහැනුන්ට වඩා ලොකුයිලුChannel News Lanka15/01/2025 by Channel News Lanka15/01/2025020 පිරිමින්ගේ මොළය ගැහැණුන්ගේ මොළයට වඩා සියයට 10 ත් 15 ත් අතර ප්‍රමාණයකින් විශාල බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් මෙසේ ප්‍රමාණය විශාලවීම මගින්...
Latest News Trendingමනූෂ අපේක්ෂිත ඇප ඉල්ලයි !Channel News Lanka15/01/202516/01/2025 by Channel News Lanka15/01/202516/01/202508 කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අපේක්ෂිත ඇප ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වෙත අද (ජනවාරි 15) දිනයේදී යොමුකර තිබේ. ඒ, අපරාධ...
Features Latest News Trendingපළාත්සභා වාහන දෙදහසක් අතුරුදහන්Channel News Lanka15/01/202516/01/2025 by Channel News Lanka15/01/202516/01/202508 පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ අතුරුදන්ව...
Latest News Trending World Newsමාස දෙකට ලක්ෂ 172 ක් වයිරසයකින් මියගිහින්Channel News Lanka15/01/2025 by Channel News Lanka15/01/2025022 ඇමරිකා එක්සත් ජනපදයේ දරුණු බිත්තර හිඟයක් ඇතිවී තිබේ. බිත්තර දමන කිකිළියන් ලක්ෂ 172 ක් 2024 නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක තුල වෛරස් අසාදන වලින් මියගොස්...
Features Hard Talk Latest News Trending World Newsයුරෝපයේ තරුණ සිත් වෙනස් වෙයි ?Channel News Lanka15/01/2025 by Channel News Lanka15/01/2025027 යුරෝපයේ රටවල් රැසක තම දෙමාපියන් සමග ඔවුන්ගේ නිවාස වල වාසය කරන තරුණ පිරිසේ ප්‍රමාණය විශාල ලෙස ඉහල යමින් පවතී. සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ වයස අවුරුදු 24...
Business News Features Hard Talk Latest News Trendingනිවාස නැති අයට නිවාස හදන්න විදේශිකයන්ට සියයට සියයක දේපල බද්දක්Channel News Lanka15/01/2025 by Channel News Lanka15/01/2025021 ස්පාඤ්ඤයේ නිවාස මිලදී ගන්නා විදේශිකයන්ට එසේ මිලදී ගන්නා දේපලවල වටිනාකම මෙන් සියයට සියයක්ම බදු පැනවීමට එරට රජය සුදානම් වෙයි. එසේ අයකරන බදු මුදල් වලින් එරට...
Features Hard Talk Latest News Trendingවිදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්Channel News Lanka14/01/202515/01/2025 by Channel News Lanka14/01/202515/01/2025018 ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇතැයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසයි. අද (14) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී...
Features Hard Talk Latest News Trendingපඩි වැඩිකරන්න කමිටු අවශ්‍ය නෑ.. එදා කී දේ දැන් කරන්න – ස්ටාලින්Channel News Lanka14/01/202515/01/2025 by Channel News Lanka14/01/202515/01/2025018 ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරිමට කමිටු පත් කිරිමට අවශ්‍යතාවයක් නොමැති බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පැවසිය. ජොශප් ස්ටාලින් මහතා ඒ බැව් කියා...
Business News Hard Talk Latest News Trendingආනයනික බහාලුම් කඩිනමින් නිදහස් කිරීම විධිමත්ව සිදු නොවන බවට චෝදනාChannel News Lanka14/01/202516/01/2025 by Channel News Lanka14/01/202516/01/2025016 ආනයනික බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණද තවමත් එම කටයුතු විධිමත්ව සිදු නොවන බවට බහාලුම් ප්‍රවාහන රථ නියෝජිතයන් චෝදනා කරයි....
Business News Hard Talk Latest News Trendingවාහන ආනයනයෙන් බිලියන 280ක් බදු අය කර ගන්නැයි රේගුවට දන්වලාChannel News Lanka14/01/2025 by Channel News Lanka14/01/2025013 ආණ්ඩුව ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට පැමිණිය බව ආණ්ඩුවේ ඇමතිවරු කීව ද පළමු වැනි පන්දුවාර 10 අවසාන වන විට ආණ්ඩුවේ කඩුළු ගණනාවක් ම දැවී ගොස්...