Latest News Trendingජනපතිට සහාය පළ කරන පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළිදකීChannel News Lanka05/09/202405/09/2024 by Channel News Lanka05/09/202405/09/2024045 මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” එළිදැක්වීම අද සිදුකෙරුණි. සන්ධානය එළිදැක්වීමේ උත්සවය අද (05) පෙරවරුවේ...
Features Latest News Trending World Newsඩයනා ඕස්ට්‍රේලියාවේ උපදීChannel News Lanka04/09/202404/09/2024 by Channel News Lanka04/09/202404/09/20240185 ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැරීසියේදී අවාසනාවන්ත...
Features Latest News Trendingඋප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කිරීම මාර්ගගත ක්‍රමයටChannel News Lanka04/09/2024 by Channel News Lanka04/09/2024071 උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව මෙම නව ක්‍රමවේදය...
Features Latest News Trendingරෙජිස්ට්‍රාර් ජනරාල් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක්Channel News Lanka04/09/2024 by Channel News Lanka04/09/2024052 රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් අගතියට පත් වූ පෙත්සම්කරුවන්ට රජය විසින් රුපියල් ලක්ෂ 33ක වන්දියක් ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය...
Features Latest News Trendingඅරුන්දික ස්වාධීන වෙයිChannel News Lanka04/09/2024 by Channel News Lanka04/09/2024045 නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව දැනුම් දුන්නේය. අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ...
Features Latest News Trending World Newsචීන පාසල් බස් අනතුරෙන් සිසුන් 5 ක් ඇතුළු 11 ක් මරුටChannel News Lanka03/09/2024 by Channel News Lanka03/09/20240113 අඟහරුවාදා උදෑසන නැගෙනහිර චීනයේ පාසලක් ඉදිරිපිට සිදුවූ අනතුරකින් 11 ක් මියගොස් තිබේ. නැවතුමේ සිටි සිසුන් හා දෙමාපියන් රැසක් වෙත බස් රථය පැමිණ ගැටී ඇත.වාර්තා වන...
Business News Latest News Trending World Newsකැතේ පැසිෆික් ගුවන් යානා 178 න් 48 ක් තාවකාලිකව ඉවතටChannel News Lanka03/09/2024 by Channel News Lanka03/09/20240131 හොංකොං හි ජාතික ගුවන් සේවය වන කැතේ පැසිෆික් සමාගම, ගුවන් යානාවන්ට බලපාන එන්ජින් ගැටලුවක් හඳුනා ගැනීමෙන් පසු සිය සම්පූර්ණ එයාර්බස් A350 ගුවන් යානා ඇණිය පරීක්ෂා...
Latest News Trendingසියලු ගොවි ණය කපා හරීChannel News Lanka03/09/2024 by Channel News Lanka03/09/2024071 ගොවීන් විසින් ලබාගෙන ඇති සියලුම වගාන අය කපා හැරීමට රජය තීරණය කර තිබේ. ගොවි ජනතාවට මුල්‍ය සහාය සහ සහයෝගය ලබාදීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන...
Latest News Trendingආදායම් බදු අඩු කිරීමේ යෝජනා IMF වෙතChannel News Lanka03/09/202403/09/2024 by Channel News Lanka03/09/202403/09/2024068 පෞද්ගලික ආදායම් බදු අඩු කිරීමට යෝජනා කරමින් සැලසුමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කර ඇති බවත් එම සැලසුම වසරකට රුපියල් කෝටි 2,500 කට වඩා වැඩි ආදායමක්...
Latest News Trendingහැමෝම දෙවැනි මනාපය සජිත්ට දෙන්න.. රනිල්ගෙ අයත් දෙනවා..Channel News Lanka03/09/2024 by Channel News Lanka03/09/2024053 ජවිපෙ බලය ලබාගෙන කරනවා කියන දේවල් අනුව නම් මාස හයක් යන්නට ඉස්සර රට නැවත සැරයක් බංකොලොත් වීම සක්කරයාටවත් නැවැත්විය නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීිනි රෝහිණී...