Latest News Trendingමේ විප්ලවයට මට අවුරුදු 5ක් දෙන්න – රනිල්Channel News Lanka15/09/202416/09/2024 by Channel News Lanka15/09/202416/09/2024049 ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ”පුළුවන් ශ්‍රී ලංකා” සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කළ තවත් ජන රැලියක් මහනුවර දී අද (15) පැවැත්වුණි. එහිදි ජනාධිපතිවරයා...
Latest News Trendingව්‍යාජ කරුණු සමාජගත කරන අය අධිකරණයට ගේනවා – අනුරChannel News Lanka15/09/202416/09/2024 by Channel News Lanka15/09/202416/09/2024033 ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට බියෙන් ව්‍යාජ කරුණු සමාජගත කරන පිරිස්වලට තම රජයක් යටතේ අධිකරණය අභියස පිළිතුරුදීමට සිදුවනු ඇති බව ජාතික ජනබල වේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය ආසන්න වෙද්දී අමෙරිකාවෙන් අනතුරු හැඟවීම්Channel News Lanka15/09/202416/09/2024 by Channel News Lanka15/09/202416/09/2024043 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියි. එම...
Latest News Trendingවාහන ආනයනයේදී තීරුබදු සහන නැහැChannel News Lanka14/09/202415/09/2024 by Channel News Lanka14/09/202415/09/2024049 ලබන වසරේ සිට වාහන ආනයනය කෙරුණද තීරු බදු රහිතව කිසිඳු පුද්ගලයෙකුට වාහන ආනයනය කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එම තීරණය...
Latest News Trendingජනපති බැකප් යානය කාර්මික දෝෂයකින් කටියාව වෙලට ගොඩ බායිChannel News Lanka14/09/202415/09/2024 by Channel News Lanka14/09/202415/09/2024048 ස්වාධීන ජනපති අපේක්ෂක, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා හෙලිකොප්ටර් යානය පසුපසින් පැමිණෙන ආරක්ෂා පිණිස ගමන් කරන බැකප් හෙලිකොප්ටර් යානයේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එප්පාවල...
Business News Latest News Trendingකවුරු ජනපති වුනත් ලංකාවට සහය දෙන්න IMF සූදානම්Channel News Lanka13/09/202414/09/2024 by Channel News Lanka13/09/202414/09/20240109 ඉදිරි ජනාධිපතිවරයෙන් පසු පත්වන නව පාලනය සමඟ තම වැඩසටහන ඉදිරියට ගෙන යාමට සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි. ශ්‍රී ලංකාව මෙම වැඩසටහන...
Business News Latest News Trending“පුද්ගල ආදායම් බද්ද” පහත හෙළීමට යෝජනාවක් 2025 අයවැයටChannel News Lanka13/09/202414/09/2024 by Channel News Lanka13/09/202414/09/20240119 2025 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ “පුද්ගල ආදායම් බද්ද” පහත හෙළීමට අදාළ යෝජනාවක් 2025 අයවැයට ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව...
Latest News Trendingනීතිඥ සංගම් සභාපති ඉල්ලා අස්වේChannel News Lanka13/09/202414/09/2024 by Channel News Lanka13/09/202414/09/2024041 නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ මහතා 2024-2025 වාරය සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස නිතරගයෙන්...
Hard Talk Latest News Trendingප්‍රබල පිල් මාරුවකට බලවත් රටක මෙහෙයුමක් ?Channel News Lanka12/09/202414/09/2024 by Channel News Lanka12/09/202414/09/2024058 මෙවර ජනාධිපතිවරණයේ තීරණාත්මක වෙනස්කමක් සිදුකරමින් ප්‍රබල පිල් මාරුවක් සිදුවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ සඳහා ආසන්න බලවත් රාජ්‍යයක තීව්ර මැදිහත් වීමක්...
Latest News Trendingභාණ්ඩාගාර බිල්පත් ගන්න කිසිවෙකු නෑ – රාජ්‍ය වියදම අවුලෙන් අවුලට ?Channel News Lanka12/09/202414/09/2024 by Channel News Lanka12/09/202414/09/2024037 මහ බැංකුවේ බිලියන 180ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ගැණුමකරුවන් ඉදිරිපත් වී නැත. එහි පොලිය සියයට දහයක් ඉක්මවා ඉහල අගයක් ලබා දී තිබුණද ගැනුම්කරුවන් කිසිවකු ඉදිරිපත් වී...