Latest News Trending World Newsදරුවන් 50ක් ඇතුළු 558 ක් මරුතුරුලට යැවූ බිහිසුණු ප්‍රහාරයChannel News Lanka25/09/2024 by Channel News Lanka25/09/20240167 ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත දිගින්දිගටම පහර දෙන බව ඊශ්‍රායලය අනතුරු අඟවයි. සඳුදා ආරම්භ කළ ප්‍රහාර හේතුවෙන් මේ දක්වා දකුණු ලෙබනනයේ පුද්ගලයින් 558ක් ජීවිතක්ෂයට පත්වී ඇති...
Features Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුව විසුරුවයි – මහමැතිවරණය නොවැම්බර් 14Channel News Lanka24/09/2024 by Channel News Lanka24/09/2024076 අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරුණි. ඒ අනුව ඔක්තෝබර් මස 04 වන...
Features Latest News Trendingනව ලේකම්වරුන් පත් කෙරේChannel News Lanka24/09/2024 by Channel News Lanka24/09/2024075 අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15...
Features Latest News Trendingදිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලයChannel News Lanka24/09/2024 by Channel News Lanka24/09/2024069 මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. මේ අතර...
Features Latest News Trendingනව අග්‍රාමාත්‍යවරිය ලෙස හරිණි අමරසුරිය දිවුරුම් දෙයිChannel News Lanka24/09/202424/09/2024 by Channel News Lanka24/09/202424/09/2024093 නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඇය ශ්‍රී ලංකාවේ තුන්වැනි අගමැතිවරිය ලෙස ඉතිහාසගතවෙයි....
Latest News Trendingජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්Channel News Lanka24/09/2024 by Channel News Lanka24/09/2024063 ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා සහාය වීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි....
Latest News Trendingපාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි ?Channel News Lanka24/09/2024 by Channel News Lanka24/09/2024058 පාර්ලිමේන්තුව අද රාත්‍රියේ විසුරුවා හැරෙනු ඇති බව වාර්තා වේ. ඒ අනුව දෙසැම්බර් මාසය වන විට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ....
Hard Talk Latest News Trendingනව ජනපති ලෙස අනුර දිවුරුම් දෙයිChannel News Lanka23/09/2024 by Channel News Lanka23/09/2024079 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ...
Latest News Trendingරටවල් රැසකින් නව ජනපති අනුර ට සුබ පැතුම්Channel News Lanka23/09/202423/09/2024 by Channel News Lanka23/09/202423/09/2024056 මෙරට ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ඊයේ (22) රාත්‍රී මෙම හමුව සිදුවු බව ඉන්දීය මහකොමසාරිස්...
Hard Talk Latest News Trendingදිනේෂ් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වේ.. කැබිනෙට්ටුවත් අහෝසියි..Channel News Lanka23/09/202423/09/2024 by Channel News Lanka23/09/202423/09/2024056 දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. නව ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි නව කැබිනට් මණ්ඩයක් පත්කිරීමට අවශ්‍ය පසුබිම සලසමින් ඔහු මෙම ඉල්ලා අස්වීම කර ඇත....