Features Hard Talk Latest News Trending World Newsසායිෆ්ට පිහියෙන් ඇනපු තරුණයා හඳුනා ගැනේ ?Channel News Lanka16/01/202517/01/2025 by Channel News Lanka16/01/202517/01/2025030 බොලිවුඩයේ සුපිරි නළුවකු වන සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් කළ පහර කෑමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි. සයිෆ් අලී ඛාන් තුවාල ලබා ඇත්තේ ඔහුගේ...
Business News Hard Talk Latest News Trendingලංවිම ඉන්ධන මිලදී ගැනීමෙන් වසරකට කෝටි 5,600 ක පාඩුවක්Channel News Lanka16/01/202516/01/2025 by Channel News Lanka16/01/202516/01/202509 ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ධනවලින් නිෂ්පාදනය කරන විදුලිය හෙවත් ‘තාප විදුලය’ සඳහා සිල්ලර මිලට ඉන්ධන මිලදීගැනීම නිසා වාර්ෂිකව රුපියල් බිලියන 56 ක් හෙවත් රුපියල් කෝටි 5,600...
Hard Talk Latest News TrendingUNP හා එක්ව කටයුතු කිරීමේ සාකච්ඡාවට SJB අනුමැතියChannel News Lanka16/01/202516/01/2025 by Channel News Lanka16/01/202516/01/202509 එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...
Features Hard Talk Latest News Trendingලයිට් බිල වැඩිවෙන්න හේතු-LECO ලොක්කන්ගේ දීමනා එලියට-ගොඩනැගිල්ලේ කුලිය මිලියන 400 ක්Channel News Lanka16/01/202516/01/2025 by Channel News Lanka16/01/202516/01/2025012 සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම, සිය ප්‍රධාන කාර්යාලය සදහා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට 2001 වර්ෂයේදී ඉඩමක් මිළ දී ගෙන තිබුණත් වසර 22 කට අධික කාලයක් එම...
Features Latest News Trendingචීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්!Channel News Lanka16/01/2025 by Channel News Lanka16/01/202509 චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඇරයුමෙන් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති අනුර කුමාර...
Features Latest News Trendingදොස්තරගේ ගෙදරට ගිහින් මසාජ් දීලා මිලියන තිහකට විද්ද අරගල නායකයා අත්අඩංගුවටChannel News Lanka16/01/202516/01/2025 by Channel News Lanka16/01/202516/01/2025030 පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් අන්තර්ජාලයෙන් සිදුකළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළල සේකර මාවතේ නිවසකට තෙරපිවරයකු ලෙස ගොස් වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභරණ ඇතුළු රුපියල් මිලියන 30 කට අධික...
Hard Talk Latest News Trendingහාල් ගැන වසන්තට රෝහිණීගෙන් දරුණු ප්‍රහාරයක්Channel News Lanka16/01/202517/01/2025 by Channel News Lanka16/01/202517/01/2025010 තෛපොංගල් සමරන්නට ‘කැකුළු හාල් නැති වූවේ පසුගිය රජය නොමිලේ හාල් බෙදාදීම නිසා යැයි’ අමාත්‍ය වසන්ත සමරසිංහ කර ඇති ප්‍රකාශය කිසිදු පදනමක් නොමැති ප්රලාපයක් බව මාතලේ...
Business News Hard Talk Latest News Trendingඒකාධිකාරය නිමවෙයි – ඖෂධ මිල පහලටChannel News Lanka15/01/202516/01/2025 by Channel News Lanka15/01/202516/01/2025014 පසුගිය කාලය පුරා ඇතැම් ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් ඖෂධ මිල 200 ගුණයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සහ...
Business News Latest News Trending World Newsඅමෙරිකාවෙන් චීනයට තවත් තහනමක්Channel News Lanka15/01/202515/01/2025 by Channel News Lanka15/01/202515/01/2025016 අමෙරිකාව තුළ චීන හෝ රුසියානු තාක්ෂණය අඩංගු ස්මාර්ට් මෝටර් රථ විකිණීම තහනම් කරමින් නීති රීති සම්පාදනය කිරීමට බයිඩන් පරිපාලනය පියවර ගෙන ඇත. විදෙස් මාධ්‍ය පැවසුවේ...
Hard Talk Latest News Trending World Newsඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන්විරාමයක්Channel News Lanka15/01/2025 by Channel News Lanka15/01/2025017 ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන්විරාමයක් ඇති කර ගෙන තිබේ. මේ අනුව සිරකරුවන් හුවමාරුව සම්බන්ධයෙන්ද එකඟතාවන් ඇති කර ගෙන ඇත. එසේම ගසා තීරයේ අවතැන්...