Latest News Trending World NewsTRUMP ඝාතන තැතක් යලිත් වරදීChannel News Lanka16/09/2024 by Channel News Lanka16/09/20240118 මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මෙන්ම හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයක් යලිත් ව්‍යවර්ථ කිරීමට ඇමරිකානු ආරක්ෂක අංශ සමත්වී තිබේ. ඒ ෆ්ලොරිඩාහි ට්‍රම්ප්ගේ...
Latest News Trendingබලය බෙදන හැටි සජිත් යාපනයේදී කියයිChannel News Lanka15/09/202416/09/2024 by Channel News Lanka15/09/202416/09/2024038 එක රටක් තුළ උපරිම බලය බෙදීම සිය ප්‍රතිපත්තිය බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද...
Latest News Trendingඔබේ දරුවාගේ හෙට දවස ගොඩනගන වගකීම භාරගන්නවා – නාමල්Channel News Lanka15/09/202416/09/2024 by Channel News Lanka15/09/202416/09/2024033 ඔබේ දරුවාගේ හෙට දවස ගොඩනගන්න අවශ්‍ය පැහැදිළි වැඩපිළිවෙළක් තමන් සතුව තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. වැල්ලවායේදී පැවති...
Latest News Trendingමේ විප්ලවයට මට අවුරුදු 5ක් දෙන්න – රනිල්Channel News Lanka15/09/202416/09/2024 by Channel News Lanka15/09/202416/09/2024040 ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ”පුළුවන් ශ්‍රී ලංකා” සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කළ තවත් ජන රැලියක් මහනුවර දී අද (15) පැවැත්වුණි. එහිදි ජනාධිපතිවරයා...
Latest News Trendingව්‍යාජ කරුණු සමාජගත කරන අය අධිකරණයට ගේනවා – අනුරChannel News Lanka15/09/202416/09/2024 by Channel News Lanka15/09/202416/09/2024028 ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට බියෙන් ව්‍යාජ කරුණු සමාජගත කරන පිරිස්වලට තම රජයක් යටතේ අධිකරණය අභියස පිළිතුරුදීමට සිදුවනු ඇති බව ජාතික ජනබල වේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය ආසන්න වෙද්දී අමෙරිකාවෙන් අනතුරු හැඟවීම්Channel News Lanka15/09/202416/09/2024 by Channel News Lanka15/09/202416/09/2024036 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියි. එම...
Latest News Trendingවාහන ආනයනයේදී තීරුබදු සහන නැහැChannel News Lanka14/09/202415/09/2024 by Channel News Lanka14/09/202415/09/2024043 ලබන වසරේ සිට වාහන ආනයනය කෙරුණද තීරු බදු රහිතව කිසිඳු පුද්ගලයෙකුට වාහන ආනයනය කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එම තීරණය...
Latest News Trendingජනපති බැකප් යානය කාර්මික දෝෂයකින් කටියාව වෙලට ගොඩ බායිChannel News Lanka14/09/202415/09/2024 by Channel News Lanka14/09/202415/09/2024039 ස්වාධීන ජනපති අපේක්ෂක, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා හෙලිකොප්ටර් යානය පසුපසින් පැමිණෙන ආරක්ෂා පිණිස ගමන් කරන බැකප් හෙලිකොප්ටර් යානයේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එප්පාවල...
Business News Latest News Trendingකවුරු ජනපති වුනත් ලංකාවට සහය දෙන්න IMF සූදානම්Channel News Lanka13/09/202414/09/2024 by Channel News Lanka13/09/202414/09/2024096 ඉදිරි ජනාධිපතිවරයෙන් පසු පත්වන නව පාලනය සමඟ තම වැඩසටහන ඉදිරියට ගෙන යාමට සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි. ශ්‍රී ලංකාව මෙම වැඩසටහන...
Business News Latest News Trending“පුද්ගල ආදායම් බද්ද” පහත හෙළීමට යෝජනාවක් 2025 අයවැයටChannel News Lanka13/09/202414/09/2024 by Channel News Lanka13/09/202414/09/20240108 2025 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ “පුද්ගල ආදායම් බද්ද” පහත හෙළීමට අදාළ යෝජනාවක් 2025 අයවැයට ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව...