Latest News Trending World Newsඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ලංකාවටChannel News Lanka10/11/202411/11/2024 by Channel News Lanka10/11/202411/11/20240134 ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ. අද (10) පෙරවරුවේ කොළඹ වරායට ළඟා වූ ‘INS Vela’ සබ්මැරීනය ශ්‍රී ලංකා නාවික...
Hard Talk Latest News Trendingමහ මැතිවරණයේ පැමිණිලි 2,500 ඉක්මවයිChannel News Lanka09/11/202411/11/2024 by Channel News Lanka09/11/202411/11/20240119 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,500 ඉක්මවා ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මැතිවරණයට අදාළව ලැබී ඇති සමස්ත පැමිණිලි...
Features Hard Talk Latest News Trendingරටේ නීතියට උඩින් යන මියුසියස් පරිපාලනය ගැන අධ්‍යාපන ලොක්කන්ට පැමිණිලිChannel News Lanka08/11/2024 by Channel News Lanka08/11/20240768 කොළඹ මියුසියස් විද්‍යාලයේ කළමනාකාරිත්වය අධ්‍යාපන අමාත්‍යංශයේ නීතිරීති උල්ලංඝනය කරමින් විභාග පැවැත්වීමට උත්සාහ කරමින් සිටින බවට චෝදනා කරන එම විද්‍යාලයේ දෙමව්පියෝ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට හා...
Latest News TrendingIMF ගිවිසුම කිසිම වෙනසක් කරන්නෑ.. පවතින ලෙසම ඉදිරියට යනවා..- ජනපතිChannel News Lanka07/11/202408/11/2024 by Channel News Lanka07/11/202408/11/2024057 ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකතාවන් මත ජාත්‍යන්තර ණය හිමියන් සමග නැවත ණය තිරසර විශ්ලේෂණයකට (DSA) නොයන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. එසේ...
Hard Talk Latest News Trendingඅපි ජනතාවට කිසි බොරුවක් කියා නෑ.. කිවුවානම් ඔප්පු කරන්න..- ටිල්වින්Channel News Lanka07/11/202408/11/2024 by Channel News Lanka07/11/202408/11/2024095 ජාතික ජන බලවේගය කිසි විටෙක ජනතාවට බොරු කියා නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් වෙන්නපුව ප්‍රදේශයේ පැවති...
Latest News Trendingඇමරිකාව යලිත් ට්‍රම්ප් ටChannel News Lanka06/11/2024 by Channel News Lanka06/11/2024063 ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජයග්‍රහණය කර තිබේ. 2020 දී පරාජයට පත් ට්‍රම්ප් ගේ නැවත ආගමනය විශිෂ්ඨතම ජයග්‍රහණය...
Hard Talk Latest News Trendingවිජය මැරූ ලෙසම මාත් මරන්නයි හදන්නේ.. ආරක්ෂාව අඩු කරන්නේ ඒකටයි..Channel News Lanka05/11/202408/11/2024 by Channel News Lanka05/11/202408/11/2024081 තම සැමියා වූ විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් නිසා ඝාතනය කරන ලද ආකාරයෙන්ම තමන්වද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් පහළ වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා...
Business News Latest News Trendingකුකුළු මස්, බිත්තර මිල පහලට.. ආනයන එපාලු..Channel News Lanka04/11/202417/11/2024 by Channel News Lanka04/11/202417/11/2024095 එලබෙන උස්සව සමයේදී බිත්තර සහ කුකුළු මස් හිඟයක් ඇති නොවන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පැවසීය. මේවනවිට ද බිත්තර සහ...
Features Hard Talk Latest News Trendingතානාපති සේවයට පත්කර ඇති දේශපාලකයන් යළි කැඳවනවා – ජනපතිChannel News Lanka03/11/202404/11/2024 by Channel News Lanka03/11/202404/11/2024082 මෙරට තානාපති සේවය සඳහා පත්කර ඇති සියලු දේශපාලකයන් යළි කැඳවීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නුවරඑළියේ අද (03) පැවති ජන රැලියකදී...
Latest News Trendingස්ටාලින් එලියට.. කටින් වැඩ එපා කියයි.. ගැටළුවලට විසදුම් ඉල්ලයි..Channel News Lanka02/11/202404/11/2024 by Channel News Lanka02/11/202404/11/2024054 රජයේ සේවකයන්ගේ වෘත්තීය ගැටළුවලට විසඳුම් ලැබෙනවා නම් වර්ජන කිරීමට අවශ්‍ය නොවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ...