Trending Business News Latest Newsබිත්තර මිල යලි ඉහලටChannel News Lanka24/11/202424/11/2024 by Channel News Lanka24/11/202424/11/2024083 බිත්තර මිල වෙළඳපළේ නැවත වතාවක් ඉහළ ගොස් තිබේ. පසුගිය දින කිහිපයේ රුපියල් 35-38 දක්වා මිල පහත බැස තිබූ බිත්තර මිල මේ වන විට රුපියල් 40-45...
Latest News Trendingපාර්ලිමේන්තුවෙන් ආහාර, වාහන ගන්නෑ කියා අප කීවේ නෑ.- බිමල්Channel News Lanka24/11/202424/11/2024 by Channel News Lanka24/11/202424/11/2024068 පාර්ලිමේන්තුවෙන් ආහාර හෝ වාහන ලබා නොගන්නා බවට තම පක්‍ෂය ප්‍රකාශ කර නැති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ කලින් පැවති ඉතාම ලාභදායික ආහාර...
Latest Newsරාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්Channel News Lanka23/11/202424/11/2024 by Channel News Lanka23/11/202424/11/2024066 පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත් ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අතහරින බවත්, ජනතා අපේක්ෂා ඉටුවන රාජ්‍යයක්...
Latest News Trendingඅතරමැදියන්ට ගසාකන්න ඉඩතියන්නේ නෑ -ලාල්කාන්තChannel News Lanka23/11/202423/11/2024 by Channel News Lanka23/11/202423/11/2024061 නාඩු සහල්මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට තීරණය කළේ වෙළෙඳපොළේ පවතින සහල් හිඟය ට පිළියමක් වශයෙන් බව කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසයි. ඒ සම්බන්ධයෙන්...
Latest News Trendingගෞතම් අදානිට අමෙරිකාවෙන් අල්ලස් චෝදනාChannel News Lanka23/11/202424/11/2024 by Channel News Lanka23/11/202424/11/2024087 ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට එරෙහිව අමෙරිකාවේ අධිකරණයක් විසින් අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අධිචෝදනා ගොනුකර තිබේ. අමෙරිකාවේ නිව්යෝර්ක්හි අධිකරණයක් මඟින් ඊයේ (20) දිනයේ දී අදාළ අපරාධ...
Latest News Political News Trending‘ජන පීඩක IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජනවරමට පිටුපෑමක්’ – විපක්ෂ නායකChannel News Lanka22/11/202424/11/2024 by Channel News Lanka22/11/202424/11/2024057 හිටපු රජයේ ජන පීඩිත අයි එම් එෆ් ගිවිසුමම වත්මන් රජය ක්‍රියාත්මක කරනවා යැයි පැවසීම ජනවරමට පිටුපෑමක් යැයි සමගි ජන සන්ධාන නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
Latest News Trendingජනපති, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයිChannel News Lanka21/11/202424/11/2024 by Channel News Lanka21/11/202424/11/2024038 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් සිටී. 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) උදෑසන 10ට ආරම්භ වූ අතර...
Latest News Trendingසහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට අනුමැතියChannel News Lanka20/11/202424/11/2024 by Channel News Lanka20/11/202424/11/2024073 කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය...
Latest News Political Newsරනිල් හෙට ඉන්දියා යයිChannel News Lanka20/11/202424/11/2024 by Channel News Lanka20/11/202424/11/2024051 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි. රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර් (Indore) හි...
Latest News Political News Trendingකංචන විජේසේකර ඉතිරි සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට නම් කරයි ?Channel News Lanka19/11/202424/11/2024 by Channel News Lanka19/11/202424/11/2024088 මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුනු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට තීන්දු කර ඇත. බොහෝ පාර්ශව වලින් ලැබුණු...