Latest News Trending World Newsපවුම් මිලියනයක් දී 900 දෙනෙකුගේ ණය ගෙවූ මයිකල් ෂීන්Channel News Lanka06/03/2025 by Channel News Lanka06/03/2025071 හොලිවුඩ් නළු මයිකල් ෂීන් තමන්ගේම මුදලින් පවුම් මිලියනයක් වැය කර 900 දෙනෙකුගේ ණය ගෙවීමට කටයුතු කර තිබේ. මයිකල් ෂීන් විසින් එංගලන්තයේ දකුණු වේල්සයේ ඒ සඳහාම...
Hard Talk Latest News Trendingපසුගිය වසරේ ළමා ගැබ් ගැනීම්වල වර්ධනයක්Channel News Lanka01/03/202506/03/2025 by Channel News Lanka01/03/202506/03/2025037 2024 වසරේ දී ළමා ගැබ්ගැනීමේ සිදුවීම් 213ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසන්නීය....
Latest News Trendingඅවුරුද්දක් තුළ බාලවයස්කරුවන් 683ක් ගෘහ සේවයට විදේශගත වෙලාChannel News Lanka28/02/202506/03/2025 by Channel News Lanka28/02/202506/03/2025037 මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ශ්‍රී ලංකා විදේශ සේවානියුක්ති කාර්යංශයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර...
Hard Talk Latest News Trendingලංකාවේ එක් අයෙක් ලක්ෂ 13ක් ණයයිChannel News Lanka20/02/202506/03/2025 by Channel News Lanka20/02/202506/03/2025041 රජයේ මූල්‍ය ප්‍රකාශනයට අනුව 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින වන විට ගෙවිය යුතු මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,150කට අධික බව වාර්තා...
Latest News Trendingඅලුත්කඩේ නඩු අහද්දී විත්ති කූඩුවේ සිටි ගනේමුල්ලේ සංජීවට වෙඩි තියා මරයිChannel News Lanka19/02/2025 by Channel News Lanka19/02/2025095 සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව නැමැත්තා කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ කාමර අංක 5 තුලදී සිදු කර ඇති වෙඩි...
Latest News Trending World Newsපාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් අතට-පෙනහළු දෙකටම නිව්මෝනියාවChannel News Lanka19/02/2025 by Channel News Lanka19/02/2025085 පසුගියදා රෝහල්ගත කළ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මේ වනවිට සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වතිකානය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රොන්කයිටිස් රෝගයට ප්‍රතිකාර ලැබීමට සහ...
Features Latest News Trendingමත්පැන් බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයිChannel News Lanka19/02/2025 by Channel News Lanka19/02/2025082 ජනාධිපතිවරණය ඉකුත් වසරේ ප්‍රකාශයට පත් කළ දින සිට ජනාධිපතිවරණය පැවැත්වූ දිනය තෙක් නීතියට පටහැණි ලෙස විනිවිදභාවයකින් තොරව මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කර ඇති බැවින් එම...
Hard Talk Latest News Trendingවැටුප් සංශෝධනයෙන් කැළඹෙති – සමාජ ජාලවල පතුරු ගසති..Channel News Lanka18/02/202519/02/2025 by Channel News Lanka18/02/202519/02/2025084 සෞඛ්‍ය සේවාවේ පරිපූරක හා හෙද කාර්ය මණ්ඩලයන් අතර පවතින බරපතළ වැටුප් හා දීමනා විෂමතාවය සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණහොත් වෘත්තිය ක්‍රියාමාර්ග අරඹන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ...
Business News Hard Talk Latest News Trendingයාරිස් එක ලක්ෂ 185යි, ප්‍රියස් එක ලක්ෂ 289යි- මේ වගේ ගණන්වලට කවුද වාහන ගේන්නේChannel News Lanka18/02/202519/02/2025 by Channel News Lanka18/02/202519/02/2025064 පවතින ක්‍රියාවලිය තුළ වාහන ආනයනය අවදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. අද (18) අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින්...
Hard Talk Latest News Trendingශ්‍රී ලංකාව ගැන IMF තීරණය පෙබරවාරි 28 දාChannel News Lanka18/02/202519/02/2025 by Channel News Lanka18/02/202519/02/20250106 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී...