Hard Talk Latest News Trendingපර්යේෂණ මට්ටමේ චීන කොවිඩ් එන්නත ජනතාවට ලබා දීම භයානකයි – රවී කුමුදේශ්Channel News Lanka22/03/2021 by Channel News Lanka22/03/20210991 චීනය විසින් නිෂ්පාදනය කරන සිනොෆාම් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත තවමත් පර්යේෂණ මට්ටමේ පවතින එන්නතක් බවත් එම නිසා එය අපේ රටේ ජනතාවට ලබා දීම යනු එම ජනතාව...
Entertainment/Travel/Culture/Architect Hard Talk Latest News Trendingසෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් සංගීත චිකිත්සාවේ නව පෙරළියක්Channel News Lanka18/03/202101/04/2021 by Channel News Lanka18/03/202101/04/202106513 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංගීතය හා අණුක ජීව විද්‍යාව පදනම් කරගත් අපූරු සංගීත චිකිත්සක පර්යේෂණයක් අතොරක් නැතිව ප්‍රශ්න...
Hard Talk Latest News Trendingරට හදන දේශපාලනයක් බිහිවන දිනයක විමුක්ති දේශපාලනයට එනවා-චන්ද්‍රිකා බණ්ඩාරනායකChannel News Lanka17/03/2021 by Channel News Lanka17/03/202101936 මම නොව රට හදන දේශපාලනයක් රටේ බිහිවන දිනයක තම පුත් විමුක්ති කුමාරතුංග මෙරට දේශපාලනයට පිවිසෙනු ඇතැයිද තම දරුවන් විදේශගතව සිටියද රටේ සිදුවන කරුණු කාරණා සම්බන්ධයෙන්...
Business News Hard Talk Latest News Trending2020 වසරේදී කෘෂිකාර්මික,කර්මාන්ත සහ සේවා යන අංශ තුනේම ඍන වර්ධන වේගයක්Channel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/20210999 කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ 2020 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගය 2019 වසරේ වාර්තා වූ සියයට 2.3ක වර්ධනය හා සසඳන විට සියයට 3.6ක සංකෝචනයක් පෙන්නුම්...
Hard Talk Latest News Trendingමියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා ධුරයෙන් ඉල්ලා අස්වෙයිChannel News Lanka16/03/202116/03/2021 by Channel News Lanka16/03/202116/03/202101696 මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ බව සඳහන් කරමින් ඒ මහතා තම ෆේස්බුක් සමාජ ජාල...
Hard Talk Latest News Trendingකොරෝනා අස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප හා රක්ෂණාවරණ වැඩි කර ගැනීමේ උත්සහයක්Channel News Lanka14/03/202114/03/2021 by Channel News Lanka14/03/202114/03/202102148 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව ඉහළ නැංවීමට සහ සෑම මන්ත්‍රීවරයෙකුටම රුපියල් දස ලක්ෂයක රක්ෂණාවරණයක් ලබාදීම සඳහා යෝජනා ඉදිරිපත් වී තිබේ. මේ අනුව දැනට රුපියල් ලක්ෂ දෙකක්...
Business News Hard Talk Latest News Trendingආණ්ඩුවේ පොලී අනුපාත අඩු කිරීමේ තීරණය නිසා බැංකුවල ලාභය මිලියන අනුදහසක්Channel News Lanka10/03/202111/03/2021 by Channel News Lanka10/03/202111/03/202102534 මෙරට බැංකු 2020 වසර සඳහා රුපියල් මිලියන අනුදහසක ලාභ ලබා ඇතැයි මුල්‍ය ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසයි. කොරෝනා නිසා රටම වසාදමා තිබියදී ජනතාව ඉතාම අසීරුවෙන් දිවි...
Hard Talk Latest News Trending World Newsතලෙයිබාන් ත්‍රස්තයන්ගේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශයේ විසිවන වසර සැමරෙයිChannel News Lanka10/03/202111/03/2021 by Channel News Lanka10/03/202111/03/202102285 තලෙයිබාන් ත්‍රස්තවාදීන් විසින් ලොව උසම බුද්ධ ප්‍රතිමාවන් වූ ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කර විසි වසරක් ගතවී තිබේ. මේ නිමිත්තෙන් ඇෆ්ගනිස්ථාන ජනතාව විශේෂ සමරු උත්සව...
Hard Talk Latest News Trending World Newsපහසු-සහන ක්‍රමයකට ශ්‍රීලංකාවට පැමිණෙන්න ඉඩදෙන්න-විදෙස්ගත ශ්‍රීලාංකිකයෝ රජයට දන්වතිChannel News Lanka10/03/202110/03/2021 by Channel News Lanka10/03/202110/03/202102482 ලොව පුරා වෙසෙන ශ්‍රීලාංකිකයන්ට නැවත ශ්‍රීලංකාව වෙත පැමිණීමේදී මුහුණපාන්නට සිදුව තිබෙන දැඩි දුෂ්කරතා සහ අධික වියදම් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒ සඳහා සහනදායී පහසු ක්‍රමවේදයක් ලබා...
Hard Talk Latest News Trending“Talk to Al Jazeera” – Foreign Secretary Admiral Prof. Jayanath ColombageChannel News Lanka09/03/202110/03/2021 by Channel News Lanka09/03/202110/03/202101294 Foreign Secretary Admiral Prof. Jayanath Colombage appeared in a special interview on “Talk to Al Jazeera”...