Hard Talk Latest News Trendingජනාධිපතිවරණය සඳහා ද්‍රවිඩ පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක්Channel News Lanka22/07/202422/07/2024 by Channel News Lanka22/07/202422/07/2024038 ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එකඟ වී තිබේ. ඊට අදාළ එකඟතාවයට යාපනයේදී අද (22) උදේ...
Hard Talk Latest News Trendingපෞද්ගලික වාහන ආනයන තහනම ඉවත් කිරීම කල් යයිChannel News Lanka22/07/2024 by Channel News Lanka22/07/2024038 පුද්ගලික වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම ලබන වසර මුල දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය....
Features Hard Talk Latest News Trending World Newsමිෂෙල් ඔබාමා ඇමරිකානු ජනපති සටනට ?Channel News Lanka22/07/202422/07/2024 by Channel News Lanka22/07/202422/07/2024074 ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා වූ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් තරගයෙන් ඉවත්වීමත් සමග එම ස්ථානය සඳහා වඩාත් සුදුසු අපේක්ෂකයා මෙන්ම...
Hard Talk Latest News Trendingමුදල් කන ජනමත විචාරණ එපාChannel News Lanka21/07/2024 by Channel News Lanka21/07/2024047 ජනමත විචාරණයකට තුඩු දෙන කිසිදු සංශෝධනයක් මේ අවස්ථාවේ ගෙන ඒමෙන් වළකින්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව පැෆරල් සංවිධානය පවසයි. රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙන...
Features Hard Talk Latest News Trendingශ්‍රී ලංකාවට එමින් තිබු අනතුරුදායක රසායනික ද්‍රව්‍ය නෞකාවක විශාල ගින්නක්Channel News Lanka21/07/2024 by Channel News Lanka21/07/2024041 කොළඹ වරාය බලා පැමිණෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක හටගත් ගින්නේ පැතිරයාම මේ වනවිට පාලනය කර ඇති බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය පවසයි. GOA වෙරළ තීරයට නාවික...
Hard Talk Latest News Trendingසම්මතවූ යෝජනාවට සුදුසු වෙලාවේ උත්තර දෙනවා-රනිල් වික්‍රමසිංහChannel News Lanka21/07/202421/07/2024 by Channel News Lanka21/07/202421/07/2024043 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාවක් ගම්පහ එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුවේ දී ඒකමතිකව සම්මත විය. ගම්පහ...
Features Hard Talk Latest News TrendingMassive fire on Sri Lanka-bound ship carrying hazardous cargo off GoaChannel News Lanka21/07/2024 by Channel News Lanka21/07/20240162 A massive fire erupted on a container cargo merchant vessel about 102 nautical miles south west of Goa on Friday. The vessel was on way...
Features Hard Talk Latest News Trending19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇත්ත කතාව ජයම්පති රටට කියයිChannel News Lanka20/07/2024 by Channel News Lanka20/07/2024047 ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධූර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීම තමාගේ ප්‍රමාදයක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හුවා දැක්වීම පිළිබඳව ජනාධිපති...
Features Hard Talk Latest News Trendingපොහොට්ටු අපේක්ෂකයා ජාතික සම්පත් විකුණන්නේ නැති කෙනෙක්Channel News Lanka20/07/202421/07/2024 by Channel News Lanka20/07/202421/07/2024048 ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා...
Hard Talk Latest News Trending22 ජනපති ඡන්දයට බාධාවක් නෑ- මැතිවරණ කොමිෂන් සභාවChannel News Lanka20/07/2024 by Channel News Lanka20/07/2024044 විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයට අදාල...