Business News Features Latest News TrendingSri Lanka and Thailand to Strengthen Bilateral Economic TiesChannel News Lanka29/08/202406/09/2024 by Channel News Lanka29/08/202406/09/2024075 Ambassador of Sri Lanka to Thailand interacts with the Thai-Sri Lanka Chamber of Commerce to Strengthen Bilateral Economic Ties Ambassador of Sri Lanka to Thailand...
Features Latest News Trendingරංගේ බණ්ඩාර ඉවතට – නව මහා ලේකම් තලතාද ?Channel News Lanka29/08/202430/08/2024 by Channel News Lanka29/08/202430/08/2024056 පාලිත රංගෙ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ. එම ධුරයෙන්...
Features Latest News Trendingපාස්කු විමර්ශනයට නාමල්ගෙනුත් ස්වාධීන ඒකකයක්Channel News Lanka26/08/202431/08/2024 by Channel News Lanka26/08/202431/08/2024040 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බවත් ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන ඒකකයක් පිහිටුවීමේ වගකීම අදාළ අංශ වෙත පවරන බව ශ්‍රී...
Features Latest News Trendingබදියුදීන්ගේ ව්‍යාපෘති අත්හිටුවයිChannel News Lanka21/08/202422/08/2024 by Channel News Lanka21/08/202422/08/2024039 සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, දිස්ත්‍රික්ක 6 ක ආරම්භ කර ඇති රුපියල් මිලියන 200 කට වඩා වැඩි වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති...
Features Latest News Trendingඑක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක්Channel News Lanka20/08/2024 by Channel News Lanka20/08/2024048 ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 2023 අංක 3 දරණ මැතිවරණ වියදම්...
Business News Features Latest News Trendingඡන්ද පෝස්ටර්වලට යන වියදම මෙන්නChannel News Lanka20/08/202420/08/2024 by Channel News Lanka20/08/202420/08/2024091 ජනාධිපතිවරණය සඳහා 24X 36 ප්‍රමාණයේ සම්පුර්ණ වර්ණ පෝස්ටරයක් මුද්‍රණය සඳහා රුපියල් 24 ක්ද , පෝස්ටරයක් ඇලවීම සඳහා රුපියල් 12 ක්ද අයකරන බව පැවසේ. මේ අනුව...
Features Latest News Trending World Newsඉතාලි මුහුදේදී ශ්‍රීලාංකිකයෙකු ඇතුළු 22 ක් සමග සුඛෝපභෝගී යාත්‍රාවක් පෙරළෙයිChannel News Lanka20/08/202420/08/2024 by Channel News Lanka20/08/202420/08/2024061 ඉතාලියේ, සිසිලි දූපත් ආශ්රිත මුහුදේ සුඛෝපභෝගී යාත්‍රාවත් පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු අතුරුදන්ව තිබේ. බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ මීටර් 56ක පමණ දිගින් යුතු...
Business News Features Hard Talk Latest News TrendingSRILANKAN-ෆිට්ස් එයාර් ලොක්කෝ දෙන්නා හොරෙන් හම්බෙන හැටි UNION වලට මාට්ටුChannel News Lanka19/08/202420/08/2024 by Channel News Lanka19/08/202420/08/20240179 ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නඩාල් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී පීටර් හිල් පසුගිය දිනවල කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී හමුවීම...
Features Latest News Trendingතණමල්විල දැරියට බලපෑම් කළ අධිකරණ වෛද්‍යවරයා අත්අඩංගුවටChannel News Lanka18/08/2024 by Channel News Lanka18/08/2024056 තණමල්විල දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව වෛද්‍ය පරීක්ෂණය සිදුකළ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එම දැරියට සාපරාධි බලහත්කාරයපෑමේ චෝදනාව මත ළමාරක්ෂණ අධිකාරිය විසින් ඊයේ (17)...
Features Latest News Trendingවිධායක ජනපති ධුරය අහෝසි කරනවා – සජිත්Channel News Lanka18/08/2024 by Channel News Lanka18/08/2024079 තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධුරය අනිවාර්යෙන්ම අහෝසි කරන බව සමගි ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. ඔහු මේ බව...