Features Hard Talk Latest News Trendingප්‍රසන්න ගුණසේන එක වෙලාවක පුද්ගලික වෛද්‍ය සේවාව කරනවා- තව වෙලාවක SPC සභාපතිChannel News Lanka22/10/202122/10/2021 by Channel News Lanka22/10/202122/10/202101993 සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශය හතරකට වෙන් වීම තුළ තුන්කට්ටුවක් එකතු වී මාෆියාවක් ගොඩ නගා ඇති අතර එම මාෆියාව විසින් රටේ සෞඛ්‍ය පාලනය කරමින් සිටින බව රජයේ...
Features Latest News Trendingතමන් වැරැදිකාරයන් නොවෙයි නම් පරීක්ෂණවලට ඉඩ දෙන්නChannel News Lanka22/10/202122/10/2021 by Channel News Lanka22/10/202122/10/202101893 තමන් මේ කුමන්ත්‍රණය පිටිපස්සේ හිටියේ නැත්නම් වැරදිකාරයන් නෙවෙයි නම් පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න ඕනෑ. බය වෙන්න ඕන නැහැ. ජනාධිපති කොමිසම් වාර්තාව පැහැදිලිව කියා තියෙන දේවල්...
Features Hard Talk Latest News Trendingනව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව ලබන වසරේChannel News Lanka18/10/202118/10/2021 by Channel News Lanka18/10/202118/10/202101977 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන වසරේ රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොටුම්පත සකස් කර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත්...
Features Latest News Trendingඅපේ ජන බල පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ඥානසාර හිමිටChannel News Lanka16/10/202116/10/2021 by Channel News Lanka16/10/202116/10/202102023 අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ගලගොඩාත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. අපේ ජන බල...
Features Latest News Trendingදුෂණ චෝදනා ඇති ඇමතිවරුන් අද හෙටම ඉවතට – දැවැන්ත කැබිනට් සංශෝධනයකුත් එයිChannel News Lanka15/10/202115/10/2021 by Channel News Lanka15/10/202115/10/202101955 දුෂණ චෝදනා සහ වෙනත් විවිධ චෝදනා එල්ලවී ඇති ඇමතිවරුන් ධුර වලින් ඉවත්කර නව ගමනක් ආරම්භ කිරීමට රජයේ ඉහලම නායකයන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග...
Features Hard Talkප්‍රේමදාසට බැන්නහම බණ්ඩාරනායක මැතිනිය අනුර ගෙන්නලා කනට ගැහුවාChannel News Lanka15/10/2021 by Channel News Lanka15/10/202102410 වර්තමානයේ දී පිරිහීමකට ලක්ව ඇති රටේ දේශපාලන සංස්කෘතිය ගැන කතිකාවතක් ගොඩනැගීම අවශ්‍ය බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසීය....
Business News Features Latest News Trendingක්රිප්ටොකරන්සි ශ්‍රී ලංකාව තුළ අනුමත නැහැ – මහ බැංකුවChannel News Lanka14/10/2021 by Channel News Lanka14/10/202101912 ක්රිප්ටොකරන්සි පිළිබඳව මහ බැංකුව දරණ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් ශ්‍රී ලංකාව තුළ යම් පුද්ලයෙකු ක්රිප්ටොකරන්සි භාවිතයෙන් ගනුදෙනු කරන්නේ නම් එහි අවදානම දැරීමේ වගකීම...
Features Latest News Trendingයොහානි ඉන්දීය සංචාරය නිමාකර යළි දිවයිනටChannel News Lanka13/10/2021 by Channel News Lanka13/10/202101957 ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටියත්, සිංහල භාෂාවක් තියෙනවා කියලා දන්නෙ නැතිව ඉන්න ඇති. ඒ ජනතාව අහපු නැති භාෂාවකින් මම ගීතයක් ගායනා කළා ,...
Features Latest News Trending Uncategorizedයොහානිගේ රසිකයන් කෝටි 15 පසු කරයිChannel News Lanka13/10/202113/10/2021 by Channel News Lanka13/10/202113/10/202102024 ලොව පුරා ජනප්‍රිය වී සිටින යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මාගේ හිතේ’ ප්රතිනිර්මාණ ගීතය’ යූටියුබ් සමාජ මාධ්‍ය ජලයේ නැරඹුම් වාර කෝටි 15 (මිලියන...
Features Latest News Trendingඇමතිගේ දියණියට මගුලක් කතා කල කපුවා පොලිසි යයි-මගුලට ජනපති-අගමැතිත් ඇවිත්Channel News Lanka12/10/2021 by Channel News Lanka12/10/202101951 ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ දියණියට සහකරුවකු සොයා දීමේ කපු ගාස්තුව නුදුන් බවට හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් බියගම පොලිසියට පැමිණිලි කර තිබේ. දියණියට සහකරුවකු සොයා...