Features Latest News Trendingවජිරා චිත්‍රසේනයන්ට පද්ම ශ්‍රී සම්මානය පිළිගැන්වේChannel News Lanka17/11/2021 by Channel News Lanka17/11/202101912 රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනියක වන ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ඉන්දීය රජයෙන් පිරිනැමුණු “පද්ම ශ්‍රී සම්මානය” ඇයට පිළිගැන්වීම අරලියහහ මන්දිරයේ...
Features Latest News Trendingබදියුදීන්ගේ සොහොයුරා සී.අයි.ඩී. බාරයෙන් නිදහස් කරයිChannel News Lanka15/11/202116/11/2021 by Channel News Lanka15/11/202116/11/202101900 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාතබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොහොයුරු රියාජ් බදුර්දීන් මහතා දැඩි කොන්දේසි යටතේ එම...
Business News Features Latest News Trendingචීන පොහොර ලංකාවේ ගොඩබෑමට නොදෙන බව චීන නිලධාරීන්ට දන්වලාChannel News Lanka08/11/202109/11/2021 by Channel News Lanka08/11/202109/11/202101907 මතභේදයට තුඩු දී ඇති චීන පොහොර නැව ලංකාවේ ගොඩ බෑමට ඉඩනොදෙන බව චීන තානාපති නිලධාරීන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ...
Features Latest News Trendingකැබිනෙට්ටුව අසාර්ථකයි, රජයේ පැවැත්ම අවිනිශ්චිතයි. තනතුරක් දුන්නත් ගන්නෑ – අනුර යාපාChannel News Lanka07/11/202108/11/2021 by Channel News Lanka07/11/202108/11/202101952 ආර්ථික වශයෙන් කඩාවැටුණු රටක රජයේ පැවැත්ම ඉතාම අවිනිශ්චිත බැවින් වත්මන් රජයේ තනතුරක් නොදැරීම වඩාත් සුදුසු යැයි තමන් සිතන බවත් තනතුරක් ලබාදුන්නත් එය තමන් බාරනොගන්නා බවත්...
Features Hard Talk Latest News Trendingඅලිසබ්රිගේ ඉල්ලා අස්වීම බාර දෙයි – ජනපති පිළිනොගනීChannel News Lanka06/11/2021 by Channel News Lanka06/11/202101947 එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට විරුද්ධත්වය පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය අමාත්‍ය...
Features Latest News Trending World Newsප්‍රංශයේ අධිකරණ සංඝනායක හිමියෝ අපවත් වෙතිChannel News Lanka06/11/202106/11/2021 by Channel News Lanka06/11/202106/11/202101939 1985 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවරට වැඩම කළ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ප්‍රංශයේ ඡේතවන බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2021...
Features Latest News Trendingමුතුරාජවෙල හෙලිකොප්ටර් අංගනයක් සෑදීම ගැන වාර්තාවක් කැඳවයිChannel News Lanka06/11/2021 by Channel News Lanka06/11/202101891 මුතුරාජවෙළ පරිසර කලාපයේ විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර් අංගනයක් සෑදීමට අනුමැතිය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා...
Features Latest News TrendingIndian Air Force Airlifts Nano NitrogenChannel News Lanka05/11/2021 by Channel News Lanka05/11/202102249 Two Indian Air Force (IAF) heavy lift aircraft arrived in early morning hours of 04 November with a consignment of Nano Nitrogen fertilizer on the...
Features Hard Talk Latest News Trendingමේ නිදහසින් පසු ඔලමොට්ටල රජයයි.. කැබිනෙට්ටුව හරක් රැලක්..- ඩිව් ගුණසේකරChannel News Lanka04/11/202104/11/2021 by Channel News Lanka04/11/202104/11/202101978 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ බිහිවූ ඔලමොට්ටල කැබිනට් මණ්ඩලය අද ඇති බවත් එහි සිටින්නේ හරක් රැලක් බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම් ඩිව්...
Features Latest News Trendingසිරිල් ගාමිණී පියතුමන්ගේ පෙත්සම කැඳවීම ලබන සඳුදාChannel News Lanka03/11/202103/11/2021 by Channel News Lanka03/11/202103/11/202101882 රාජ්‍ය බුද්ධි අංශය් ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ගැන තමා සිදු කළ ප්‍රකශයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අංඩගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් ,...