Features Latest News Trendingනව අග්‍රාමාත්‍යවරිය ලෙස හරිණි අමරසුරිය දිවුරුම් දෙයිChannel News Lanka24/09/202424/09/2024 by Channel News Lanka24/09/202424/09/2024091 නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඇය ශ්‍රී ලංකාවේ තුන්වැනි අගමැතිවරිය ලෙස ඉතිහාසගතවෙයි....
Features Latest News Trendingවිශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කිරීම ගැන දැනුම්දීමක්Channel News Lanka20/09/202421/09/2024 by Channel News Lanka20/09/202421/09/2024066 2023 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්රවේශයේ කඩඉම් ලකුණු අද (20) සවස් වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව එම...
Features Latest News Trendingළමුන් 16,000 කට උග්‍ර මන්ද පෝෂණයChannel News Lanka09/09/202410/09/2024 by Channel News Lanka09/09/202410/09/2024044 ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ අඩු බර, මිටිභාවය,...
Features Latest News Trending World Newsඩයනා ඕස්ට්‍රේලියාවේ උපදීChannel News Lanka04/09/202404/09/2024 by Channel News Lanka04/09/202404/09/20240184 ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැරීසියේදී අවාසනාවන්ත...
Features Latest News Trendingඋප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කිරීම මාර්ගගත ක්‍රමයටChannel News Lanka04/09/2024 by Channel News Lanka04/09/2024069 උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව මෙම නව ක්‍රමවේදය...
Features Latest News Trendingරෙජිස්ට්‍රාර් ජනරාල් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක්Channel News Lanka04/09/2024 by Channel News Lanka04/09/2024050 රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් අගතියට පත් වූ පෙත්සම්කරුවන්ට රජය විසින් රුපියල් ලක්ෂ 33ක වන්දියක් ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය...
Features Latest News Trendingඅරුන්දික ස්වාධීන වෙයිChannel News Lanka04/09/2024 by Channel News Lanka04/09/2024044 නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව දැනුම් දුන්නේය. අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ...
Features Latest News Trending World Newsචීන පාසල් බස් අනතුරෙන් සිසුන් 5 ක් ඇතුළු 11 ක් මරුටChannel News Lanka03/09/2024 by Channel News Lanka03/09/20240112 අඟහරුවාදා උදෑසන නැගෙනහිර චීනයේ පාසලක් ඉදිරිපිට සිදුවූ අනතුරකින් 11 ක් මියගොස් තිබේ. නැවතුමේ සිටි සිසුන් හා දෙමාපියන් රැසක් වෙත බස් රථය පැමිණ ගැටී ඇත.වාර්තා වන...
Features Latest News Trendingරනිල්-සජිත් එක් කිරීමේ තීරණාත්මක මෙහෙයුමක් ?Channel News Lanka02/09/202403/09/2024 by Channel News Lanka02/09/202403/09/2024050 ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ලෙස තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයන් එක් කිරීම සඳහා තීරණාත්මක උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා...
Features Latest News Trendingනීතිඥ සංගමය සභාපති පන්නයිChannel News Lanka31/08/2024 by Channel News Lanka31/08/2024056 ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය ඒකමතිවකව යෝජනාවක් සම්මත කර...