Features Hard Talk Latest News TrendingUDA අක්කර 6 ක කොළඹ ඉඩමක් අනුමැතියකින් තොරව 99 අවුරුදු බදු දීලාChannel News Lanka14/11/202417/11/2024 by Channel News Lanka14/11/202417/11/20240184 නාගරික සංවර්ධන අධිකාරිය සතු කොටුව D.R . විජේවර්ධන මාවතට මායිම්ව පිහිටි ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව බදු දීම හේතුවෙන් රජයට රුපියල්...
Features Hard Talk Latest News Trendingදරුවන් 30,000ක් මහමඟ-සිඟාකෑමට,ළමා ගණිකාවන්ට මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගෙනලුChannel News Lanka12/11/202417/11/2024 by Channel News Lanka12/11/202417/11/20240174 අවසාන වරට සිදු කරන ලද සමාජ සමීක්ෂණවලට අනුව ලංකා පුරා විදි දරුවන් 15000-30000 අතර ප්‍රමාණයක් සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති...
Features Hard Talk Latest News Trendingරටේ නීතියට උඩින් යන මියුසියස් පරිපාලනය ගැන අධ්‍යාපන ලොක්කන්ට පැමිණිලිChannel News Lanka08/11/2024 by Channel News Lanka08/11/20240780 කොළඹ මියුසියස් විද්‍යාලයේ කළමනාකාරිත්වය අධ්‍යාපන අමාත්‍යංශයේ නීතිරීති උල්ලංඝනය කරමින් විභාග පැවැත්වීමට උත්සාහ කරමින් සිටින බවට චෝදනා කරන එම විද්‍යාලයේ දෙමව්පියෝ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට හා...
Features Hard Talk Latest News Trendingතානාපති සේවයට පත්කර ඇති දේශපාලකයන් යළි කැඳවනවා – ජනපතිChannel News Lanka03/11/202404/11/2024 by Channel News Lanka03/11/202404/11/2024092 මෙරට තානාපති සේවය සඳහා පත්කර ඇති සියලු දේශපාලකයන් යළි කැඳවීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නුවරඑළියේ අද (03) පැවති ජන රැලියකදී...
Features Latest News Trendingමාරක අනතුරු 1818කින් 1898ක් මරුටChannel News Lanka30/10/202404/11/2024 by Channel News Lanka30/10/202404/11/2024072 මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට ඔක්තෝබර් මස 25 දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 1818ක් සිදුව ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව...
Features Hard Talk Latest News Trendingගැසට්ටුව වැරදියි.. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරේChannel News Lanka21/10/2024 by Channel News Lanka21/10/2024082 නොවැම්බර් මස 14 වනදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දුවක් ලබාදෙන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත....
Features Hard Talk Latest News Trendingමහර සිද්ධිය ගැන ඉදිරි පියවර නොගන්නැයි CIDයට නියෝගChannel News Lanka16/10/2024 by Channel News Lanka16/10/2024079 රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. ඒ, 2020 වසරේ නොවැම්බර් මස මහර බන්ධනාගාරය තුළ...
Features Latest News Trendingශිෂ්‍යත්ව විභාගය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්Channel News Lanka15/10/202416/10/2024 by Channel News Lanka15/10/202416/10/2024088 ඉකුත් සැප්තැම්බර් මස පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම්...
Business News Features Latest News Trendingඅදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්Channel News Lanka14/10/2024 by Channel News Lanka14/10/2024097 මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්...
Features Latest News Trendingරාජ්‍ය දේපල ප්‍රතිව්‍යුහගතකරණය අත්හිටුවයිChannel News Lanka13/10/202414/10/2024 by Channel News Lanka13/10/202414/10/2024064 රාජ්‍ය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ම්බන්ධයෙන් පැවති රජයේ ප්‍රතිපත්තිමය තීරණය මහ මැතිවරණය අවසන් වන තෙක් නව රජය විසින් අත්හිටුවා තිබේ. පසුගිය රජය විසින් රාජ්‍ය ව්‍යවසාය...