Features Hard Talk Latest News Trendingමහර සිද්ධිය ගැන ඉදිරි පියවර නොගන්නැයි CIDයට නියෝගChannel News Lanka16/10/2024 by Channel News Lanka16/10/2024072 රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. ඒ, 2020 වසරේ නොවැම්බර් මස මහර බන්ධනාගාරය තුළ...
Features Latest News Trendingශිෂ්‍යත්ව විභාගය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්Channel News Lanka15/10/202416/10/2024 by Channel News Lanka15/10/202416/10/2024080 ඉකුත් සැප්තැම්බර් මස පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම්...
Business News Features Latest News Trendingඅදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්Channel News Lanka14/10/2024 by Channel News Lanka14/10/2024089 මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්...
Features Latest News Trendingරාජ්‍ය දේපල ප්‍රතිව්‍යුහගතකරණය අත්හිටුවයිChannel News Lanka13/10/202414/10/2024 by Channel News Lanka13/10/202414/10/2024056 රාජ්‍ය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ම්බන්ධයෙන් පැවති රජයේ ප්‍රතිපත්තිමය තීරණය මහ මැතිවරණය අවසන් වන තෙක් නව රජය විසින් අත්හිටුවා තිබේ. පසුගිය රජය විසින් රාජ්‍ය ව්‍යවසාය...
Business News Features Latest News Trendingනව රජය දේශීය වෙළෙඳපොළෙන් ලබා ගෙන ඇති ණය බිලියන 442.5 ක්Channel News Lanka11/10/202412/10/2024 by Channel News Lanka11/10/202412/10/2024076 ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (11) දිනයේ දී රු. බිලියන 95 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් කැඳවා තිබුණි. එහිදී 2028 මාර්තු 15...
Features Latest News Trending World Newsජිනීවා හිදී සම්මත කරගත් යෝජනාවලිය ගැන ශ්‍රීලංකාවේ විරෝධයChannel News Lanka09/10/2024 by Channel News Lanka09/10/20240180 ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කෙටුම්පත් යෝජනාවලියක් අද (09) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී...
Features Hard Talk Latest News Trendingඇමතිවරුන්වී දෙසතියක් තුල හරිනි – විජිත සමරු මුද්දර වලටChannel News Lanka09/10/202410/10/2024 by Channel News Lanka09/10/202410/10/20240107 එකසිය පනස්වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී උත්සවයක් පැවැත්විනි. ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ඇමති විජිත හේරත් මහතාගේ සහභාගීත්වයෙනි. මෙවර ලෝක...
Features Hard Talk Latest News Trendingසජබයට එක්වන්නැයි අකිලට-නවීන්ට-ආශුට එජාප බල මණ්ඩලවලින් බලපෑම්Channel News Lanka07/10/202407/10/2024 by Channel News Lanka07/10/202407/10/20240444 සිලින්ඩරයෙන් තරග නොකර සමගි ජන සන්ධානය සමග සන්ධාන ගතවන ලෙස අකිල විරාජ් කාරියවසම් , නවීන් දිසානායක , අශු මාරසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් රැසකට...
Features Latest News Trending13 පූර්ණව ක‍්‍රියාත්මක කරන්නැයි ජයශංකර් ජනපතිට දන්වයිChannel News Lanka07/10/2024 by Channel News Lanka07/10/2024063 ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් ඉන්දියාවේ ආරක්‍ෂක අවශ්‍යතාවලට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩනොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය...
Business News Features Latest News Trendingබිත්තර ගෙන්වා බිලියන ගණන් හොරකම්කල දේශපාලකයා-STC හොරු තවමත් නිදැල්ලේChannel News Lanka04/10/202404/10/2024 by Channel News Lanka04/10/202404/10/2024081 බිත්තර මිල නව රජය පත්වූ වහාම අඩුවුයේ පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයන් ඍජුවම බිත්තර මාෆියාවට සම්බන්ධව කටයුතු කල නිසාය. ඉන්දියාවේ ඉන්දියානු රුපියල් පහක් වූ බිත්තරය ලංකාවට...