Business News Features Latest News Trendingරේගුව ඉතිහාසයේ ඉහළම ආදායම ලබයිChannel News Lanka01/01/202402/01/2024 by Channel News Lanka01/01/202402/01/202401880 ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු පසුගිය 2023 වසරේ රුපියල් බිලියන 970 ක් හෙවත් රුපියල් කෝටි 97,000 ක ආදායමක් උපයමින් ඉතිහාසයේ වර්ෂයකදී ලැබූ ඉහළතම ආදායම වාර්තා කළ...
Features Sportsක්‍රිකට්, ඇමැති අනු කමිටු වාර්තාව ජනපතිටChannel News Lanka01/01/202402/01/2024 by Channel News Lanka01/01/202402/01/202401905 ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති...
Features Hard Talk Latest News Political News Trendingළඟදීම ජාතික ආණ්ඩුවක් ? මුලින් ජනාධිපතිවරණයක වාසිය ලැබෙන්නේ කාටද?බාල බෙහෙත් මහා මොළකාර දෙන්නා මෙන්න -සජබ කොටවන මෙහෙයුමක්-මාතරට කාන්තා සුනාමියChannel News Lanka31/12/202301/01/2024 by Channel News Lanka31/12/202301/01/202401985 ඉදිරි සති කිහිපය තුල නව ජාතික ආණ්ඩුවක් ? මුලින් ජනාධිපතිවරණයක වාසිය ලැබෙන්නේ කාටද?බාල බෙහෙත් මහා මොළකාර දෙන්නා මෙන්න – සජබ නායකයන් කොටවන මෙහෙයුමක් -අනුර බලන්න...
Features Hard Talk Latest News Political News Trendingපොහොට්ටුව ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින්ට ඉදිරිපත් කර ඇති කොන්දේසි 10Channel News Lanka31/12/2023 by Channel News Lanka31/12/202302020 1. ජනාධිපතිවරණයේදී 51% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම සඳහා අනෙකුත් දේශපාලන පක්ෂ, කණ්ඩායම්, සිවිල් සංවිධාන සමග සන්ධානගත වීමේ වැඩපිළිවෙල ඉදිරිපත් කළ යුතුය 2. ලෝකයේ අනෙකුත් රටවල්...
Business News Features Hard Talk Latest News Trendingසුදුළුණු වංචාවට සම්බන්ධ නිලධාරියා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් කරලාChannel News Lanka30/12/202331/12/2023 by Channel News Lanka30/12/202331/12/202301962 සියලු දෙනාට නීතිය එක හා සමානයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුවත් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්න පිරිසට වෙනම නීතියක් සහ විපක්ෂයේ හා සිවිල් ක්‍රියාකාරින්ට වෙනම නීතියක්...
Business News Features Hard Talk Latest News Trendingරජයේ ආදායමෙන් 65% ණය පොලී ගෙවීමට – සෑම පවුලකින්ම 38,000ක්Channel News Lanka30/12/2023 by Channel News Lanka30/12/202301942 රජය ලබාගෙන ඇති ණයවල පොලී ගෙවීම සඳහා මේ රටේ සිවු දෙනකුගෙන් යුත් පවුලකට ලබන වසරේදී රුපියල් තිස් අටදහස් හත්සිය පනස් හතක මුදලක්(38757) මාසිකව වැය කිරීමට...
Business News Features Latest News Trendingවැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ඉහළටChannel News Lanka30/12/2023 by Channel News Lanka30/12/202301859 ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ද ඉහළ නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී...
Features Latest News Trending World Newsඋද්ධමනය ඉහළටChannel News Lanka30/12/202331/12/2023 by Channel News Lanka30/12/202331/12/202301894 කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 නොවැම්බර් මාසයේ වාර්තා වූ සියයට 3.4හි සිට 2023 දෙසැම්බර් මාසයේ...
Features Hard Talk Latest News Trending World Newsලෝක ජනගහන වර්ධන වේගය සියයට එක දක්වා පහලටChannel News Lanka30/12/2023 by Channel News Lanka30/12/202301920 ලෝක ජනගහනය 8,019,876,189 තෙක් වර්ධනය වී තිබේ. එය 2023 ආරම්භයේ ලෝක ජනගහනයට වඩා 75,162,541ක ඉහළයාමකි. ඒ අනුව 2023 වසරේ දී ලෝක ජනගහනය මිලියන 75කින් වර්ධනය...
FeaturesNINE THINGS TO HAPPY LIFEChannel News Lanka30/12/202330/12/2023 by Channel News Lanka30/12/202330/12/202302043 Everyone can’t like you. You can’t escape bad days, you can only strive to prevent and prepare. Some of your beloved will hurt you at...