Trending Features Latest Newsමැල්කම් රංජිත් කාදිනල් තුමන් ඊළඟ පාප්තුමන්ට නිර්දේශ වෙයිChannel News Lanka13/12/202416/12/2024 by Channel News Lanka13/12/202416/12/2024080 කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ඊළඟ පාප්තුමන් තෝරා ගැනීමට සුදුසුකම් ලැබූ කාදිනල්වරුන් දොළොස්දෙනා අතරට තේරී පත්ව ඇත. නව පාප් තුමන් තෝරාගනු ලබන්නේ ලොව පුරා...
Trending Business News Features Hard Talk Latest Newsජෝන් කීල්ස්ට වාහන බදු කලින් ඇවිත්ද ? වාහන ගෙන්වුයේ කොහොමද ?Channel News Lanka10/12/202409/01/2025 by Channel News Lanka10/12/202409/01/20250196 රජය විසින් වාහන ආනයනයට තවමත් නිලවශයෙන් අවසර ලබාදී නැතත් ජෝන් කීල්ස් සමාගම් සමුහයට අයත් වාහන ආනයන සමාගමක් විසින් කොළඹ පුරහල ආසන්නයේ ප්‍රද්ර්ශනගරයක වාහන ප්‍රදර්ශනය කරමින්...
Features Latest News Trendingසිරිපාදේ ප්‍රතිසංස්කරණයට යැයි පවසා මුදල් ගරන ජාවාරමක් ?Channel News Lanka08/12/202409/01/2025 by Channel News Lanka08/12/202409/01/2025014 ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමි පවසයි. උන්වහන්සේ...
Features Hard Talk Latest News Trendingදුම්රිය රියදුරන් OT අරන් වාර්තාවකChannel News Lanka02/12/2024 by Channel News Lanka02/12/20240127 දුම්රිය රියදුරන්ට අතිකාල ගෙවිය යුත්තේ සතියට පැය 42 කට වඩා වැඩියෙන් සේවය කරන ලද පැය ගණන පදනම් කර ගෙන වුවත් 2007 වර්ෂයේ සිටම සතියට පැය...
Features Latest News Trendingරාජිත සේනාරත්න නිදොස් කොට නිදහස්Channel News Lanka29/11/2024 by Channel News Lanka29/11/20240132 සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළේය. ඒ, 2019...
Trending Features Hard Talk Latest Newsමහින්ද, ගෝටා පරදා වැඩිම රාජ්‍ය ආයතන තබාගත් ජනාධිපති අනුරයිChannel News Lanka28/11/202429/11/2024 by Channel News Lanka28/11/202429/11/20240118 දේශපාලන ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආයතන ලග තබා ගත් රාජ්‍ය නායකයා ලෙස ජනපති අනුර ඉතිහාස ගත වෙනවා’ යයි නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි....
Trending Business News Features Latest Newsවිද්‍යුත් වාහන ගෙන්වීමේදී මහා පරිමාණ වංචාවක් – වසරකදී කෝටි 800ක් අවභාවිත වෙලා!Channel News Lanka24/11/2024 by Channel News Lanka24/11/20240176 විදෙස් රැකියාවන්හි නිරත විගමනික ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන නැත්නම් ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වා ගැනීමට ලබා දුන් බලපත්‍ර ක්‍රමය අවභාවිත කරමින් රුපියල් කෝටි 800කට අධික වංචාවක් සිදුව ඇති...
Latest News Business News Features Trendingවිදුලි ගාස්තු සංශෝධනය මේ වසරේ සිදු නොවන ලකුණුChannel News Lanka24/11/2024 by Channel News Lanka24/11/20240114 විදුලි ගාස්තු සංශෝධනයක් මේ වසර තුළ සිදුනොවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. අද දෙරණ කළ විමසීමකදී එම කොමිසමේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා...
Business News Features Hard Talk Latest News Trendingඩොලර් ඉතිරි කරගන්න වාහන අංක තහඩු මෙරටදීම නිපදවන්න නව ජනාධිපතිට අවස්ථාවක්?Channel News Lanka17/11/202424/11/2024 by Channel News Lanka17/11/202424/11/20240233 පසුගිය සමයේ අති දුෂිත ටෙන්ඩරයක් යටතේ ජර්මානු සමාගමකට පිරිනම ඇති වාහන අංක තහඩු ටෙන්ඩරය නවතා යලිත් පැරණි ක්‍රමවේදයට මෙරට දේශීය නිෂ්පාදකයන්ට හෝ රජයේ කර්මාන්ත ශාලාවේ...
Business News Features Latest News Trendingශ්‍රීලන්කන් ගුවන් නියමුවන් බල අරගලයක – නැති ප්‍රශ්න උඩට අරන් නැවත බලය ගන්නද?Channel News Lanka15/11/202417/11/2024 by Channel News Lanka15/11/202417/11/20240235 පසුගිය දා සිඩ්නි සිට කටුනායක බලා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-607 ගුවන් යානයේ සිදු වූ සිද්ධිය හේතුවෙන් එහි ප්‍රධාන ගුවන් නියමුවා වූ කපිතාන් වජිර...