Features Latest News Trendingතමන්ගේම පන්තියේ ළමුන්ට ටියුෂන් කල 51 කට ස්ථාන මාරුChannel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240101 මධ්‍යමපලාත් ආණ්ඩුකාරවරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනි අයුරින් දරු දැරියන්ගෙන් මුදල් අයකර අමතර පංති පැවැත්වීම නිසා මධ්‍යම පලාතේ පාසැල්වල සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් 51 දෙනෙකු...
Business News Featuresකොටස් වෙළෙඳපොළට සම්බන්ධ ආයතන රැසක ගාස්තුවල වෙනසක්Channel News Lanka18/01/2024 by Channel News Lanka18/01/2024055 මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළට සම්බන්ධ ආයතන ගණනාවකම බලපත්‍ර ගාස්තු, අනුමත කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු යනාදියෙහි සංශෝධන සිදුකරමින් රජයේ නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ. 2021 අංක 19...
Features Hard Talk Latest News Trendingනවක වෛද්‍ය වැටුප් හා දීමනා 268,000-විශේෂඥ වෛද්‍ය 372000- අනෙක් අයට සොච්චමයිChannel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240258 වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් ලබන වැටුප හා සසඳන කල අනෙකුත් සෞඛ්‍ය වෘත්තීය සමිති හා සෙසු රජයේ සේවකයන්ගේ වැටුප් අතර සුවිශාල වෙනස්කමක් ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය...
Features Latest News Trendingදැඩි නීතිරීති නිසා රජයන් කඩාවැටිය හැකියි – ජනපති ලෝක නායකයන්ට කියයි..Channel News Lanka18/01/2024 by Channel News Lanka18/01/2024071 ආර්ථිකය සම්බන්ධව දැඩි නීතිරීති අනුගමනය කලහොත් රජයන් සම්පූර්ණයෙන් කඩාවැටීමට ලක්විය හැකි යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ලෝක ආර්ථික සමුළුවට...
Features Latest News Trending World Newsඇමරිකානු රාජ්‍ය ලේකම් ගමන්ගත් විශේෂ ගුවන් යානයේ කාර්මික දෝෂයක්Channel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240100 එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ට ඩාවෝස් සිට වොෂින්ටනය වෙත යාමට නියමිතව තිබු විශේෂ ගුවන් යානයේ දෝෂයක් හේතුවෙන් වෙනත් ගුවන් යානයක් ඒ සඳහා යොදා ගැනීමට...
Features Latest News Trendingපාර්ලිමේන්තුවේ ලිංගික හිංසකයන් හෙළිවෙයි ?Channel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240140 පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි ඇතැම් නිලධාරීන් විසින් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරිහු...
Features Latest News Trending World Newsබ්‍රිතාන්‍ය රජ පවුලේ කේට් කුමරියට හදිසි සැත්කමක් – චාල්ස් රජුටත් ප්‍රතිකාරChannel News Lanka18/01/202418/01/2024 by Channel News Lanka18/01/202418/01/2024045 බ්‍රිතාන්‍ය රජ පවුලේ විලියම් කුමාරගේ බිරිඳ කේට් කුමරිය ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු රෝහල්ගතව සුවය ලබමින් සිටින අතර තුන්වන චාල්ස් රජු ලබන සතියේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා...
Features Latest News Trendingදුමින්දට දුන් ජනාධිපති සමාව අවලංගු කරයි.. යලි මරණ දඬුවම..Channel News Lanka17/01/2024 by Channel News Lanka17/01/2024037 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක්...
Business News Features Latest Newsවැට් බද්ද නිසා ටින්මාළු කම්හල් 16 ක් වැසිලාChannel News Lanka17/01/202417/01/2024 by Channel News Lanka17/01/202417/01/2024099 දේශීයව නිෂ්පාදනය කරන ටින්මාළුවලට අලුතින් සියයට 18ක වැට් බද්දක් පැනවීම නිසා නිෂ්පාදනය අතහැර මෙරට ටින්මාඵ කර්මාන්ත ශාලා 16ක් වසා දැමූ බව ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමය කියයි....
Features Latest News Trending World Newsසුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ සොරකම්කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයිChannel News Lanka17/01/202417/01/2024 by Channel News Lanka17/01/202417/01/20240117 සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ සොරකම්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. මෙම සිදුවීම වාර්තාවන්නේ නවසීලන්තයෙන් වන අතර අදාළ චෝදනාව සම්බන්ධයෙන් වැඩිදුර...