Features Latest News Political News Trendingලොහාන්ගේ හදිසි ඇමතිධුරය මහා මැතිවරණයක පෙරනිමිත්තක් ?Channel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240104 ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලොහාන් රත්වත්තේ හට රාජ්‍ය ඇමති ධුරයක් හිටිහැටියේම ලබාදීම හදිසි මහා මැතිවරණයක් පෙරනිමිත්තක්දැයි දේශපාලන අංශ වල කතා බහට ලක්ව තිබේ. මහා මැතිවරණයක්...
Features Latest News World Newsසඳ මතදී ජපන් යානය යලි ක්‍රියාත්මක වෙයිChannel News Lanka30/01/2024 by Channel News Lanka30/01/2024041 විදුලි සැපයුමෙහි ඇතිවූ දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරහිතව තිබූ සඳට යැවූ ජපාන යානය නැවත ක්‍රියාත්මක වන බව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය පවසයි. එහි සූර්ය කෝෂ නැවතත් ක්‍රියාත්මක...
Features Latest News TrendingCEB ලයිට් කැපීමෙන් බිලියන ගණන් උපයලා – LECO ශත 18 ටත් ලයිට් කපලාChannel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/2024060 විදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල, ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම මහතා පවසයි. මෙලෙස මාපලගම මහතාගේ නිවසේ...
Features Hard Talk Latest News Political News Trendingපෞද්ගලීකරණයට හා සේවක මර්දනයට එරෙහිව වෘත්තීය සමිති එක්වීමක්Channel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/2024047 ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකිණීම, රාජ්‍ය ආයතන විකිණීම හා වෘත්තීය සමිති නායකයින් ඇතුළු සාමාජිකයින් මර්දනයට විරෝධය පලකරමින් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති එක්වී ප්‍රබල ඒකාබද්ධ සන්ධානයක්...
Features Hard Talk Latest News Trendingඋරුමයෙන් ගොවි පවුල් ලක්ෂ 20කට ඔප්පුChannel News Lanka30/01/2024 by Channel News Lanka30/01/2024082 උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ලබාදෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය යෝජනා වලින්...
Business News Features Latest Newsකෝටි 600 ක බදු පැහැර හැර ඇති මත්පැන් සමාගම් 9 මෙන්නChannel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240110 මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් 9 ක් රුපියල් කෝටි 678 කට අධික සුරා බදු මුදල් ප්‍රමාණයක් රජය වෙත ගෙවීම පැහැර හැර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු...
Business News Entertainment/Travel/Culture/Architect Features Latest News Trendingසෞදියට ලොවම ආකර්ෂණය කරන කාන්තාරයේ Dream of the DesertChannel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240363 කාන්තාර තරණය කිරීම වඩාත් ආකර්ෂණීය කරමින් සෞදි අරාබිය නවීනතම පහසුකම් සහිත Dream of the Desert නම් සුඛෝපභෝගී දුම්රියක් නිර්මාණය කර තිබේ. සෞදි අරාබි රජයට අයත්...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trendingෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය ආලියා බාත්-නළුවා රන්බීර් කපූර්Channel News Lanka29/01/202429/01/2024 by Channel News Lanka29/01/202429/01/20240197 69 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල ඊයේ (28) රාත්‍රියේ ඉන්දියාවේ ගුජරාට් හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය. එහිදී 2023 වසරේ තිරගතවූ සිනමා පට සඳහා සම්මාන ප්රදානය කෙරුණු...
Features Latest News Trendingනවක වධය නැවතත් – අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 6කට ඇපChannel News Lanka29/01/202429/01/2024 by Channel News Lanka29/01/202429/01/20240106 සබරගමුව විශ්වවිද්‍යාල සිසුවියකට නවක වධය ලබාදීමක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ 04 වන වසරේ සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අද (29) දහවල් බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට සැකකරුවන්...
Features Latest News Trending World Newsමුහුදේ පාවෙන සුපිරි නගරය Icon of the SeasChannel News Lanka28/01/202428/01/2024 by Channel News Lanka28/01/202428/01/20240107 ලොව විශාලතම සංචාරක නෞකාව වන Icon of the Seas’ මංගල ගමන ඇමරිකාවේ මියාමි සිට සිය මංගල ගමන ආරම්භ කර ඇත. ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ ජනපදයේ, මියාමි නුවරින්...