Features Latest News Trending2025 පාසල් පවත්වන දින ගණනේ වෙනසක්Channel News Lanka23/12/202414/01/2025 by Channel News Lanka23/12/202414/01/2025012 2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කර තිබේ. රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210ක් වුවද ලබන වසරේ දී එය දින 181ක් දක්වා...
Features Hard Talk Latest News Trendingදියවඩන නිලමේවරයාගේ ධුර කාලය 2025 සැප්තැම්බර් අවසන්Channel News Lanka22/12/202414/01/2025 by Channel News Lanka22/12/202414/01/202506 මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය 2025 වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව ඇත. ඒ අනුව නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ...
Features Latest News Trendingරජයේ බංගලා හා ජනපති මන්දිරවලට කරන දේChannel News Lanka17/12/202410/01/2025 by Channel News Lanka17/12/202410/01/2025018 රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක්...
Features Latest News Sports Trendingප්‍රේම් තාකූර් තවදුරටත් රිමාන්ඩ්Channel News Lanka16/12/202410/01/2025 by Channel News Lanka16/12/202410/01/2025019 සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දියානු ජාතික ප්‍රේම් තාකූර් නමැත්තා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...
Trending Features Latest Newsමැල්කම් රංජිත් කාදිනල් තුමන් ඊළඟ පාප්තුමන්ට නිර්දේශ වෙයිChannel News Lanka13/12/202416/12/2024 by Channel News Lanka13/12/202416/12/2024070 කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ඊළඟ පාප්තුමන් තෝරා ගැනීමට සුදුසුකම් ලැබූ කාදිනල්වරුන් දොළොස්දෙනා අතරට තේරී පත්ව ඇත. නව පාප් තුමන් තෝරාගනු ලබන්නේ ලොව පුරා...
Trending Business News Features Hard Talk Latest Newsජෝන් කීල්ස්ට වාහන බදු කලින් ඇවිත්ද ? වාහන ගෙන්වුයේ කොහොමද ?Channel News Lanka10/12/202409/01/2025 by Channel News Lanka10/12/202409/01/20250180 රජය විසින් වාහන ආනයනයට තවමත් නිලවශයෙන් අවසර ලබාදී නැතත් ජෝන් කීල්ස් සමාගම් සමුහයට අයත් වාහන ආනයන සමාගමක් විසින් කොළඹ පුරහල ආසන්නයේ ප්‍රද්ර්ශනගරයක වාහන ප්‍රදර්ශනය කරමින්...
Features Latest News Trendingසිරිපාදේ ප්‍රතිසංස්කරණයට යැයි පවසා මුදල් ගරන ජාවාරමක් ?Channel News Lanka08/12/202409/01/2025 by Channel News Lanka08/12/202409/01/202509 ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමි පවසයි. උන්වහන්සේ...
Features Hard Talk Latest News Trendingදුම්රිය රියදුරන් OT අරන් වාර්තාවකChannel News Lanka02/12/2024 by Channel News Lanka02/12/20240118 දුම්රිය රියදුරන්ට අතිකාල ගෙවිය යුත්තේ සතියට පැය 42 කට වඩා වැඩියෙන් සේවය කරන ලද පැය ගණන පදනම් කර ගෙන වුවත් 2007 වර්ෂයේ සිටම සතියට පැය...
Features Latest News Trendingරාජිත සේනාරත්න නිදොස් කොට නිදහස්Channel News Lanka29/11/2024 by Channel News Lanka29/11/20240125 සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළේය. ඒ, 2019...
Trending Features Hard Talk Latest Newsමහින්ද, ගෝටා පරදා වැඩිම රාජ්‍ය ආයතන තබාගත් ජනාධිපති අනුරයිChannel News Lanka28/11/202429/11/2024 by Channel News Lanka28/11/202429/11/20240107 දේශපාලන ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආයතන ලග තබා ගත් රාජ්‍ය නායකයා ලෙස ජනපති අනුර ඉතිහාස ගත වෙනවා’ යයි නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි....