ලක්ෂ හයක් වැටුප් ලබන මැති සබේ හිටපු ලොක්කා ඇමති කාමරයකුත් අල්ලාගෙනලු
පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක ප්‍රධානියෙකු සිය පරිහරණය සඳහා ඇමැතිවරුන්ට වෙන් කරන කාමරයක් ලබාගැනීමෙන් මැති ඇමතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන බව වාර්තාවේ. මෙම ප්‍රධානියා පසුගිය 10...