Features Latest Newsඋපාධි ගන්න රේගුවෙන් කෝටි 13 ක් අරන් 149 ක් කට්ටි පැනලා?Channel News Lanka01/06/202401/06/2024 by Channel News Lanka01/06/202401/06/20240104 රේගු දෙපාර්තමේන්තුවේ වන්දි අරමුදලින් රුපියල් කෝටි 13ක මුදලක් වැය කර පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරූ රේගු නිලධාරීන් 323 දෙනෙකුගෙන් පාඨමාලා අවසන් කර සහතික පත්‍ර ඉදිරිපත් කර...
Health for Life Features Latest News Trending World Newsදියවැඩියාවට අලුත් බෙහෙතක්Channel News Lanka01/06/2024 by Channel News Lanka01/06/20240209 වෛද්‍ය විද්‍යාවේ සන්ධිස්ථානයක් සටහන් කරමින්, චීන විද්‍යාඥයන් පිරිසක් සෛල ප්‍රතිකාරයක් භාවිත කර රෝගියෙකුගේ දියවැඩියාව සාර්ථකව සුවකළ හැකි ක්‍රමයක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම...
Features Latest News Trendingදැවැන්ත වෙනසකට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් හෙටChannel News Lanka01/06/2024 by Channel News Lanka01/06/2024054 එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් හෙට ( 02) උදේ 10.00 ට පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඉදිරි...
Features Latest News Trendingයන යකා කොරහත් බිඳගෙන යනවා-චරිත හේරත්Channel News Lanka01/06/202401/06/2024 by Channel News Lanka01/06/202401/06/2024076 මෙවර කිවිදා දැක්ම ලියන්නට සිදුවී තිබෙන්නේ රටේ ප්‍රධාන දේශපාලන මාතෘකා රාශියක්ම මතුවී තිබෙන පරිසරයකය. ඒවායින් එකක් වන්නේ පාලිත රංග බණ්ඩාර මහතා විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කළ...
Features Latest News Trendingවතු කම්කරු වැටුප් වැඩි කිරීමට එරෙහි පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්Channel News Lanka31/05/2024 by Channel News Lanka31/05/2024042 වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි...
Features Latest News Trending World Newsඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනා 34 කට වරදකරු වෙයි- දඬුවම් නියම කිරීම ජුලි 11Channel News Lanka31/05/202431/05/2024 by Channel News Lanka31/05/202431/05/2024064 ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව නිව්යෝර්ක් නගරයේදී පැවති අපරාධ නඩු විභාගයකදී විවිධ චෝදනා 34 ක් සම්බන්ධයෙන් ඔහු වරදකරුවී තිබේ. එහිදී ජූරියේ...
Features Latest News Trending World Newsවීසා නොමැතිව ශ්‍රීලාංකිකයන්ට තායිලන්ත සංචාරයට වරම්Channel News Lanka31/05/202431/05/2024 by Channel News Lanka31/05/202431/05/2024069 ශ්‍රී ලාංකික සංචාරකයන්ට තායිලන්තයට පැමිණීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන බවත් එලෙස තායිලන්තයට පැමිණෙන ශ්‍රී ලාංකික සංචාරකයන්ට දින 60 ක කාලයක් එරට රැඳී සිටීමට වලංගු වීසා...
Features Latest News Trendingවිදුලි බල ලොක්කෝ සභාපතිටත් හොරෙන් ලක්ෂ 500 ක යන්ත්‍රයක් ගන්න ගිහින් ?Channel News Lanka30/05/202431/05/2024 by Channel News Lanka30/05/202431/05/2024095 ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් ලක්‍ෂ 500ක් හෙවත් රුපියල් කෝටි 5ක් වැය කරමින් නොරොච්චෝලේ විදුලිබලාගාරයට ට්‍රාන්ස්ෆෝමර් පරීක්‍ෂණ යන්ත්‍රයක් ඉතාලියෙන් මිලදීගැනීමට සූදානම් වන බවත් විදුලිබල මණ්ඩලය සතුව...
Features Hard Talk Latest News Trendingදකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරණය,මහ මැතිවරණය,පළාත් මැතිවරණ එකම දිනයකChannel News Lanka29/05/2024 by Channel News Lanka29/05/2024060 දකුණු අප්‍රිකාවේ, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ පළාත් නවය සඳහා පළාත් සභා මැතිවරණය අද (29) පැවැත්වෙයි. මැතිවරණ කටයුතු වෙනුවෙන්, දකුණු අප්‍රිකාවේ අද නිවාඩු දිනයක් ප්‍රකාශයට...
Features Latest News Political News Trendingසරත් අමුනුගමත් දිලිත් හැර යයිChannel News Lanka28/05/202429/05/2024 by Channel News Lanka28/05/202429/05/2024056 හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය එදිනම...