Features Latest News Trending‘‘ජනපති කතෝලික සභාව නොමඟ යැව්වා‘‘ කාදිනල් මැල්කම් රංජිත් හිමිChannel News Lanka09/06/2024 by Channel News Lanka09/06/2024047 පාස්කු ප්‍රහාරයේ ඉදිරි පරීක්ෂණ සම්බන්ධව රජය සමග කතෝලික සභාව එකඟ වූ සාකච්ඡාවෙන් ඉවත් වන්නට සිදුවූයේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයක් නිසා බව කාදිනල්මැල්කම් රංජිත්...
Features Latest News Trendingමරණ තර්ජන ගැන පරීක්ෂණ එපා – හර්ෂ CID යට දන්වයිChannel News Lanka09/06/202409/06/2024 by Channel News Lanka09/06/202409/06/2024064 මහපාරේ යන විට මාව මරලා දැම්මොත් වීසා ගනුදෙනුව පිටුපස සිටින අය වගකිවයුතු බව ප්‍රකාශ කල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තමාට ඇති...
Features Latest News Trending World Newsරුසියානු ජනපති පුටින් දියණියන් දෙදෙනා කරලියට ගෙන එයිChannel News Lanka09/06/2024 by Channel News Lanka09/06/2024077 රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ දියණියන් වසර ගණනාවකට පසු එරට ජනතාව ඉදිරියේ පෙනී සිට ඇත. Katerina Tikhonova සහ Maria Vorontsova යනු පුටින්ගේ පළමු විවාහයේ දරුවන්ය. වසර...
Features Latest News Trendingඇමති රමේෂ්ගේ හා ප්‍රසන්නගේ බර්ජියා මවුන්ට් රෝයල් සාදයේ කෑම විසවී 200 ක් රෝහලේChannel News Lanka09/06/2024 by Channel News Lanka09/06/2024040 සංචාරක මාර්ගෝපදේශකයන් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ උත්සවයක් පසුගිය 31 දා ගල්කිස්ස බර්ජියා මවුන්ට් රෝයල් හෝටලයේ දී පැවති අතර ඊට සහභාගි වූ මාධ්‍යවේදීන්,සංචාරක මාර්ගෝපදේශකයින්,අමාත්‍යාංශ නිලධාරී...
Features Hard Talk Latest News Trendingජනමත විචාරණය යෝජනාවට ප්‍රශ්න රැසක් – එකම විසඳුම මහා මැතිවරණයක්Channel News Lanka08/06/202408/06/2024 by Channel News Lanka08/06/202408/06/2024058 විදුලි බල පනත සම්මත කර ගැනීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන 113 වත් ගැනීමට නොහැකිවීම හා ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ගකර ගැනීම සඳහා යෝජිත ජනමත විචාරණය...
Features Latest News Sports Trendingශ්‍රීලංකාව බංගලියන්ටත් පැරදෙයි – අසාර්ථකත්වයට ශ්‍රීලංකා ක්‍රිකට් නිහඬයිChannel News Lanka08/06/2024 by Channel News Lanka08/06/2024074 දුර්වල පිතිකරණය හේතුවෙන් පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව අද (08) දෙවැනි තරගයත් පරාජයට පත්වුණි. ශ්‍රී ලංකා පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියක බංග්ලාදේශය...
Features Hard Talk Latest News Trendingජාතික ජන බලවේගය එංගලන්තයේ සමාගමක් පිහිටුවයිChannel News Lanka08/06/2024 by Channel News Lanka08/06/2024068 ජාතික ජන බලවේගය එංගලන්තයේ ලන්ඩන් නුවරදී ‘NPP Member Group (UK) Limited’ නමින් සමාගමක් ලියාපදිංචි කර ඇත. මෙම සමාගමේ අධ්යක්ෂවරුන් ලෙස වෘත්තියෙන් වෛද්‍යවරයකු වන ඩබ්ලිව්.ජී. ඉඳුනිල්...
Features Hard Talk Latest News Trendingජනාධිපතිවරණය පෙන්වා හදිසි මහා මැතිවරණයක්Channel News Lanka06/06/2024 by Channel News Lanka06/06/20240101 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය කාර්යාලය හදිසියේ විවෘත කලේ හදිසි මහමැතිවරණයක් සඳහාද යන්න දේශපාලන කරලියේ දැඩි කතාබහට ලක්ව තිබේ. ඒ අතරේ ජනමත විචාරන කතා සියල්ල ජනතා...
Business News Features Hard Talk Latest News Trendingවීසා මගඩිය වැනිම තවත් දුෂණයක්- මාර්ග සංවර්ධන RDA-TOLL GATE ටෙන්ඩරයChannel News Lanka05/06/202405/06/2024 by Channel News Lanka05/06/202405/06/2024082 වරාය පිවිසුම් අධිවේගී මාර්ගය සඳහා ගාස්තු අයකිරීමේ යන්ත්‍ර හා ගේට්ටු (TOLL GATE) ඇතුලත් ටෙන්ඩරයක් මහා මාර්ග අමාත්‍යංශය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එක්තරා පුද්ගලික...
Features Latest News Trendingජේතවන අකුණු සන්නායකය සොරාගත්තාට රියැලිටි ගායකයකු ඇතුළු පහක් හසුවේChannel News Lanka04/06/202404/06/2024 by Channel News Lanka04/06/202404/06/2024027 අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරිමෙි සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරැ බව කියන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගීවී අවසාන...