Features Latest News Trending World Newsබ්‍රිතාන්‍ය මහා මැතිවරණයෙන් විපක්ෂයට විශිෂ්ඨ ජයක් – නව අගමැති Keir StarmerChannel News Lanka05/07/2024 by Channel News Lanka05/07/2024057 බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව කම්කරු පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර එම පක්ෂයේ Keir Starmer එරට නව අගමැති ලෙස පත්වීමට නියමිතය. කම්කරු පක්ෂය ආසන 410...
Features Hard Talk Latest News Trendingඩිවෝන් -රෝස් පෙම්වතුන්ද? පැන්නාද-වැටුනාද?සියල්ල අභිරහස්-අල්ටෙයාර් ඛේදවාචකයChannel News Lanka05/07/202405/07/2024 by Channel News Lanka05/07/202405/07/20240172 කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටී මියගිය සිසු යුවළ ගැන තවත් තොරතුරු රැසක් මේ වනවිට පොලිසිය අනාවරණය කරගෙන තිබේ. කොළඹ 7 ග්‍රෙගරි මාවතේ පිහිටි කොළඹ ජාත්‍යන්තර පාසලේ...
Features Hard Talk Latest News Trendingපාරිභෝගික අධිකාරියේ සභාපති තනතුරට බන්ධනාගාර නිලධාරියෙක්Channel News Lanka04/07/202404/07/2024 by Channel News Lanka04/07/202404/07/20240148 තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා පාරිභෝගික කටයුතු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ. තුසිත උඩුවර රටපුරා බන්ධනාගාර රැසක බන්ධනාගාර නිලධාරියෙකු ලෙස කටයුතු කල පළපුරුදු බන්ධනාගාර...
Features Hard Talk Latest News Trendingභාණ්ඩවල නිෂ්පාදන හා ආනයනික වියදම සහ විකුණුම් මිල අතර විශාල පරතරයක්Channel News Lanka04/07/202405/07/2024 by Channel News Lanka04/07/202405/07/20240146 ශ්‍රී ලංකාවේ උද්ධමනය 1.7% දක්වා අඩුවීම ඉතා යහපත් හා සතුටු විය හැකි තත්ත්වයක් වුව ද රටේ පාරිභෝගික ජනතාවට ලැබිය යුතු සහන නොලැබෙන්නේ ඇයි ද යන්න...
Features Latest News Trendingජනපතිගේ ධුර කාලය – පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්Channel News Lanka04/07/2024 by Channel News Lanka04/07/2024068 ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කර...
Features Latest News Trending World Newsලොව පළමු රොබෝ සියදිවි හානිකර ගැනීම දකුණු කොරියාවෙන්Channel News Lanka04/07/202404/07/2024 by Channel News Lanka04/07/202404/07/20240100 දකුණු කොරියාවේ රාජ්‍ය සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයක් සියදිවි නසාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ වසරක පමණ කාලයක් දකුණු කොරියාවේ...
Features Hard Talk Latest News Trendingබස් එකේ යන්නත් අමාරු රටක කාඩ් පත් ගේන්නේ කවුරුන් සඳහාද ?Channel News Lanka03/07/2024 by Channel News Lanka03/07/2024062 අසාධාරණ ලෙස බස් ගාස්තුව ඉහල දමා තිබියදී ඒ සඳහා නිසි විසඳුමක් හෝ ක්‍රමවේදයක් ලබා නොදී ගස් රථ සඳහා ටිකට් කාඩ් පත් ලබා දීමට ප්‍රවාහන බලධාරීහු...
Business News Features Latest News Trendingශ්‍රීලංකා මහා බැංකුවෙන් සම්පත් බැංකුවට හා DFCC බැංකුවට දඩ ගහලාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/2024052 විවිධ වැරදි සම්බන්ධයෙන් සම්පත් බැංකුවට හා DFCC බැංකුවට ශ්‍රීලංකා මහා බැංකුව විසින් දඩ නියම කර තිබේ. 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ...
Business News Features Latest News Trendingආර්පිකෝ හිමිකරුට එරෙහිව කාන්තාවකගෙන් පැමිණිල්ලක්Channel News Lanka30/06/2024 by Channel News Lanka30/06/2024069 ආර්පිකෝ සන්නාමය අයත් රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතාට රටින් පිටවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විදෙස් ගමන් තහනමක් පනවා තිබේ....
Business News Features Hard Talk Latest News Trendingඉන්දියාවේ අදානිලා අපේ වරාය වලට දෙන උපදෙස් මෙන්න-නෝර්වේ BLACK LIST කරලාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240166 අදානි ෂිපින් මෙරට ව්‍යාපාර සඳහා අවතීරණය වී සිටී. අදානි ෂිපින් වරාය ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ 1998 වසරේදීය. ශ්‍රීලංකා වරාය අධිකාරිය ආරම්භ කලේ 1979 දීය. ඉන්දියාවේ අදානි...