Features Latest News Trendingමිහින්තලා පුදබිමට ආරක්ෂාව දෙන්නChannel News Lanka20/06/2024 by Channel News Lanka20/06/2024024 මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය විපක්ෂ නායකවරයා...
Features Latest News Trendingමාර්ග අධිකාරියේ වාහන අපරාධවලට යොදාගෙන- වාහන 658ක් ආගිය අතක් නෑChannel News Lanka20/06/202419/06/2024 by Channel News Lanka20/06/202419/06/2024036 මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ වාහන 658 ක් ගැන තොරතුරු නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. මාර්ග අධිකාරිය යටතේ...
Features Latest News Trendingරජයේ විධායක නිලධාරීන් වර්ජන තීරණයක – රටම අඩපන වන ලකුණු ?Channel News Lanka20/06/202419/06/2024 by Channel News Lanka20/06/202419/06/2024058 රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. රජයේ විධායක නිලධාරීන්ගේ වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන්...
Features Hard Talk Latest News Trending World Newsමාරාන්තික ජපාන බැක්ටීරියාව ගැන මෙරට වෛද්‍යවරු අතර බෙදීමක්Channel News Lanka20/06/202419/06/2024 by Channel News Lanka20/06/202419/06/2024037 කොරෝනාවලටත් වඩා දරුණු විය හැකි මාරාන්තික Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති බැක්ටීරියාවක් ඕස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අතර මෙය ශ්‍රී...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trendingපියුමි හංසමාලි හිටිහැටියේ කෝටි ගණන් මුදල් ඉපැයීම ගැන අධිකරණ විමර්ශනChannel News Lanka19/06/202419/06/2024 by Channel News Lanka19/06/202419/06/20240228 උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලී නිරූපිකාව...
Features Hard Talk Latest News Trendingඑක්ප්‍රස් පර්ල් නැවේ දත්ත හිතා මතා මකලා විනාශ කලේ කවුද ?Channel News Lanka19/06/2024 by Channel News Lanka19/06/2024049 ලෝකයේ හා දකුණු ආසියාවේ දරුණුතම හා විශාලතම සමුද්‍ර දූෂණයක් සිදුකරමින් මෙරට මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල්...
Features Latest News Trending World Newsඊශ්‍රායලය ලෙබනනයට පහර දෙන්නට සැරසෙයි – ලෝක යුද්ධයක් අතළඟChannel News Lanka19/06/2024 by Channel News Lanka19/06/2024048 ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, යුද වැදීමට ද ඊශ්‍රායලය සූදානම්වේ. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ යුද කැබිනට්ටුවේ මේ සඳහා...
Features Latest News Trending World Newsඅරුන්දතී රෝයි සිරගත කර නිදහස් මතධාරීන් නිහඬ කිරීම ඇරඹෙයි ?Channel News Lanka19/06/2024 by Channel News Lanka19/06/2024046 බුකර් සම්මාන ලාභී ඉන්දීය ලේඛිකාවක මෙන්ම, ගත්කතුවරියක ද වන අරුන්දතී රෝයිට ඉන්දියාවේ ත්‍රස්ත විරෝධී නීති යටතේ නඩු පැවරීමට දිල්ලිහි ජ්‍යෙෂ්ඨතම නිල අවසරය ලැබී ඇත. ඒ,...
Features Latest News World NewsBangladesh military complains about faulty Chinese partsChannel News Lanka16/06/2024 by Channel News Lanka16/06/2024056 Bangladesh, a long-standing customer of Chinese military hardware, has formally complained to Beijing about defective components and technical issues plaguing its imported defense systems. The...
Features Latest News Trendingප්‍රවාහන අමාත්‍යංශ ලේකම් රන්ජිත් රූබසිංහට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්Channel News Lanka16/06/2024 by Channel News Lanka16/06/2024065 ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් රන්ජිත් රුබසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. පැමිණිලි කරු වන්නේ දුම්රිය රියැදුරු සංගමයේ විධායක කමිටු සාමාජික ඩීඑච්...