Features Hard Talk Latest News Trending World Newsසායිෆ්ට පිහියෙන් ඇනපු තරුණයා හඳුනා ගැනේ ?Channel News Lanka16/01/202517/01/2025 by Channel News Lanka16/01/202517/01/2025098 බොලිවුඩයේ සුපිරි නළුවකු වන සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් කළ පහර කෑමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි. සයිෆ් අලී ඛාන් තුවාල ලබා ඇත්තේ ඔහුගේ...
Features Hard Talk Latest News Trendingලයිට් බිල වැඩිවෙන්න හේතු-LECO ලොක්කන්ගේ දීමනා එලියට-ගොඩනැගිල්ලේ කුලිය මිලියන 400 ක්Channel News Lanka16/01/202516/01/2025 by Channel News Lanka16/01/202516/01/2025070 සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම, සිය ප්‍රධාන කාර්යාලය සදහා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට 2001 වර්ෂයේදී ඉඩමක් මිළ දී ගෙන තිබුණත් වසර 22 කට අධික කාලයක් එම...
Features Latest News Trendingචීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්!Channel News Lanka16/01/2025 by Channel News Lanka16/01/2025048 චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඇරයුමෙන් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති අනුර කුමාර...
Features Latest News Trendingදොස්තරගේ ගෙදරට ගිහින් මසාජ් දීලා මිලියන තිහකට විද්ද අරගල නායකයා අත්අඩංගුවටChannel News Lanka16/01/202516/01/2025 by Channel News Lanka16/01/202516/01/2025063 පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් අන්තර්ජාලයෙන් සිදුකළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළල සේකර මාවතේ නිවසකට තෙරපිවරයකු ලෙස ගොස් වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභරණ ඇතුළු රුපියල් මිලියන 30 කට අධික...
Features Hard Talk Latest News Trendingපිරිමින්ගේ මොළය ගැහැනුන්ට වඩා ලොකුයිලුChannel News Lanka15/01/2025 by Channel News Lanka15/01/2025046 පිරිමින්ගේ මොළය ගැහැණුන්ගේ මොළයට වඩා සියයට 10 ත් 15 ත් අතර ප්‍රමාණයකින් විශාල බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් මෙසේ ප්‍රමාණය විශාලවීම මගින්...
Features Latest News Trendingපළාත්සභා වාහන දෙදහසක් අතුරුදහන්Channel News Lanka15/01/202516/01/2025 by Channel News Lanka15/01/202516/01/2025025 පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ අතුරුදන්ව...
Features Hard Talk Latest News Trending World Newsයුරෝපයේ තරුණ සිත් වෙනස් වෙයි ?Channel News Lanka15/01/2025 by Channel News Lanka15/01/2025076 යුරෝපයේ රටවල් රැසක තම දෙමාපියන් සමග ඔවුන්ගේ නිවාස වල වාසය කරන තරුණ පිරිසේ ප්‍රමාණය විශාල ලෙස ඉහල යමින් පවතී. සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ වයස අවුරුදු 24...
Business News Features Hard Talk Latest News Trendingනිවාස නැති අයට නිවාස හදන්න විදේශිකයන්ට සියයට සියයක දේපල බද්දක්Channel News Lanka15/01/2025 by Channel News Lanka15/01/2025051 ස්පාඤ්ඤයේ නිවාස මිලදී ගන්නා විදේශිකයන්ට එසේ මිලදී ගන්නා දේපලවල වටිනාකම මෙන් සියයට සියයක්ම බදු පැනවීමට එරට රජය සුදානම් වෙයි. එසේ අයකරන බදු මුදල් වලින් එරට...
Features Hard Talk Latest News Trendingවිදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්Channel News Lanka14/01/202515/01/2025 by Channel News Lanka14/01/202515/01/2025035 ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇතැයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසයි. අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...
Features Hard Talk Latest News Trendingපඩි වැඩිකරන්න කමිටු අවශ්‍ය නෑ.. එදා කී දේ දැන් කරන්න – ස්ටාලින්Channel News Lanka14/01/202515/01/2025 by Channel News Lanka14/01/202515/01/2025034 ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරිමට කමිටු පත් කිරිමට අවශ්‍යතාවයක් නොමැති බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පැවසිය. ජොශප් ස්ටාලින් මහතා ඒ බැව් කියා...