Features Hard Talk Latest News Trending World Newsයුරෝපයේ තරුණ සිත් වෙනස් වෙයි ?Channel News Lanka15/01/2025 by Channel News Lanka15/01/2025027 යුරෝපයේ රටවල් රැසක තම දෙමාපියන් සමග ඔවුන්ගේ නිවාස වල වාසය කරන තරුණ පිරිසේ ප්‍රමාණය විශාල ලෙස ඉහල යමින් පවතී. සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ වයස අවුරුදු 24...
Business News Features Hard Talk Latest News Trendingනිවාස නැති අයට නිවාස හදන්න විදේශිකයන්ට සියයට සියයක දේපල බද්දක්Channel News Lanka15/01/2025 by Channel News Lanka15/01/2025021 ස්පාඤ්ඤයේ නිවාස මිලදී ගන්නා විදේශිකයන්ට එසේ මිලදී ගන්නා දේපලවල වටිනාකම මෙන් සියයට සියයක්ම බදු පැනවීමට එරට රජය සුදානම් වෙයි. එසේ අයකරන බදු මුදල් වලින් එරට...
Features Hard Talk Latest News Trendingවිදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්Channel News Lanka14/01/202515/01/2025 by Channel News Lanka14/01/202515/01/2025018 ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇතැයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසයි. අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...
Features Hard Talk Latest News Trendingපඩි වැඩිකරන්න කමිටු අවශ්‍ය නෑ.. එදා කී දේ දැන් කරන්න – ස්ටාලින්Channel News Lanka14/01/202515/01/2025 by Channel News Lanka14/01/202515/01/2025017 ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරිමට කමිටු පත් කිරිමට අවශ්‍යතාවයක් නොමැති බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පැවසිය. ජොශප් ස්ටාලින් මහතා ඒ බැව් කියා...
Features Latest News Trendingලක්ෂ හයක් වැටුප් ලබන මැති සබේ හිටපු ලොක්කා ඇමති කාමරයකුත් අල්ලාගෙනලුChannel News Lanka14/01/2025 by Channel News Lanka14/01/2025031 පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක ප්‍රධානියෙකු සිය පරිහරණය සඳහා ඇමැතිවරුන්ට වෙන් කරන කාමරයක් ලබාගැනීමෙන් මැති ඇමතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන බව වාර්තාවේ. මෙම ප්‍රධානියා පසුගිය 10...
Features Hard Talk Latest News Trendingජනපති චීනයට – නව ගිවිසුම් හතක්Channel News Lanka13/01/2025 by Channel News Lanka13/01/2025018 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පින් මහතාගේ ආරාධනාවක් මත චීනයේ සිවු දින නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය....
Features Hard Talk Latest News Trendingරේගු දුක් ගැන සීවලීගෙන් අනාවරණයක්Channel News Lanka11/01/202513/01/2025 by Channel News Lanka11/01/202513/01/2025018 කොළඹ වරායේ ඇතිව තිබෙන බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදය සම්බන්ධව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු එහි...
Business News Features Latest News Trendingබරපතළ ටෙන්ඩර් ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්Channel News Lanka11/01/202513/01/2025 by Channel News Lanka11/01/202513/01/2025018 රෝගින්ගේ මුඛය පිරිසිඳු කිරීම සඳහා භාවිත කරන විශබීජ නාශක බෝතල් ගෙන්වීමක් සඳහා, අසාදු ලේඛනගත කළ බංග්ලාදේශ සමාගමකට ටෙන්ඩර් ලබාදීමට රාජ්‍ය ඖෂධ සංස්ථාව අනුමත කර ඇතිබවට...
Features Hard Talk Latest News Trendingකෝප් කමිටුව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කරයිChannel News Lanka10/01/202513/01/2025 by Channel News Lanka10/01/202513/01/2025022 පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කර ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසයි. පාර්ලිමේන්තු...
Features Latest News Trendingඖෂධ – පාස්පෝට් මගඩි ගැන පරීක්ෂණ අරඹන්නChannel News Lanka08/01/2025 by Channel News Lanka08/01/2025024 ඖෂධ සහ පාස්පෝට් හිඟයට වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන්න ලෙස බලකිරීම සහ ඖෂධ නියාමන අධිකාරියේ වටිනා දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) ටෙන්ඩරය පිළිබඳව...