Features Latest News Trendingමත්පැන් බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයිChannel News Lanka19/02/2025 by Channel News Lanka19/02/2025012 ජනාධිපතිවරණය ඉකුත් වසරේ ප්‍රකාශයට පත් කළ දින සිට ජනාධිපතිවරණය පැවැත්වූ දිනය තෙක් නීතියට පටහැණි ලෙස විනිවිදභාවයකින් තොරව මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කර ඇති බැවින් එම...
Features Latest News Trendingවිදුලි ඇමතිට ඉල්ලා අස්වන්නැයි කියයිChannel News Lanka11/02/2025 by Channel News Lanka11/02/2025045 බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාත් විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපතිවරයත් ඉල්ලා අස්විය යුතු බව වෘත්තිය සමිති සංගම් සඳහන් කරයි. විදුලි බල මණ්ඩලයේ නොහැකියාවත් හේතුවෙන් විදුලිය බිද...
Features Latest News Trendingශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කරලා- ට‍්‍රම්ප්Channel News Lanka10/02/202511/02/2025 by Channel News Lanka10/02/202511/02/2025035 ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අරගලකාරී තත්ත්වයන් ඇතිකර ආණ්ඩු වෙනස් කිරීමට USAID ආයතනය මුදල් වියදම් කර ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සදහන් කරයි. මේ...
Features Latest News Trending World NewsNewly discovered asteroid now has a slightly higher risk of hitting EarthChannel News Lanka08/02/2025 by Channel News Lanka08/02/2025048 A recently discovered asteroid that has captured the attention of the astronomy community now has a slightly increased risk of affecting Earth. Named 2024 YR4,...
Features Latest News Trendingඅවුරුදු 03ක් තිස්සේ මාසයකට ඩොලර් ලක්ෂ 09 ගාණේ ගුවන් යානා බිම තියාගෙන ගෙවලාChannel News Lanka27/01/2025 by Channel News Lanka27/01/2025085 ශ්‍රීලංකන් ගුවන් සමාගම රජය සතු සමාගමක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා...
Features Latest News Trendingරාජ්‍ය සේවකයන්ට සාධාරණ මූලික වැටුප් වැඩි කිරීමක් – ජනපතිChannel News Lanka26/01/2025 by Channel News Lanka26/01/2025071 පුරවැසියාට අයිතියක් වන ලෙසත් රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙසත් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. පවතින...
Features Latest News Trendingවිදෙස් ගමන් තහනමක් ඇතැයි මන්ත‍්‍රීවරයෙකු කටුනායකදී රඳවා ගැනීම ගැන විරෝධයChannel News Lanka17/01/2025 by Channel News Lanka17/01/2025081 තමන් විදෙස් ගතවීමට යැමේදී කටුනායක ගුවන්තොටුපොළේදී ගුවන් ගමන් තහනක් ඇතැයි කියමින් එම ගමන් යෑම වැළැක්වීමට උත්සාහ දරන්නේ ඇයි දැයි උතුරේ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයෙන් ප්‍රශ්න...
Features Hard Talk Latest News Trending World Newsඇමරිකා එක්සත් ජනපදය තුල TIK TOK තහනම්Channel News Lanka17/01/2025 by Channel News Lanka17/01/2025079 ඇමරිකා එක්සත් ජනපදය තුල TIK TOK තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා දිවුරුම් දීමට දින කීපයක් තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දීම...
Business News Features Latest News Trendingරුපියල් දෙදාහට අරන් දාසයදාහට කෝච්චි ටිකට් විකුණන ජාවාරමක්Channel News Lanka17/01/2025 by Channel News Lanka17/01/2025084 විදේශිකයින් ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර් ජාලයට මුදාහැර තත්ත්පර 42ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම පසුපස...
Features Hard Talk Latest News Trendingපේරාදෙණි සරසවියේ සියළු ශිෂ්‍ය සංගම් රැස්වීම් සතියක් තහනම් කරයිChannel News Lanka17/01/2025 by Channel News Lanka17/01/2025095 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හෝ පීඨ ශිෂ්‍ය සංගම් විසින් සිසුන් එක් රැස් කිරීම රැස්වීම පැවැත්වීම සිසුන් ඇමතිම යනාදිය සතියක් කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම තහනම්...