Business News Hard Talk Latest News Trendingහෝටල් මාෆියාව යලි හිස ඔසවයි-රටට එන පිරිස් යලි හෝටල් වල නවතන උත්සහයක්Channel News Lanka01/10/202102/10/2021 by Channel News Lanka01/10/202102/10/202101958 කොවිඩ් එන්නත ලබා ගෙන හා තමන් ගමන් ආරම්භ කරන රටේදී PCR සහතික ලබා ගෙන විදෙස් රටවල සිට නැවත ශ්‍රීලංකාව වෙත එන ශ්‍රීලාංකිකයන්ව සංචාරක හෝටල් වල...
Business News Latest News Trendingකිරි පිටි ආනයනකරුවන්ගේ තර්ජන හමුවේ ඩොලර් මුදා හැරේChannel News Lanka01/10/2021 by Channel News Lanka01/10/202101961 වරායේ සිරවී තිබෙන කිරිපිටි කිලෝ 360,000 ට අදාල ලිපිගොනු මහ බැංකුව වාණිජ බැංකුවලින් ලබාගෙන ඇත. ඒ අනුව කිරිපිටි තොගය ලබන අඟහරුවාදා වන විට නිදහස්කරගැනීමට හැකිවේ...
Business News Latest News Trendingදේපළ සහ වාහන පවරා ගැනීම මාස හයක් දක්වා නවත්වැන්නැයි බැංකුවලට නියෝගChannel News Lanka01/10/2021 by Channel News Lanka01/10/202101963 දේපළ සහ වාහන පවරා ගැනීම තවත් මාස හයක් දක්වා නවත්වැන්නැයි බැංකු හා බැංකු නොවන ක්ෂේත්‍රයට නියෝග කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය අජිත්...
Business News Hard Talk Latest News Trendingඅත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට පැනවූ සීමා ඉවතටChannel News Lanka01/10/202101/10/2021 by Channel News Lanka01/10/202101/10/202101944 අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පනවා තිබූ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව ශ්‍රී ලංකා...
Business News Latest News Trendingපාන් පිටි කිරි පිටි හා සිමෙන්ති මිල වැඩි කිරීමට සමාගම් සමඟ දුෂිත ගිවිසුම්?Channel News Lanka21/09/202121/09/2021 by Channel News Lanka21/09/202121/09/202102087 සතොස ආයතනයේ දූෂණ වංචා ඇතුලු විවිධ අක්‍රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමත් සමග කලබලවී ඇති ඇමැතිවරුන් දෙදෙනා තමා එම තනතුරින් ඉවත් කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් අරඹා ඇතැයි...
Business News Latest News Trendingලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් “ලංකා ගෑස්”Channel News Lanka20/09/202121/09/2021 by Channel News Lanka20/09/202121/09/202101923 ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙම වසර අවසානයේ සිට ‘ලංකා ගෑස්’ නමින් නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොලට සැපයීමට සැළසුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ...
Business News Latest News Trendingකිරි පිටි සමාගම් ඇමතිව අන්දලා-බොරු මිල ගණන් කියා මිල වැඩි කර ගෙනChannel News Lanka19/09/202119/09/2021 by Channel News Lanka19/09/202119/09/202101971 කිරිපිටි සමාගම් රජය මුලා කරමින් ව්‍යාජ සංඛ්‍යා ලේඛන හා මිලගණන් ඉදිරිපත් කර මිල වැඩි කර ගෙන තිබේ. ලෝක වෙළඳ පොලේ මේ වන විට කිරිපිටි මෙට්‍රික්...
Business News Latest News Trendingපිටකොටුවේ වෙළෙන්දෝ විරෝධතාවකChannel News Lanka19/09/202120/09/2021 by Channel News Lanka19/09/202120/09/202101899 මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට අවසර දිය හැකිනම් පිටකොටුවේ ඇති වෙළඳසැල් ද විවෘත කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික ස්වයං රැකියා සංගමය සංවිධානය කළ විරෝධතාවයක්...
Business News Latest News Trendingසතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා 21 තෙක් රිමාන්ඩ්Channel News Lanka16/09/2021 by Channel News Lanka16/09/202101921 රුපියල් ලක්ෂ 74ක් වටිනා සතොස ආයතනයේ සුදුළුණූ කිලෝ 58,620ක් තම අහිමතය පරිදි පෞද්ගලික වෙළෙඳ ආයතනයකට අළෙවි කර සාවද්‍ය පරිහරණය කළැයි පෑලියගොඩ පොලීසිය අත්අඩංගුවට ගත් සතොස...
Business News Latest News Trendingරට ඉඳලා එන අය පුද්ගලික පරිහරණයට ගේන බඩුවලට සීමා නෑChannel News Lanka16/09/2021 by Channel News Lanka16/09/202101910 විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට පැමිණීමේදී පෞද්ගලික පරිභෝජනය සදහා රැගෙන එන භාණ්ඩවලට කිසිදු සීමා පනවා නැතැයි මුදල් අමාත්‍යංශය පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් භාණ්ඩ...