Business News Hard Talk Latest News Trendingලංකාවේ ආර්ථික නිදහස තවත් පල්ලම් බැහැලාChannel News Lanka16/07/2024 by Channel News Lanka16/07/2024065 ආර්ථික නිදහස දර්ශකයෙන් ශ්‍රී ලංකාව රටවල් 184 ක් අතුරින් 149 ස්ථානය දක්වා තවදුරටත් පහළ බැස ඇතැයි ඒ සම්බන්ධයෙන් සමීක්ෂණ කළ හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආයතන වාර්තාව අනාවරණය...
Business News Latest News Trendingවිදුලි බිලට වෙනසක්Channel News Lanka15/07/2024 by Channel News Lanka15/07/2024026 හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අද තීරණය කළේය. ඒ මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා...
Business News Features Latest News Trendingරේගු වර්ජනය නිසා බහාලුම් 5000ක් ගොඩගැසේChannel News Lanka12/07/202413/07/2024 by Channel News Lanka12/07/202413/07/2024064 රේගු වැඩවර්ජනය හේතුවෙන් ගොඩ ගැසුණු බහාලුම් 5000කට අධික ප්‍රමාණය මුදාහැරීමේ කටයුතු සඳහා සතිඅන්තයේ දීත් කඩිනම් වැඩසටහනක් සකස් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය...
Business News Hard Talk Latest News Trendingලංකා සතොස සතු ගබඩා ඇමති නලීන් ප්‍රනාන්දුගේ හිතවතෙකුටChannel News Lanka11/07/202412/07/2024 by Channel News Lanka11/07/202412/07/2024077 ලංකා සතොස සතු ගබඩා කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලීන් ප්‍රනාන්දුගේ හිතවතෙකුට ලබා දීමේ කූට සැලසුමක් දියත් වෙමින් තිබෙන බව...
Business News Features Latest News Trendingපිළිකා ප්‍රතිකාර වලට රජයේ රෝහල්වලට නවීනතම උපකරණ ගන්නට යයිChannel News Lanka11/07/202411/07/2024 by Channel News Lanka11/07/202411/07/2024052 ලංකාවේ පිළිකා රෝගීන් උදෙසා අධි බල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. පිළිකා සත්කාරක සේවා...
Business News Hard Talk Latest News Trendingසමාගම් පනත යටතේ ලියාපදිංචි සියලු සමාගම් වලට නැවත ලියාපදිංචි වෙන්න රජය දන්වයිChannel News Lanka10/07/2024 by Channel News Lanka10/07/2024051 කැබිනට් මණ්ඩලය ලබාගත් තීරණයක් අනුව 2007 සමාගම් පනත යටතේ ලියාපදිංචිව සිටින ලක්ෂ 2 කට ආසන්න සියලු සමාගම් නැවත ලියාපදිංචි කරවන ලෙස රජය දන්වා ඇත. මෙයට...
Business News Hard Talk Latest News Trendingපාසල් වෑන් රථ, ත්‍රීරෝද රථ ගාස්තු නියාමනයට පියවර ?Channel News Lanka10/07/2024 by Channel News Lanka10/07/2024060 ජාතික ගමනාගමන කොමිෂන් පනත සංශෝධනය කිරීමට කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාසනය ලැබී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි....
Business News Hard Talk Latest News Trendingරට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා මමChannel News Lanka10/07/2024 by Channel News Lanka10/07/20240136 රටේ ආර්ථිකයේ ගොඩනගන ක්‍රමය පිළිබඳව කිසිදු දේශපාලන පක්ෂයක් විසින් ජනතාවට ප්‍රකාශ නොකිරීම හේතුවෙන් සියයට 44% ක් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම මෙතෙක් තීරණය කර නොමැති බවත්...
Business News Latest News Trendingචීන වාහන ලංකාවේ එකලස් කරයිද ?Channel News Lanka10/07/2024 by Channel News Lanka10/07/2024072 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී, චීනයේ Chery Automobile සමඟ සහයෝගීතාවයකට එළඹීම සඳහා මේ වන විට සක්‍රීය මට්ටමින් කටයුතු කරගෙන යන බව...
Business News Features Hard Talk Latest News Trendingබිත්තර වෙළෙන්දා හෙලිකොප්ටරයක් අරන් – දුප්පතුන්ට බිත්තරයක් කන්න බැරි මිලක්Channel News Lanka07/07/2024 by Channel News Lanka07/07/20240109 බිත්තර නිෂ්පාදනයේ නොයෙදෙන ව්‍යාපාරිකයෙක් බිත්තර එකතු කර ගබඩා කර තොග වශයෙන් වැඩි මිලකට අලෙවි කිරීමෙන් ලබාගත් ආදායමෙන් හෙලිකොප්ටරයක් මිලදී ගෙන තිබේ. බිත්තර සඳහා මිල පාලනයක්...