Business News Latest News Trendingක්‍රෙඩිට් කාඩ් ගෙවීම් වලදී අමතර මුදල් ගෙවන්න එපා – මහ බැංකුවChannel News Lanka28/01/202428/01/2024 by Channel News Lanka28/01/202428/01/2024093 වෙළෙඳ ආයතන විසින් බොහෝ විට පාරිභෝගිකයා වෙත පටවන වෙළඳ ගාස්තු පාරිභෝගිකයා විසින් නොදැරිය යුතු බව මහ බැංකුව අවධාරණය කරයි. බැංකු සහ වෙළෙන්දන් අතර අත්සන් කර...
Business News Latest News Trendingවැඩිමිලට බෙහෙත් විකුණූ ආසිරි රෝහල් අධ්යක්ෂ මණ්ඩලයට දඩChannel News Lanka28/01/2024 by Channel News Lanka28/01/20240198 ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත්...
Business News Latest Newsඉන්දියාව සමග ‘එට්කා’ ගිවිසුම මාර්තුවේ ?Channel News Lanka28/01/2024 by Channel News Lanka28/01/2024050 ඉන්දියාව සමග ‘එට්කා’ ගිවිසුම අත්සන් කිරීම මෙම වසරේ මාර්තු මාසය වන විට සිදුකළ හැකිවනු ඇති බව ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි. දැනට මෙම ගිවිසුමේ සාකච්ඡා...
Business News Latest Newsනන්දලාල්ගෙන් බැංකුවලට එරෙහිව දැඩි තීන්දුවක්Channel News Lanka28/01/202428/01/2024 by Channel News Lanka28/01/202428/01/2024044 බැංකු පොලී අනුපාත අඩු නොකරන බැංකුවලින් නිදහසට කරුණු විමසා ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන්...
Business News Latest NewsIMF වැඩ බලාගන්න සාගලට පවරයි- මීළඟ සමාලෝචනය මාර්තුවේChannel News Lanka28/01/2024 by Channel News Lanka28/01/2024040 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසි ලෙස ඉටුවන්නේදැයි සොයා බලා එම කරුණු නිසි ලෙස ඉටු කිරීමේ වගකීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා...
Business News Hard Talk Latest News Trendingශ්‍රීලන්කන් ගුවන් සේවය Fits Air ගුවන් යානා කුලියට ගනී-Fits Air සේවකයෝ බදු වංචාවකChannel News Lanka27/01/202428/01/2024 by Channel News Lanka27/01/202428/01/20240175 ශ්‍රීලන්කන් ගුවන් සේවයට ගුවන් යානා අවශ්‍යතරම් නොමැතිවීම හේතුවෙන් ඇතැම් ශ්‍රීලන්කන් ගමනාන්ත Fits Air ගුවන් සමාගමේ ගුවන් යානා කුලියට ගෙන් ඔවුන් ලවා සිදු කරන්නට ශ්‍රීලන්කන් ගුවන්...
Business News Latest News Trendingමහබැංකුව කාන්තාවන්ගෙන් පිරෙයිChannel News Lanka27/01/2024 by Channel News Lanka27/01/2024055 2024 වසර ආරම්භයත් සමඟම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන තනතුරුවල වෙනස්කම් කිහිපයක්ම සිදුකර තිබේ. එහිදී දෙපාර්තමේන්තු කිහිපයකම ප්‍රධානීන් ලෙස කටයුතු කළ නිලධාරීන් කිහිප දෙනෙකුම ශ්‍රී...
Business News Latest Newsශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව අධ්යක්ෂ මණ්ඩලයක්Channel News Lanka27/01/2024 by Channel News Lanka27/01/2024063 ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව අධ්යක්ෂ මණ්ඩලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ. එහි සමාජිකයින් පහත පරිදි වේ. ඒ. කේ. ඩී. ඩී. ඩී අරන්දර...
Business News Latest News Trendingසියලු පක්ෂ IMF එක්ක එකඟතා ඇති කරන්න රනිල්ගෙන් උත්සහයක්Channel News Lanka26/01/202427/01/2024 by Channel News Lanka26/01/202427/01/2024053 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට...
Business News Latest News Trendingගිණි පොළි ව්‍යාපාරික මිත්‍රයන් ආරක්ෂා නොකර ප්‍රජා මූල්‍ය සංවිධාන ආරක්ෂා කරන්නChannel News Lanka26/01/2024 by Channel News Lanka26/01/2024053 දුප්පත්කම තුරන් කිරීමේ ක්‍රියාවලිය ප්‍රජාව කේන්ද්‍ර කර ගෙන ප්‍රජාව මුල් කර ගෙන ප්‍රජා නායකත්වයෙන් එම ක්‍රියාවලිය සාර්ථක ඉලක්ක කරා ගෙන යාමේ ‘ග්‍රාමීන් බැංකු සංකල්පය’ නිර්මාණය...