Business News Latest News Trendingබදු හොරු ගැන අනාවරණයක්Channel News Lanka13/05/2024 by Channel News Lanka13/05/20240103 විවිධසමාගම් සහ ආයතන ඇතුළු පුද්ගලයන් 4479ක් රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ගණනින් බදු මුදල් රජයට පැහැර හැර ඇති බවට තොරතුරු අධ්‍යයනවලදී පෙනී යන්නේ යැයි පේරාදෙණිය...
Business News Features Hard Talk Latest News Trendingදේශීය පාවහන් සමාගම් ජනතාව සූරාගෙන කති-බිලියන ගණන් අසාධාරණ ලාභChannel News Lanka13/05/2024 by Channel News Lanka13/05/20240119 මෙරට පාවහන් නිපදවන සමාගම් ජනතාව ගසා කමින් විශාල ලෙස අසාධාරණ ලාභ උපයන බවට ජනතාව චෝදනා නගති. මේ වන විට දේශීයව නිපදවන පාසල් දරුවන්ගේ පාවහන් යුගලක...
Business News Latest News Trending World Newsඉරාන ගුවන් සේවයක් ගැන ශ්‍රීලංකාවට ඇමරිකානු විරෝධයChannel News Lanka13/05/202413/05/2024 by Channel News Lanka13/05/202413/05/2024091 ඉරානයට අයත් පෞද්ගලික ගුවන් සේවාවක් වන ‘මහන් එයාර්’ (Mahan-Air) සමාගමේ යානාවලට ශ්‍රී ලංකාව සමඟ ගුවන් මෙහෙයුම් සඳහා අවසර දීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන්...
Business News Latest News Trendingලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් යළි ඉහලටChannel News Lanka12/05/202415/05/2024 by Channel News Lanka12/05/202415/05/20240131 2025’ වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට සමගාමීව රාජ්‍ය සේවකයින්ගේ වැටුප්...
Business News Features Hard Talk Latest News Trendingවාණිජ බැංකු සිත්සේ ජනතාව ගසා කද්දී මහ බැංකුව නිදිChannel News Lanka12/05/2024 by Channel News Lanka12/05/2024067 මේ වනවිට අවප්‍රමාණය වී ඇති ඇමෙරිකානු ඩොලර් වාණිජ බැංකු විසින් මිලදී ගැනීමේදී නියම කරන මිල සහ විකිණීමේදී අයකරන මිල අතර පරතරය විශාල වීම නිසා වාණිජ...
Business News Featuresලෝක කාන්තා ලිංගික හිංසනය අවම කරන්න ධම්මික පෙරේරාගෙන් අලුත් වැඩක්Channel News Lanka12/05/202414/05/2024 by Channel News Lanka12/05/202414/05/2024074 සමස්ත ලෝකයේම කාන්තාවන් හමුවේ ඇති ලිංගික හිංසනය අවම කරන්න මෙයින් හැකිවෙයි – ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා වෙනස යන වචනය බහුලව භාවිතා කළද නියම වෙනස...
Business News Features Latest News Trendingප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් කර ඇති විශාල බදු වංචාවක් සොයන්න අධිකරණ අවසරයChannel News Lanka11/05/2024 by Channel News Lanka11/05/2024067 තීරුබදු සහන බලපත්‍ර යටතේ රජයේ සේවකයන් සඳහා සුඛෝපභෝගි බී.එම්. ඩබ්ලිව්. වාහන 1728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම මඟින් බරපතළ රේගු බදු වංචාවක් සිදු වී ඇති...
Business News Latest News Trending World Newsඩොලර් මිලියන ගණන් රටෙන් පිටකළ ගුවන් සේවිකාවන් අත්අඩංගුවටChannel News Lanka11/05/202411/05/2024 by Channel News Lanka11/05/202411/05/2024071 ඩොලර් මිලියන අටක මුදලක් රටෙන් පිට කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවක සේවිකාවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ පිටකළ මුදල් ගුවන් යානා මගින් රගන ගිය බව මේ...
Business News Latest News Trendingජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත වැඩිකරන්නට රනිල්ගේ අවධානය ?Channel News Lanka10/05/202410/05/2024 by Channel News Lanka10/05/202410/05/2024073 ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජ්‍යේෂ්ඨ...
Business News Features Latest News Trendingවිදුලිබල පනත් කෙටුම්පත තුළින් විදුලි බල ඇමතිට අත්තනෝමතික බලයක් ?Channel News Lanka10/05/2024 by Channel News Lanka10/05/2024062 රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පත තුළින් විෂයභාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් ලබාදී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා නැගුණි. විදුලිබල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම්...