Business News Latest News Trendingජනවාරි 21 සිට වාණිජ ගුවන්ගමන් වලට ගුවන්තොටුපල විවෘත කෙරේChannel News Lanka04/01/202105/01/2021 by Channel News Lanka04/01/202105/01/202101387 ජනවාරි 21 වැනිදා සිට ශ්‍රීලංකා ගුවන්තොටුපල වාණිජ ගුවන් ගමන් සඳහා සාමාන්‍ය පරිදි විවෘත කිරීමට නියමිතය. කෙසේ වෙතත් ඒ සඳහා නව සෞඛ්‍ය නීති හා පාලන ක්‍රමවෙදයක්ඩ්...
Business News Latest News Trendingසියල්ලම පුදුමයට පත් කරවමින් SLT සන්නාමය වෙනස් වෙයිChannel News Lanka02/01/202104/01/2021 by Channel News Lanka02/01/202104/01/202101379 ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ සන්නාමය වෙනස් කර තිබේ. එම සන්නාමය වෙනස් කරන බවට සේවකයන් හෝ වෘත්තීය සමිති වෙත කිසිදු දැනුම් දීමක් සිදු කර නොතිබූ අතර මේ...
Business News Latest News Trendingරුපියල් විස්සේ නව සමරු කාසිය භාවිතයට නොවේChannel News Lanka31/12/202004/01/2021 by Channel News Lanka31/12/202004/01/202101320 ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20 ක සමරු කාසියක් නිකුත් කර තිබේ. මෙම රුපියල් 20 නව සමරු කාසිය කාසි 3,000ක සීමිත...
Business News Latest News Trendingරේගුවේ GRAYLINE -2 පරිඝනක පද්ධතිය අක්‍රීයවීමෙන් ආනයනකරුවන් අතරමංChannel News Lanka31/12/202004/01/2021 by Channel News Lanka31/12/202004/01/202101478 කොළඹ ඔරුගොඩවත්තේ පිහිටි ප්‍රධානතම රේගු නිෂ්කාශන මධ්‍යස්ථානය වන GRAYLINE -2 කන්ටේනර් යාඩ් එකෙහි පිහිටි ශ්‍රීලංකා රේගුවේ පරිඝනක පද්ධතිය පැය ගනනක් තිස්සේ අක්‍රිය වීම නිසා කන්ටේනර්...
Business News Latest News Trendingබහු ජාතික සමාගමක ප්‍රසිද්ධ මෝල්ට් පානයක පාම් ඔයිල් අඩංගු බව හෙළිවේChannel News Lanka29/12/202013/01/2021 by Channel News Lanka29/12/202013/01/202101458 මෙරට ජනතාව අතර ප්‍රසිද්ධ මෝල්ට් ආහාරමය පානයක පාම් ඔයිල් අඩංගු බව හෙළිවී තිබේ. ලොව ප්‍රකට බහුජාතික සමාගමක ශ්‍රිලංකාවේ ශාඛාවේ නිෂ්පාදනය වන මෙම මෝල්ට් ආහාරමය ද්‍රව්‍යයේ...
Business News Latest News Trendingඉහල ගිය ඩොලරය යලි පහලට – රුපියල රැකගන්න මහබැංකුව මැදිහත්වෙයිChannel News Lanka29/12/202013/01/2021 by Channel News Lanka29/12/202013/01/202101497 පසුගිය දින කීපය තුල ශ්‍රීලංකා රුපියල අනෙකුත් විදේශ මුදල් ඒකක වලට සාපේක්ෂව විශාල වශයෙන් පහල යාමට පටන් ගැනීමත් සමග රුපියලේ අගය රැක ගැනීම සඳහා ශ්‍රීලංකා...
Business News Latest News Trendingරුසියානු සංචාරකයන්ගේ ශ්‍රීලංකා ගමන කල් යයිChannel News Lanka25/12/202013/01/2021 by Channel News Lanka25/12/202013/01/202101371 හෙට දිනයේදී මෙරටට පැමිණීමට නියමිතව තිබු රුසියානු සංචාරකයන් රැගත් පළමු ගුවන් යානයේ ගුවන් ගමන කල් දමා තිබේ. හෙට (26) සිට ගුවන් තොටුපල විදේශ සංචාරකයන් සඳහා...
Business News Latest News Trendingබන්දුල වැඩ අරඹයි – සතොස සභාපති නුෂාඩ් ධුරයෙන් ඉවතටChannel News Lanka25/12/202025/12/2020 by Channel News Lanka25/12/202025/12/20200424 සතොස ආයතනයේ සභාපති ලෙස කටයුතු කල නුෂාඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සභාපතිවරයා සේවයෙන් ඉවත් කර ඇති...
Business News Latest News Trendingපාම් ඔයිල් වෙනුවට පොල් තෙල් ප්‍රචලිත කිරීමට රජය තීරණය කරයිChannel News Lanka23/12/202013/01/2021 by Channel News Lanka23/12/202013/01/202102383 පොල් මිල ඉහළයාම හේතුවෙන් දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් මුහුණ පා ඇති ගැටලුවලට විසඳුමක් ලෙස මාස තුනක කාලයක් සඳහා මාසයකට මෙට්‍රික් ටොන් 13,000 බැගින් කැබලි කරන...
Business News Latest News Trendingකටුනායක විවෘත කිරීමත් සමග රුසියානු සංචාරකයන් ශ්‍රීලංකාවටChannel News Lanka22/12/202023/12/2020 by Channel News Lanka22/12/202023/12/20200406 ලබන දෙසැම්බර් 26 වැනිදා කටුනායක ගුවන්තොටුපල විවෘත කල වහාම රුසියාව හා ඒ ආසන්න රටවල් ,ජර්මනිය සහ ඉන්දියාව සංචාරකයන් මෙරටට එවීමට සුදානමින් සිටිති. මේ වන විට...