Business News Latest News Trendingකොවිඩ් මැද්දේ ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ඉහළම සම්මානChannel News Lanka25/01/2021 by Channel News Lanka25/01/202101882 කොවිඩ් වසංගතය හා ඒ හේතුවෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තරවද ලොව පුරා සමාගම් මුහුණ දුන් අභියෝහ හමුවේ පවා තම ව්‍යාපාර කටයුතු වර්ධනය කර ගැනීමට ලිට්රෝ ගෑස් ලංකා...
Business Newsකොටස් වෙළෙඳපොළ ගැන සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සතුට පළවේChannel News Lanka22/01/2021 by Channel News Lanka22/01/20210683 කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) වාර්තාගත කාර්යසාධනයක් පෙන්නුම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සිය සතුට පලකරයි. කොළඹ කොටස් වෙළෙඳපොළ ලොව හොඳම කාර්යසාධනයක්...
Business News Latest Newsපොල් මිල ඉහල යාමට හේතුව පිටි කල පොල් කිරිද ?Channel News Lanka22/01/202122/01/2021 by Channel News Lanka22/01/202122/01/202101146 පොල් මිල දිගින් දිගටම ඉහළයාමට හේතුව පිටි කල පොල් කිරි සඳහා පුද්ගලික සමාගම් විසින් විශාල වශයෙන් පොල් මිලදී ගැනීම බව අනාවරණය තිබේ. මේ වන විට...
Business News Latest News Trendingනියමුවාට කොරෝනා තහවුරුවේ-ශ්‍රීලංකන් කොරෝනා ප්‍රශ්නය දුර දිග යයිChannel News Lanka21/01/202121/01/2021 by Channel News Lanka21/01/202121/01/202101543 කොවිඩ් ආසාදනය වී ඇති බවට ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් දැනුම් දී තිබුණු ශ්‍රීලංකන් ගුවන් සේවයේ නියමුවාට ශ්‍රීලංකාවේ දී සිදුකල PCR පරීක්ෂාවෙන් ඔහුට කොරෝනා ආසාදනයවී ඇති බවට...
Business News Latest News Trendingරුපියල යලිත් පහල යයි – ආනයනික ආහාර මිල ඉහළයාමේ අවදානමක්Channel News Lanka20/01/202120/01/2021 by Channel News Lanka20/01/202120/01/20210908 ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් තිබේ. මේ අනුව පසුගිය දින වල පහල ගොස් යලි ඉහල ගිය රුපියලේ අගය මේ වන විට යලිත්...
Business Newsශ්‍රීලංකන් කෙයාර්ස් වෙතින් මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගChannel News Lanka20/01/202121/01/2021 by Channel News Lanka20/01/202121/01/20210318 නත්තල් උත්සවය නිමිත්තෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් මහරගම සී.සී.සී. හෝම් හි ප්‍රතිකාර ලබන අය සඳහා සහ මහරගම අපේක්ෂා...
Business News Features Latest News Trendingශ්‍රීලංකන් කොවිඩ් පොසිටිව් නියමුවෙක් – සභාපති – CEO සමග සාකච්ඡාවකChannel News Lanka19/01/202120/01/2021 by Channel News Lanka19/01/202120/01/202102619 තවත් නියමුවන් 50 කුත් ඇවිත් – සභාපති CEO තවත් සාකච්ඡාවල ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ , ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක හා තවත් ගුවන්...
Business News Latest News Trendingකොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයිChannel News Lanka18/01/202118/01/2021 by Channel News Lanka18/01/202118/01/20210761 කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ “සියලු කොටස් මිල දර්ශකය” (ASPI) ඉහළම අගය අද (18) දින වාර්තා කර තිබේ. දිනයේ ගනුදෙනු අවසානයේ දී “සියලු කොටස් මිල දර්ශක”...
Business News Latest News Trendingශ්‍රීලංකන් සභාපති හා නියමුවන් සාකච්ඡා සාර්ථකයි – ගුවන් සේවා යථා තත්වයටChannel News Lanka16/01/202116/01/2021 by Channel News Lanka16/01/202116/01/202101438 ශ්‍රීලංකන් ගුවන් සේවයේ නියමුවන් ක්‍රියාත්මක කල වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කරමින් යලිත් සාමාන්‍ය සේවා ආරම්භ කර තිබේ. ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන්...
Business News Latest News Trendingශ්‍රීලංකන් ගුවන් සේවයෙන් cargo යවන්න පගාව දෙන්න වෙලා – වෘත්තීය සමිති වලින් චෝදනාChannel News Lanka13/01/202113/01/2021 by Channel News Lanka13/01/202113/01/202101630 ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ අලෙවි අංශයේ සේවය කරන ඇතැම් දුෂිත නිලධාරීන් නිසා අපනයනකරුවන් බරපතල අපහසුතාවන්ට පත්වන බවත් ඒ හරහා භාණ්ඩ යැවීමේදී ඇතැම් නිලධාරීන්ට ගාස්තුවලට...