Business News Latest News Trendingවතු කම්කරුවන්ට රුපියල් දහසේ දෛනික වැටුප ලබා දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්Channel News Lanka26/01/202126/01/2021 by Channel News Lanka26/01/202126/01/202101037 වතු කම්කරුවන් සඳහා අයවැයෙන් යෝජිත රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි ඇමති...
Business News Latest News Trendingඉන්ධන මිල වැඩි කරන්නට ගම්මන්පිල ගෙනා යෝජනාව ජනපති ගෝඨාභය නවත්වයිChannel News Lanka26/01/2021 by Channel News Lanka26/01/202101402 ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල වැඩිවීමක් සිදුව ඇතත් මෙරට ඉන්ධන මිල වැඩි නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් වෙත ප්‍රකාශ කර ඇත.ලෝක...
Business News Latest News Trendingශ්‍රීලංකන් ගුවන් සේවයේ තවත් ගුවන් නියමුවෙකුට-සේවකයෙකුට කොරෝනාChannel News Lanka25/01/202126/01/2021 by Channel News Lanka25/01/202126/01/202102107 ශ්‍රීලංකන් ගුවන් සේවයේ තවත් ගුවන් නියමුවෙකුට කොරෝනා ආසාදනයවී තිබේ. මෙම ගුවන් නියමුවා බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර PCR පරීක්ෂණය මගින් කොරෝනා ආසාදනයවී ඇති බව සනාථ...
Business News Latest News Trendingකොවිඩ් මැද්දේ ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ඉහළම සම්මානChannel News Lanka25/01/2021 by Channel News Lanka25/01/202101877 කොවිඩ් වසංගතය හා ඒ හේතුවෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තරවද ලොව පුරා සමාගම් මුහුණ දුන් අභියෝහ හමුවේ පවා තම ව්‍යාපාර කටයුතු වර්ධනය කර ගැනීමට ලිට්රෝ ගෑස් ලංකා...
Business Newsකොටස් වෙළෙඳපොළ ගැන සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සතුට පළවේChannel News Lanka22/01/2021 by Channel News Lanka22/01/20210676 කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) වාර්තාගත කාර්යසාධනයක් පෙන්නුම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සිය සතුට පලකරයි. කොළඹ කොටස් වෙළෙඳපොළ ලොව හොඳම කාර්යසාධනයක්...
Business News Latest Newsපොල් මිල ඉහල යාමට හේතුව පිටි කල පොල් කිරිද ?Channel News Lanka22/01/202122/01/2021 by Channel News Lanka22/01/202122/01/202101119 පොල් මිල දිගින් දිගටම ඉහළයාමට හේතුව පිටි කල පොල් කිරි සඳහා පුද්ගලික සමාගම් විසින් විශාල වශයෙන් පොල් මිලදී ගැනීම බව අනාවරණය තිබේ. මේ වන විට...
Business News Latest News Trendingනියමුවාට කොරෝනා තහවුරුවේ-ශ්‍රීලංකන් කොරෝනා ප්රශ්නය දුර දිග යයිChannel News Lanka21/01/202121/01/2021 by Channel News Lanka21/01/202121/01/202101531 කොවිඩ් ආසාදනය වී ඇති බවට ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් දැනුම් දී තිබුණු ශ්‍රීලංකන් ගුවන් සේවයේ නියමුවාට ශ්‍රීලංකාවේ දී සිදුකල PCR පරීක්ෂාවෙන් ඔහුට කොරෝනා ආසාදනයවී ඇති බවට...
Business News Latest News Trendingරුපියල යලිත් පහල යයි – ආනයනික ආහාර මිල ඉහළයාමේ අවදානමක්Channel News Lanka20/01/202120/01/2021 by Channel News Lanka20/01/202120/01/20210902 ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් තිබේ. මේ අනුව පසුගිය දින වල පහල ගොස් යලි ඉහල ගිය රුපියලේ අගය මේ වන විට යලිත්...
Business Newsශ්‍රීලංකන් කෙයාර්ස් වෙතින් මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගChannel News Lanka20/01/202121/01/2021 by Channel News Lanka20/01/202121/01/20210308 නත්තල් උත්සවය නිමිත්තෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් මහරගම සී.සී.සී. හෝම් හි ප්‍රතිකාර ලබන අය සඳහා සහ මහරගම අපේක්ෂා...
Business News Features Latest News Trendingශ්‍රීලංකන් කොවිඩ් පොසිටිව් නියමුවෙක් – සභාපති – CEO සමග සාකච්ඡාවකChannel News Lanka19/01/202120/01/2021 by Channel News Lanka19/01/202120/01/202102612 තවත් නියමුවන් 50 කුත් ඇවිත් – සභාපති CEO තවත් සාකච්ඡාවල ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ , ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක හා තවත් ගුවන්...